50 Million

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නෙත් එෆ්.එම්ට නඩු

MAIN.jpg

නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාවෙන් අනතුරුව එහි ප්‍රතිපල නොලැබීම නිසා ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද මහතා විසින් මිලියන 50 ක වන්දි ඉල්ලා නෙත් එෆ් එම් රේඩියෝවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

ඉකුත් වසරේ අගෝස්තු මස 30 සහ 31 යන දෙදිනත්, සැප්තැම්බර් මස 27 වනදාත් ගාල්තැන්න දේවාලය පිළිබද නෙත් එෆ්.එම් බැලූම්ගවැඩ සටහනින් තමන් මිනිසුන්ට වංචා කර, බිය ගන්වා මුදල් ලබා ගන්නා බවත්, ස්තී‍්‍ර දුෂකයෙකු, මිනි මරුවෙකු මෙන්ම දෙමාපියන්ට නොසලකන්නෙකු ලෙස අසත්‍ය සහ ද්වේෂ සහගත ප‍්‍රකාශ කල බව කියමින් මෙම පෙත්සම ගොනු කොට තිබෙනවා.

නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් තමාට එරෙහිව කිසිම ප්‍රකාශයක් නෙත් රේඩියෝව මගින් විකාශය කිරීම අත්හටුවන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

GOSSIP9.com

Recent THREAD

  • Like
Reactions: chanakamanjula

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Thava raththaran aran kare ella ganna venna athi
    Monihage bella kadenne nadda danne ne ov age barata
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,984
    113
    Gotland
    දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාවෙන් අනතුරුව එහි ප්‍රතිපල නොලැබීම නිසා

    - lol lolz lolzzzz
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    දේවපුජාව

    මිලියන 50 ක වන්දි ඉල්ලා ගාල්තැන්නේ දේවාලයෙන් නෙත් එෆ්.එම්ට නඩු

    නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාවෙන් අනතුරුව එහි ප්‍රතිපල නොලැබීම නිසා ගාල්තැන්න දේවාලයේ ප්‍රධාන දේව ගැති ගාමිණී ආනන්ද මහතා විසින් මිලියන 50 ක වන්දි ඉල්ලා නෙත් එෆ් එම් රේඩියෝවට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා.

    GOSSIP9.com

    Recent THREAD

    නෙත් එෆ්.එම් ගුවන් විදුලියට දේව කෝපය ඇති කිරීම සදහා කල දේවපුජාව ප්‍රතික්ෂේප කිරීම අභීයෝගයට ලක්කිරිමටද අදිකරණයේ නඩුපවරා තියෙන්නේ????????????????
    00020468.gif