50 ට වැඩියෙන් බෑ - හෙන ගහපිය

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░

හික්..හික්.. පිස්සු හුටන් රන් රඹුටන්..සමහර පාරවල් වල යද්දි පාරෙ බලු බල්ලෙක් නෑ..පාරත් කෙලින් තියෙනව..ඒ උනාට පොඩ්ඩක් speed කරපු ගමන් මෙන්න ගස් අස්සෙ, පඳුරු අස්සෙ ඉන්දන් සුදු පටි දාගනිපු රිලා පැටවු පනිනව.

උන් ඉන්නේ කිසි කරදරයක් නතුව යන්න පුලුවන් පාරත් ඉඩ තියෙන කිසි කරදරයක් නොවෙන තැන් වලමයි.

සිරි ලංකාව ගැන නම් කියල වැඩක් නෑ
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    EΜΙFΞXΛ;7449348 said:

    හික්..හික්.. පිස්සු හුටන් රන් රඹුටන්..සමහර පාරවල් වල යද්දි පාරෙ බලු බල්ලෙක් නෑ..පාරත් කෙලින් තියෙනව..ඒ උනාට පොඩ්ඩක් speed කරපු ගමන් මෙන්න ගස් අස්සෙ, පඳුරු අස්සෙ ඉන්දන් සුදු පටි දාගනිපු රිලා පැටවු පනිනව.

    උන් ඉන්නේ කිසි කරදරයක් නතුව යන්න පුලුවන් පාරත් ඉඩ තියෙන කිසි කරදරයක් නොවෙන තැන් වලමයි.

    සිරි ලංකාව ගැන නම් කියල වැඩක් නෑ

    :lol::yes: :dull::baffled:
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    aneey munta amineena kiyahan bung....!!
    mmatath eka dawasak wahanee parata daddima..langin giya privet bus ekata meter eka allala kiwwa mama speed kara kiyala...(eka plice lokkek number eka thibune nea...)
    ou magen licesn eka illuwa..(mata nea).mama ugen uge ID eka illuwa uta malapanna..matath malapanna..anthimata mun thamuseta puluwan deyak karanwa kiyala enna awa...mama school uniform eken hitiye eka nisa ou haduwe mawa baya karaganna...mamanam baya nathuwa sarata katha karanwa. bannoth baninawa.....eth nithiya kriyathmaka karana ayata nam....garu karanwa....un asadaranak karaddi kata wahan inna epa...

    Thani police kaarayekuta minihekgen license 1k illanna ba. aduma tharame 2k wath inna one. ekai nithiya
    eth lankawe komada danne na :dull:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    50 ta gihin ata kannada ban
    man nam town eketh yanne 65ta withara
    mata wahane brake sure..anika man mamala inna than hodata dannawa..alert eke yanne

    man me tike dakka polic karayo ho gala pirila
    aye mahindata salli madi wela athi.. ekane dada gahanne.. thama minissunta therenne na meka kalakanni anduwak kiyala
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    EΜΙFΞXΛ;7449348 said:

    හික්..හික්.. පිස්සු හුටන් රන් රඹුටන්..සමහර පාරවල් වල යද්දි පාරෙ බලු බල්ලෙක් නෑ..පාරත් කෙලින් තියෙනව..ඒ උනාට පොඩ්ඩක් speed කරපු ගමන් මෙන්න ගස් අස්සෙ, පඳුරු අස්සෙ ඉන්දන් සුදු පටි දාගනිපු රිලා පැටවු පනිනව.

    උන් ඉන්නේ කිසි කරදරයක් නතුව යන්න පුලුවන් පාරත් ඉඩ තියෙන කිසි කරදරයක් නොවෙන තැන් වලමයි.

    සිරි ලංකාව ගැන නම් කියල වැඩක් නෑ

    :lol::lol: shathika eththa... mun panduru assemai inne ! :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    EΜΙFΞXΛ;7449348 said:

    හික්..හික්.. පිස්සු හුටන් රන් රඹුටන්..සමහර පාරවල් වල යද්දි පාරෙ බලු බල්ලෙක් නෑ..පාරත් කෙලින් තියෙනව..ඒ උනාට පොඩ්ඩක් speed කරපු ගමන් මෙන්න ගස් අස්සෙ, පඳුරු අස්සෙ ඉන්දන් සුදු පටි දාගනිපු රිලා පැටවු පනිනව.

    උන් ඉන්නේ කිසි කරදරයක් නතුව යන්න පුලුවන් පාරත් ඉඩ තියෙන කිසි කරදරයක් නොවෙන තැන් වලමයි.

