බලන් ඉද්දි අඩු වෙන්නේ
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jan 29, 2026 #1 බලන් ඉද්දි අඩු වෙන්නේ Reactions: sandaru d, Besamaayam and Inigo Montoya
imback2008 Well-known member Nov 1, 2025 2,220 2,781 113 Jan 29, 2026 #2 Hold Reactions: Yeezus and Dragon Kolla
N nppcheguevara Well-known member Feb 13, 2023 8,741 8,972 113 ulan bator Jan 29, 2026 #3 1 btc = 1 btc BTC price control karanawa 90000 - 85000 / US market structure bill ekak pass wenna thiyenawa - eka awama thamai wena deyak wenne! 26 - Q3 waladi godak down wenna ida thiyenawa - kalin una wage. eth me para suwar na. AND THIS SHIT! binance eka salli deela eka eka unta kyala form karana seen ekak yanawa ------ Post added on Jan 29, 2026 at 4:19 PM
1 btc = 1 btc BTC price control karanawa 90000 - 85000 / US market structure bill ekak pass wenna thiyenawa - eka awama thamai wena deyak wenne! 26 - Q3 waladi godak down wenna ida thiyenawa - kalin una wage. eth me para suwar na. AND THIS SHIT! binance eka salli deela eka eka unta kyala form karana seen ekak yanawa ------ Post added on Jan 29, 2026 at 4:19 PM
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jan 29, 2026 #4 imback2008 said: Hold Click to expand... For how long?
SomiBoyz Well-known member Apr 24, 2016 1,923 2,213 113 Birmingham Jan 29, 2026 #5 කී දෙනෙක් මැරිලද දන්නේ නැහැ Reactions: Candid-B and Dragon Kolla
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jan 29, 2026 #6 SomiBoyz said: කී දෙනෙක් මැරිලද දන්නේ නැහැ Click to expand... Mokak?
Candid-B Well-known member Apr 25, 2019 34,893 1 60,823 113 Mother Earth Jan 29, 2026 #7 75100 දි බයි කරපන්. SomiBoyz said: කී දෙනෙක් මැරිලද දන්නේ නැහැ Click to expand... ඒ කොහොමද ? බිට්කොයින් ඇඟට කඩන් වැටිලද? ------ Post added on Jan 29, 2026 at 6:56 PM Reactions: Sonique, Inigo Montoya, Hapuwa and 2 others
75100 දි බයි කරපන්. SomiBoyz said: කී දෙනෙක් මැරිලද දන්නේ නැහැ Click to expand... ඒ කොහොමද ? බිට්කොයින් ඇඟට කඩන් වැටිලද? ------ Post added on Jan 29, 2026 at 6:56 PM
Rick Sanchezz Well-known member Dec 19, 2020 7,244 11,152 113 Jan 29, 2026 #8 imback2008 said: Hold Click to expand... Reactions: Inigo Montoya, topkollek, chullahattipadopana and 3 others
VPS09 Well-known member Sep 13, 2014 6,729 2,139 113 maharagama Jan 30, 2026 #10 End of BTC after AI Reactions: Hamu mahaththaya1 and Dragon Kolla
Dragon Kolla Well-known member Oct 26, 2015 9,330 1,597 113 මකර ලන්තෙ Jan 30, 2026 #11 VPS09 said: End of BTC after AI Click to expand... 100 000 lan krnwa kynwne next year
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,009 22,034 113 ගම මහනුවරයි Jan 30, 2026 #12 50k on the way... okkoma dan AI
