Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
50$ Per Day (Minimum) with Ads ( AdSense, Ezoic, Mediavine etc) + Affiliate marketing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Busy වෙන්න උනා ගොඩාක් වැඩ එක්ක. අලුත් YT channel කීපෙකම agreements වැඩ වලට රට යන්න සිද්ද උනා. ඒවත් එක්ක පොඩ්ඩක් busy වෙන්න උනා.

50$ Per Day (Minimum) with Ads ( AdSense or Ezoic or Mediavine or AdThrive) + Affiliate marketing

[SPOILER="අතීත කතාව"]මේ journey එකට අදාල thread එක කලින් delete උනා. හේතුව telegram ලින්ක් එකක් එකතු උන නිසා. ඇත්තටම miscommunication situation එකක්. මොකද contact කරල තියෙන්නේ thread update කරල දෙන්න කියල inactive admin profile එකක් එක්ක. එතකොට මට අවශ්‍ය දේ ඉශ්ට නොවුන නිසා ඇති උන කලකිරීමක් නිසා තමයි telegram වලට ඒක අරගෙන යන්න තීරණය කලේ. ඒක ඇත්තටම වැරැද්දක්, මොකද කලින් GT මට telegram link දාන්න අවසර දුන්නේ advertisements වලට. ඇත්තටම මට ඒක මතක් උනේ ඔය සිදුවීම් වලින් පස්සේ. ඇත්තටම ඔය ලින්ක් එක දාන්නේ advertisements වල එහෙනම්. මොනව උනත් දැන් ඒ කාරණා ඔක්කොම විසඳා අවසන්. Mindset improvement badge එකට අදාලව කට්ටිය වැඩ කරගෙන යනව ඒකේ. evaluation period එක ඉස්සරහට ඒන්නේ. ඒ කියන්නේ තමන්ව improve කරගන්නේ නැති අයව හලල genuinely තමන්ගේ mindset එක change කරගෙන improve කරගෙන ඉස්සරහට අරගෙන යන process එක. මට මැසේජ් කරන්න එපා දැන් ඒක ගැන join වෙන්න ඕනේ කියල අහල. ගන්නේ නෑ. strictly ඒක වෙනම program එකක්. ඒක මේකට අදාල නැහැ.[/SPOILER]

මේ journey එක public දාන එකක්. මේක group එකේ වගේම මෙතනත් publish වෙනවා. හේතුව මේ කාලේදි අපි ලංකාවේ පුලුවන් තරම් මේ field වලට මිනිස්සුන්ව අරගන්න ඕනේ, ගේන්න ඕන. එතකොට තනි තනියෙන් මිනිස්සුන්ට යම් විදියක benefit එකක් life එකට එකතු වෙනව. මිනිස්සුන්ගේ financial stability එක ටිකක් වැඩි වෙනකොට ඒකෙන් රටක් විදියට output එක එන්නේ positive impact එකක්. ඒ දේවල් හරියට manage කරගන්න ඕනේ එතකොට.

සමහර මිනිස්සු ඒ වගේ දේවල් වලදී, teach කරද්දී මුලින් නොමිලේ පටන් අරන් පස්සේ ටික ටික සල්ලි ගෙවන්න කියන තැනට මිනිස්සුන්ගේ මොල ටික convert කරනව නම් මන් දකින්නේ එක මහ පට්ටම cheap වැඩක් විදියට. Free knowledge sharing නම් ඒක free වෙන්න ඕනේ. attachments තියෙන්න බෑ. මන් විශ්වාස කරන විදිය ඒක. මේ දේ කිවුවේ අදාල පුද්ගලයන්ට තේරුම් යන විදියට. ඒ කිවුව දේම පහල video එකෙත් තියෙනව.

[MEDIA=youtube]eFeUH4UXYmo[/MEDIA]

right. මේ journey එකේදි වෙන්නේ අපි website එකක් create කරල ඒක monetization වලට ads + affiliate වලට අරගෙන යන එක. ඒකෙදි අවශ්‍ය කරන හැම step එකක්ම මන් කියල දෙනව මේකෙදි. ඒ දේවල් follow කරගෙන මේ journey එකේ යන්න පුලුවන්. හැම සති අන්තෙම videos විදියට publish වෙනව. මේ thread එකේ updates ටික දාගෙන යනව. ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුලුවන් ඒ ඒ තැන් වලදී. videos විදියට දැම්මම මේක ඕනෙම beginner කෙනෙක්ට උනත් ඒකට අදාල දේවල් හොයල තේරුම් ගන්න පුලුවන් කම ලැබේවි.