    සිරි ලංකාව ගැන නම් කියල වැඩක් නෑ

    50 ta gihin ata kannada ban
    man nam town eketh yanne 65ta withara
    mata wahane brake sure..anika man mamala inna than hodata dannawa..alert eke yanne

    man me tike dakka polic karayo ho gala pirila
    aye mahindata salli madi wela athi.. ekane dada gahanne.. thama minissunta therenne na meka kalakanni anduwak kiyala

    ලංකාව ආසියාවේ ආස්චර්යම වෙයි නේද??? :lol::lol::lol::lol::lol::lol::lol::lol:;)
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ehenam monawada dan na highway kiyla dan hadanne?normally pitaratawala highway wala danne minimum speed limit ekak..ekat 120 wage..ape hadanne slow way...max speed 70....

    habai itin meken wenne Government ekata salli wadiwena eka nemei,traffic police lokko col 7 walin gewal gani..:lol::lol::lol::lol::lol:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    EΜΙFΞXΛ;7449348 said:

    හික්..හික්.. පිස්සු හුටන් රන් රඹුටන්..සමහර පාරවල් වල යද්දි පාරෙ බලු බල්ලෙක් නෑ..පාරත් කෙලින් තියෙනව..ඒ උනාට පොඩ්ඩක් speed කරපු ගමන් මෙන්න ගස් අස්සෙ, පඳුරු අස්සෙ ඉන්දන් සුදු පටි දාගනිපු රිලා පැටවු පනිනව.

    උන් ඉන්නේ කිසි කරදරයක් නතුව යන්න පුලුවන් පාරත් ඉඩ තියෙන කිසි කරදරයක් නොවෙන තැන් වලමයි.

    සිරි ලංකාව ගැන නම් කියල වැඩක් නෑ

    ow ban eye mama yaddi kilomiteren kilometereta innawa..honda welawata issarahin ena un lights gahala indicate karanne......mamat police unwa pahuwela yaddi anit unta light gahala indicate karanawa.....munta mokatada boruwata salli denne?
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    police karayo gana nan katha karala wadak naha ban... mata pennannama bari jaathiya... hama deyakma unge waasiyata witharai.. private bus kaarayo 3wheel kaarayo harak wage paare yanawa, neethi kadanawa eth unta mukuth kiyanne naha... habai api athin poddak sudu irak kapunoth hari speed eka 71 72 unoth hari panala allanne... e madiwata ewata kelinma usawi daanna kathawa...

    ammapa okunta nan hena gahalath madi karana kalakanni wada walata....
     
    Last edited:

    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    වැඩක් නැහැ බන් ඔය සක්කිලි ගැන කතා කරලා. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැක්කහම හොඳ කතාවක් මතක වුනා මගේ යාලුවෙක් කිව්ව...

    මිනිහාගේ තව යාලුවෙක් හයි ස්පීඩ් ගිහින් අල්ලලා..දැන් පොලිස් කාරය මූව අල්ලගෙන දඩේ ලියන්න හදනවාලු...එතකොටම හෙන වේගෙන් එනවලු මොන්ටේරෝ එකක්....අනිත් පොලිස් කාරයා පනල විසිල් ගහල එක නැවැත්තලා... එක වීදුරු කලු කරපු වාහනයක්...ශටර් එක පහත් කරලා ඇතුලේ හිටපු කෙනා අහුවලු ඇයි නැවැත්තුවේ කියලා...සැරෙන් අහලා තියෙන්නෑ.... පොලිස් පොරත් පොඩ්ඩක් ශේප් එකෙ කිව්වලු වේගේ වැඩි නේද කියලා.... අර මනුස්සයා සද්දෙන්ම කිව්වලු ලක්ශ 80ක් (ඒ කාලේ මොන්ටේරෝ එක 80 ලු ) දීලා මේක ගත්තේ හයියෙන් යන්න නෙමෙයි නම් මොන ප*ටද යකෝ කියල යන්න ගියාලු....:lol::lol:
    අර යාලුවා ඊට පස්සේ කියලා අන්න රාලහාමි..අපිට තමයි ඔයාලගේ නීති කෝ අරයට යන්න දුන්නනේ කියලා... එතකොට පොලිස් කාරයා නෝන්ඩිය වහගන්න ආ....හරි..හරි......තමුසෙත් එහෙනම් යනවා කියලා මිනිහව එවලා....:lol::lol:
     
    oya kathawa mamath ahala thiyenawa... patta scene eka..:lol::lol::lol:
     
    lankawe polici wala inne maha wes*** puthala ban.. bike wala yana unwa allai eth prado1k montero1k dakkoth 2ta namila balan inne