a2mdb Well-known member Sep 12, 2013 3,968 5,636 113 Jan 30, 2026 #13 ජපානෙ පොලී අනුපාත වැඩි කරපු හින්දා US බොන්ඩ්, ඩෙබ්ට් වලින් ජප්පො එක්සිට් වෙනවා ( මොකද උන්ට ලෝකල් බොන්ඩ් ගන්න එක ලාබ නිසා). ජපානෙ තමා ඇමරිකාවෙ ලොකුම ඩෙබ්ට් හෝලඩර්. ඒ හේතුවෙන් ඇතිවෙන අවිනිශ්චිතතාවය නිසා ක්‍රිප්ටෝ ඩවුන් වෙනවා. US වලින් ජපානෙ බේල් කරාවි. එතකොට හරියයි. මොකද මේක දිගටම ඇදුනොත් ඇමරිකාවට කේස් Dragon Kolla said: බලන් ඉද්දි අඩු වෙන්නේ View attachment 262003 Click to expand... ------ Post added on Jan 30, 2026 at 6:14 AM Reactions: Inigo Montoya and Dr.Sheldon_Suprakata
ජපානෙ පොලී අනුපාත වැඩි කරපු හින්දා US බොන්ඩ්, ඩෙබ්ට් වලින් ජප්පො එක්සිට් වෙනවා ( මොකද උන්ට ලෝකල් බොන්ඩ් ගන්න එක ලාබ නිසා). ජපානෙ තමා ඇමරිකාවෙ ලොකුම ඩෙබ්ට් හෝලඩර්. ඒ හේතුවෙන් ඇතිවෙන අවිනිශ්චිතතාවය නිසා ක්‍රිප්ටෝ ඩවුන් වෙනවා. US වලින් ජපානෙ බේල් කරාවි. එතකොට හරියයි. මොකද මේක දිගටම ඇදුනොත් ඇමරිකාවට කේස් Dragon Kolla said: බලන් ඉද්දි අඩු වෙන්නේ View attachment 262003 Click to expand... ------ Post added on Jan 30, 2026 at 6:14 AM
Don GasCan Well-known member Nov 3, 2010 43,338 49,719 113 සේදවත්ත Jan 30, 2026 #14 යුධමය තත්වය නිසා මුදල් ඒකක වල විශ්වාසය පහත යමින් මිනිස්සූ රන් රිදී මිලදීගනිමින් සීටී. හම් හෙයකින් ආර්ථික අවපාතයක් සිදු වුදද රන් රිදි මිල අනාගතයේ හොද ඉල්ලුමක් තිබේ. එය භෞතිකව ලගතබාගත හැකි නිසා. විද්‍යුත් සහ භෞතික මුදල් එකක විශාල ලෙස කඩා වැටෙමින් සහ රන් මිල ඉහල යමින් සිටී. සිදුවන දෙය පැහැදිලිද Reactions: Inigo Montoya, VPS09 and hapriyankara
යුධමය තත්වය නිසා මුදල් ඒකක වල විශ්වාසය පහත යමින් මිනිස්සූ රන් රිදී මිලදීගනිමින් සීටී. හම් හෙයකින් ආර්ථික අවපාතයක් සිදු වුදද රන් රිදි මිල අනාගතයේ හොද ඉල්ලුමක් තිබේ. එය භෞතිකව ලගතබාගත හැකි නිසා. විද්‍යුත් සහ භෞතික මුදල් එකක විශාල ලෙස කඩා වැටෙමින් සහ රන් මිල ඉහල යමින් සිටී. සිදුවන දෙය පැහැදිලිද
Candid-B Well-known member Apr 25, 2019 34,893 1 60,823 113 Mother Earth Jan 30, 2026 #15 VPS09 said: End of BTC after AI Click to expand... AI coin එකක් හැදුව නම් මාකට් වෙයි සුපිරියට. Reactions: VPS09
shenat Well-known member May 13, 2007 58,446 86,709 113 ආශ්චර්යමත් රටක Jan 30, 2026 #16 අයියෝ මගේ පොපිට් Reactions: Inigo Montoya
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p Jan 30, 2026 #17 වැල යන අතට මැස්ස ගහපිය . Futures short / Margin sell , karapiya Spot karanawa nam DCA Reactions: SK29
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Jan 30, 2026 #18 මන් හිතන්නේ රන් වල මිල වැඩි වෙන නිසා මිනිස්සු ඒ පැත්තට යනවා... ලෝක යුද්දය ඇවිල්ලා පැත්තකට electricity නැති උනොත් sorry වෙනවා නේ..
මන් හිතන්නේ රන් වල මිල වැඩි වෙන නිසා මිනිස්සු ඒ පැත්තට යනවා... ලෝක යුද්දය ඇවිල්ලා පැත්තකට electricity නැති උනොත් sorry වෙනවා නේ..