[ATTACH=full]208345[/ATTACH]

හෙට අලුයම වෙද්දී පලවෙනි video එක publish වෙනව. ඒක දාල video එකින් එක මේ ත්‍රෙඩ් එකේ update වෙනව හැම සති අන්තෙකම. නොදන්න කෙනෙක්ට උනත් මේකේ basic දේවල් වල ඉදල advanced levels වලට යනකල්ම හොඳින්ම ඉගෙන ගන්න පුලුවන්. මේ journey එකේදී අපි අවසාන ප්‍රතිඵල ගන්න තව මාස 6ක්, අවුරුද්දක්, දෙකක් ගත වෙන්න පුලුවන්. ඒක එහෙම උනත් කෙනෙක් කියනව නම් හරියටම මෙච්චර කාලයයි යන්නේ results එන්න කියල ඇත්තටම ඒ දේවල් steady grow කරන, genuine දේවල් වෙන්න බැහැ. ඒ results ලැබෙන කාලය, එහෙම නැත්නම් අපේ minimum goals reach කරන කාලය, අපි කරගෙන යන දේවල් වල තියෙන quality එක එක්ක අඩු හෝ වැඩි වෙන්න පුලුවන් කියන දේ විතරයි මට තියෙන knowledge එක අනූව මන් දන්නේ. quick rich schemes ගැන මන් දන්නේ නැහැ. මන් follow කරන්නේත් නැහැ.

අපි මේ niche site එකේදි කරන්නේ පොඩි seed එකක් පැලයක් බවට පත් කරගෙන ඒක මහා විශාල අතු පැතිරුන ගහක් බවට පත් කරගන්න එක. ගහ පීදිලා ඵල දරන්න ගත්තට පස්සේ අපි දිගටම ඒ ගහ maintain කරගෙන යන එකයි කරන්නේ. හරියටම workflow එක follow කරගෙන යන්න. මුකුත් දන්නේ නැති කෙනෙක්ට ඒ ඒ steps වලදි කලයුතු දෙවල් ගැන resources ටික publish වෙනව ඒ ඒ chapters වලදී.

Keep in touch!

[QUOTE="T A R O, post: 28973918, member: 574578"] Busy වෙන්න උනා ගොඩාක් වැඩ එක්ක. අලුත් YT channel කීපෙකම agreements වැඩ වලට රට යන්න සිද්ද උනා. ඒවත් එක්ක පොඩ්ඩක් busy වෙන්න උනා. [CENTER][SIZE=4][B]50$ Per Day (Minimum)[/B] with Ads ( AdSense or Ezoic or Mediavine or AdThrive) + Affiliate marketing[/SIZE][/CENTER] [SPOILER="අතීත කතාව"]මේ journey එකට අදාල thread එක කලින් delete උනා. හේතුව telegram ලින්ක් එකක් එකතු උන නිසා. ඇත්තටම miscommunication situation එකක්. මොකද contact කරල තියෙන්නේ thread update කරල දෙන්න කියල inactive admin profile එකක් එක්ක. එතකොට මට අවශ්‍ය දේ ඉශ්ට නොවුන නිසා ඇති උන කලකිරීමක් නිසා තමයි telegram වලට ඒක අරගෙන යන්න තීරණය කලේ. ඒක ඇත්තටම වැරැද්දක්, මොකද කලින් GT මට telegram link දාන්න අවසර දුන්නේ advertisements වලට. ඇත්තටම මට ඒක මතක් උනේ ඔය සිදුවීම් වලින් පස්සේ. ඇත්තටම ඔය ලින්ක් එක දාන්නේ advertisements වල එහෙනම්. මොනව උනත් දැන් ඒ කාරණා ඔක්කොම විසඳා අවසන්. Mindset improvement badge එකට අදාලව කට්ටිය වැඩ කරගෙන යනව ඒකේ. evaluation period එක ඉස්සරහට ඒන්නේ. ඒ කියන්නේ තමන්ව improve කරගන්නේ නැති අයව හලල genuinely තමන්ගේ mindset එක change කරගෙන improve කරගෙන ඉස්සරහට අරගෙන යන process එක. මට මැසේජ් කරන්න එපා දැන් ඒක ගැන join වෙන්න ඕනේ කියල අහල. ගන්නේ නෑ. strictly ඒක වෙනම program එකක්. ඒක මේකට අදාල නැහැ.[/SPOILER] මේ journey එක public දාන එකක්. මේක group එකේ වගේම මෙතනත් publish වෙනවා. හේතුව මේ කාලේදි අපි ලංකාවේ පුලුවන් තරම් මේ field වලට මිනිස්සුන්ව අරගන්න ඕනේ, ගේන්න ඕන. එතකොට තනි තනියෙන් මිනිස්සුන්ට යම් විදියක benefit එකක් life එකට එකතු වෙනව. මිනිස්සුන්ගේ financial stability එක ටිකක් වැඩි වෙනකොට ඒකෙන් රටක් විදියට output එක එන්නේ positive impact එකක්. ඒ දේවල් හරියට manage කරගන්න ඕනේ එතකොට. සමහර මිනිස්සු ඒ වගේ දේවල් වලදී, teach කරද්දී මුලින් නොමිලේ පටන් අරන් පස්සේ ටික ටික සල්ලි ගෙවන්න කියන තැනට මිනිස්සුන්ගේ මොල ටික convert කරනව නම් මන් දකින්නේ එක මහ පට්ටම cheap වැඩක් විදියට. Free knowledge sharing නම් ඒක free වෙන්න ඕනේ. attachments තියෙන්න බෑ. මන් විශ්වාස කරන විදිය ඒක. මේ දේ කිවුවේ අදාල පුද්ගලයන්ට තේරුම් යන විදියට. ඒ කිවුව දේම පහල video එකෙත් තියෙනව. [CENTER][MEDIA=youtube]eFeUH4UXYmo[/MEDIA][/CENTER] right. මේ journey එකේදි වෙන්නේ අපි website එකක් create කරල ඒක monetization වලට ads + affiliate වලට අරගෙන යන එක. ඒකෙදි අවශ්‍ය කරන හැම step එකක්ම මන් කියල දෙනව මේකෙදි. ඒ දේවල් follow කරගෙන මේ journey එකේ යන්න පුලුවන්. හැම සති අන්තෙම videos විදියට publish වෙනව. මේ thread එකේ updates ටික දාගෙන යනව. ප්‍රශ්න තියෙන ඒවා අහන්න පුලුවන් ඒ ඒ තැන් වලදී. videos විදියට දැම්මම මේක ඕනෙම beginner කෙනෙක්ට උනත් ඒකට අදාල දේවල් හොයල තේරුම් ගන්න පුලුවන් කම ලැබේවි. [CENTER][ATTACH type="full" alt="1687627295266.png"]208345[/ATTACH][/CENTER] හෙට අලුයම වෙද්දී පලවෙනි video එක publish වෙනව. ඒක දාල video එකින් එක මේ ත්‍රෙඩ් එකේ update වෙනව හැම සති අන්තෙකම. නොදන්න කෙනෙක්ට උනත් මේකේ basic දේවල් වල ඉදල advanced levels වලට යනකල්ම හොඳින්ම ඉගෙන ගන්න පුලුවන්. මේ journey එකේදී අපි අවසාන ප්‍රතිඵල ගන්න තව මාස 6ක්, අවුරුද්දක්, දෙකක් ගත වෙන්න පුලුවන්. ඒක එහෙම උනත් කෙනෙක් කියනව නම් හරියටම මෙච්චර කාලයයි යන්නේ results එන්න කියල ඇත්තටම ඒ දේවල් steady grow කරන, genuine දේවල් වෙන්න බැහැ. ඒ results ලැබෙන කාලය, එහෙම නැත්නම් අපේ minimum goals reach කරන කාලය, අපි කරගෙන යන දේවල් වල තියෙන quality එක එක්ක අඩු හෝ වැඩි වෙන්න පුලුවන් කියන දේ විතරයි මට තියෙන knowledge එක අනූව මන් දන්නේ. quick rich schemes ගැන මන් දන්නේ නැහැ. මන් follow කරන්නේත් නැහැ. අපි මේ niche site එකේදි කරන්නේ පොඩි seed එකක් පැලයක් බවට පත් කරගෙන ඒක මහා විශාල අතු පැතිරුන ගහක් බවට පත් කරගන්න එක. ගහ පීදිලා ඵල දරන්න ගත්තට පස්සේ අපි දිගටම ඒ ගහ maintain කරගෙන යන එකයි කරන්නේ. හරියටම workflow එක follow කරගෙන යන්න. මුකුත් දන්නේ නැති කෙනෙක්ට ඒ ඒ steps වලදි කලයුතු දෙවල් ගැන resources ටික publish වෙනව ඒ ඒ chapters වලදී. Keep in touch! [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom