5000 උද්ඝෝෂණ පිටුපස විපක්ශයෙ ප්‍රබලයින් - බුද්ධි අංශ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිට ෆයිඩ් රයිස් දෙනවා උදේ හවස. ගෙනල්ලාත් දෙනවා
     
    • Love
    Reactions: kinkon

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Oka normal government theory eka.
    88/89 thamangema party eke lokko thaman marala Naadunana Thuwakkukaruwan kiyala arunge Accounts ekata bera karey.
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    ගෙදර 4 දෙන්නෙක් නම් ඉන්නේ සහන මාළු දෙකක් හම්බ වෙනවා . ඔය එක සහන මල්ලක රුපියල් 13000ක විතර බඩු තියෙනවා .අපේ අයියා කෙනෙක් ට හම්බ උනා රට ඉඳන් ඇවිත් නිරෝධායනය වෙච්ච නිසා . මාසයක් කන්න ඇති ශේප් එකේ. රුපියල් 5000 කුත් දෙන වා . ඔය ගෙවල් ඇතුලේ සහන මාළු කියලා එළවළු එහෙම සතියකට දෙසැරයක් තුන් සැරයක් බෙදලා දෙනවා . ඒවා TV වල යන්නේ නැහැ. ඇතුලේ සහන මාළු පිරිසිදු කරන එවුන්ට දවසට 1500 ගානේ දෙනවා පඩි

    එහෙම දිලත් තවත් ඉල්ලනවා මුන් 😬😬
    ඇයි බන් උබ ඔච්චර ආන්ඩුවට කඩේ යන්නේ? උබට රස්සාවත් දුන්නද? බඩු ලිස්ට් එකයි පොටෝ දාපන්කො පකේ ටොක් නැතුව. අපි දන්නව බඩු නැති වුනත් 13000 බිල් ආන්ඩුවෙන් දායි. දේශපාහරය ගොඩ යයි.
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    හුදකලා කර ඇති කොළඹ මහල් නිවාසවල ජනතාව නිරෝධායන නීති නොතකා උද්ඝෝෂණ සඳහා පෙළඹවීම පසුපස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සිටින බව බුද්ධි අංශ හෙළිකරගෙන ඇත.

    මෝදර, බ්ලුමැන්ඩල් ප්‍රදේශවල ජනතාව විරෝධතා අරඹා තිබුණේ පෙරේදා (21 වැනිදා) පටන්ය. එම පවුල්වලට රුපියල් පන්දහසේ දීමනාව ප්‍රමාණවත් නොවන බවත්, රුපියල් දසදහසේ සහන මල්ලක් ලබා දිය යුතු බවත් ඉල්ලා උද්ඝෝෂණ අරඹා තිබිණි.

    මෝදර, ඉබ්බගේවත්ත අලුත් මාවත පදිංචි පවුල් 300ක් පමණ රුපියල් දසදහසේ ආහාර මල්ල ඉල්ලා උද්ඝෝෂණ ඇරැඹුවේ පෙරේදා (21 වැනිදා) දිනයේය.

    මෝදර ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව ලබා දී දින දෙකකට පසුව මෙම උද්ඝෝෂණය සැලැසුම් කර තිබිණි. උද්ඝෝෂකයින් මෙහෙයවු පිරිස් පසුපස සිටින දේශපාලනඥයින් දෙමටගොඩ, කාලිපුල්ල වත්තේ ‘‘සියපත සෙවන’’ නිවාස යෝජනා ක්‍රමයේද සිටින ජනතාවද විරෝධතාවකට යැවීමට සූදානම් කරන බවද හෙළි වී තිබිණි.

    රජය මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් පන්දහස හා දසදහසේ ආහාර මල්ල ලබා දීමට රුපියල් බිලියන 2.6ක් (මිලියන 2600ක්) වැය කර ඇති බව කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න පැවසීය.රුපියල් දසදහසේ ආහාර මල්ල නිරෝධායනයට ලක් කර ඇති පවුල් වෙත පමණක් ලබා දුන් නමුත් මේ වන විට උද්ඝෝෂණ පවත්වා හුදකලා ප්‍රදේශවල සිටින අයත් එය ඉල්ලමින් ඇතැයි ද හෙතෙම පවසයි.
    කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් හාරලක්ෂ පනස් පන් දහසකට මේ වන විට රුපියල් පන්දහස පමණක් ගෙවා ඇත.

    නෙත් නිව්ස්
    Mamath inne colombo 5000k hambuna dan maasa dekak job na. Masa 2ta 5000 athida. Keeyak hari save karala thiyena minissu poddak shape. Eda wel hamaba karan kana kattiya kohomada bn jeewath wenne? Hama reddakama desha palanaya karanna yanna epa. Deshapalanaya kiyanne wasiyata harenawa etcharai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    අපිට නම් බාස්මතී හාල් කිලෝ 10යි, මස් මාලු කිරි බිත්තර එලවලු වර්ග කිලෝ 3 ගානෙ දාපු මලු තුනකුයි තව ලුණු, මිරිස්, කහ කුඩු දාපු පොඩි මල්ලකුයි බෙදුව ආණ්ඩුවෙන්
    අැයි කැරට් තිබුණේ නැද්ද ඕකේ 🤣🤣🤣
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මුන් හිතන්නෙ ආණ්ඩුවට සල්ලි දොරේ ගලන්න තියෙනවා කියලා...... මේ වයේ ඉන්න එවුන්ට කසියා ගහන්න කුඩු ගහන්න සල්ලි තියෙනවා. මේවගේ වෙලාවක අඩුම ගානේ සතියකටවත් සැහෙන්න හාල් ටිකක් පොල්, පරිප්පු ටිකක් ගන්න බැරිද. බඩු මල්ලකුත් දිලා , රු.5000 දුන්න නම්. තව මොනවද බන් ෂුවර එකටම කාහෙ හරි උවමනාවකට ඔ්ය කරන්නේ.

    ඉන්දියාවේ රොටියක් ගන්න කිලෝමිටර් ගනන් පොලිම, අපේ මොනව හරි දෙයක් කරනවනෙ මිනිස්සු වෙනුවෙන්....... නන්පචන් ගාන්න තමයි අපේ මිනිස්සු පුරුදුවෙලා තියෙන්නෙ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වතුවල එවුන් හැමදාම වතුවල ඉන්නේ ඇයි? මොකද උන්ට 500ක් දුන්නොත් උන් එදා දවසේ 500ම ඉවර වෙනකල් කනවා බොනවා. 1000ක් දුන්නත් උන් ඒක දවසින් කනවා. කෝටියක් දුන්නත් ඕකුන් දවසින් වියදම් කරලා ආයෙම පහුවදා කෝටියක් මදි කියලා උද්ගෝෂණය කරනවා. ඒක හින්දා තමයි වතුවල ඉන්න උන් පෘතුග්‍රීසි කාලේ ඉඳලම වතුවල ඉන්නේ. ඕක නොතේරෙන රජයේ නිලධාරින් හිතනවා උන්ට 5000ක් දුන්නම උන් පරිස්සමට ඕක පාලනය කරගෙන වියදම් කරගනියි කියලා. මුන්ට 5000 හම්බ උන දවසේ ඉඳන් බෝතලයක් ගෙනත් බීලා, කුකුල් මස් බයිට් හදන් කාලා දැන් 5000 ඉවරයි. දැන් ආයේ රීපුවා කන්න නෙවේනේ. දැන් ආයෙම මොකෙක් හරි 5000 දෙනකල් උද්ගොෂනේ.... ආණ්ඩුවේ නිලධාරී කියන උන් ඉගෙනගත්තට මොලේ නෑ කියන්නේ ඕක තමයි. ඔය මුකුත් ඕනේ නෑ. හමුදාවේ කොල්ලෝ සෙට් එකක් දම්මලා උයලා හැමදාම බත් පාර්සලේ ගානේ දුන්නනම් ඕක 5000ක් යන්නෙත් නැති වැඩක්.
     
    ඇත්තම කථාව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    ඇයි බන් උබ ඔච්චර ආන්ඩුවට කඩේ යන්නේ? උබට රස්සාවත් දුන්නද? බඩු ලිස්ට් එකයි පොටෝ දාපන්කො පකේ ටොක් නැතුව. අපි දන්නව බඩු නැති වුනත් 13000 බිල් ආන්ඩුවෙන් දායි. දේශපාහරය ගොඩ යයි.
    පලයන් මොඩයෝ යන්න . අපේ අයියා කෙනෙක් New Zeland ඉඳන් අවා ගිය මාසේ . ගෙදරටම ඇවිත් බඩු මල්ල දීලා ගිහින් තිබුණා . ඌ තමා කිව්වේ ගණන් හැදුවොත් 10 000 කට වඩා බඩු තියෙනවා කියලා මල්ලේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුතානෝටත් බැන්නා නේ ගැනියක්.... බුරුපුතා ෆෝන් එක ගන්නේ නෑ කියලා
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara
    පලයන් මොඩයෝ යන්න . අපේ අයියා කෙනෙක් New Zeland ඉඳන් අවා ගිය මාසේ . ගෙදරටම ඇවිත් බඩු මල්ල දීලා ගිහින් තිබුණා . ඌ තමා කිව්වේ ගණන් හැදුවොත් 10 000 කට වඩා බඩු තියෙනවා කියලා මල්ලේ.
    හරි බන් එල. 10000 එකතු වෙන බඩු ටික කියපන් පුලුවන් නම්. මොකෝ උබේ අයියා නොවන මිනිස්සුට හම්බෙලා තියෙන්නේ 3000/4000 විතර බඩු විතරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    හරි බන් එල. 10000 එකතු වෙන බඩු ටික කියපන් පුලුවන් නම්. මොකෝ උබේ අයියා නොවන මිනිස්සුට හම්බෙලා තියෙන්නේ 3000/4000 විතර බඩු විතරයි.
    එහෙනම් PHI ලා බඩු මල්ලට බදු ගහලා ඇති. ඒක මම දන්නේ නැහැ 🤣🤣😛
    රට ගිහින් ඇවිත් නිරෝධායනය වෙන අයට 10000 බඩු මල්ල දෙනවා කියලා මම දන්නෙත් ඌට හම්බ උනාට පස්සේ 🤩
    සීනි , පරිප්පු ,සැමන් ,ලුණු ,අල , පාන්පිටි .පොල්තෙල් තිබුණා කියලා දන්නවා ඉතුරු ටික හෙට අහලා කියන්නම්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පලයන් මොඩයෝ යන්න . අපේ අයියා කෙනෙක් New Zeland ඉඳන් අවා ගිය මාසේ . ගෙදරටම ඇවිත් බඩු මල්ල දීලා ගිහින් තිබුණා . ඌ තමා කිව්වේ ගණන් හැදුවොත් 10 000 කට වඩා බඩු තියෙනවා කියලා මල්ලේ.
    New Zealand අයිය අරෝසන්ගෙ තාත්තගෙ කීල්ස් එකෙන් ප්‍රයිස් චෙක් කරන්න ඇති.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හරි බන් එල. 10000 එකතු වෙන බඩු ටික කියපන් පුලුවන් නම්. මොකෝ උබේ අයියා නොවන මිනිස්සුට හම්බෙලා තියෙන්නේ 3000/4000 විතර බඩු විතරයි.

    මේ තමයි මගේ යාලුවෙක්ට නිරෝධානය වෙද්දී ලැබුන බඩු මල්ල.. මම මේකේ බැක්ග්රවූන්ඩ් එක මැකුව.. මේක වෙන තැන වල දාන්නත් එපා මල්ල ගැන ඔප්පු කරන්න... :P

    සමන් ටින් 2
    හාල් කිලෝ 20ක් මට කියපු විදිහට
    අල කිලෝ 2
    ළුණු කිලෝ 1
    කව්පි 500
    කඩල 500
    හාල් මැස්සෝ 500
    කරවල 500
    පරිප්පු කිලෝ 1
    සබන් අරව මේවා එක්ක 10000 කට සෙට් වෙනවා කියල කිව්වේ..

    IMG_20201118_140629.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    ඇයි බන් උබ ඔච්චර ආන්ඩුවට කඩේ යන්නේ? උබට රස්සාවත් දුන්නද? බඩු ලිස්ට් එකයි පොටෝ දාපන්කො පකේ ටොක් නැතුව. අපි දන්නව බඩු නැති වුනත් 13000 බිල් ආන්ඩුවෙන් දායි. දේශපාහරය ගොඩ යයි.

    මෝඩ පකෙක් මු නුගත් පොන්නය ඒ නිසාම පොහොට්ටු දෙසපලුවෙක්ට අල්ලලා ජොබක් ගන්න ඇති. දැන් ඉතින් පොන්නය වගේ කඩේ යනව රෙදි හෝදනවා පුක ලොවනවා දෙස්පාලුවා ගෑනිව ඉල්ලුවත් දෙනවා. මුඩුක්කු වේසියෙක් වගේ කට විතරයි සැබෑ ලෝකේ කොන් වෙලා වහල්ලු වෙලා කුජිත උන උන් තමයි මේ. මේ වගේ මෝඩ වාහෙලාගේ හැටියක් ඔය කිහිපදෙනෙක් ඉන්නේ. ලංකාවේ උන්ට නං මක්කය චීනුන්ට පුක දී නහින උනුත් ඉන්නේ මේකේ

    මේ වගේ පකයල වෙන්වෙන් කාලේ නාස්ති කරන්න එපා බං ඒකත් එක්තරා ජිවිතයක් නේ. එහෙම උනුත් ඉන්නවා. උබට මතක ඇති කාලෙක ඉඳන් කොළඹ යන්න ඇති නේ එක්කෝ ඉන්න ඇති නේ. එදා ඉදං පිටකොටුවේ ගොන් බඩු උබ දැකල ඇති නේ උන් අඩු වෙලා නෑ නේ.
     
    • Like
    Reactions: Emperor_ofkings

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහොමත් ඉතිං උතුරු කොළඹ කියන්නෙ විපක්ෂේ බලකොටු නෙ ඕවට සැලකුවත් වැඩක් නෑ කියල හිතල ඇති විමල් ගොයිය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මෝඩ පකෙක් මු නුගත් පොන්නය ඒ නිසාම පොහොට්ටු දෙසපලුවෙක්ට අල්ලලා ජොබක් ගන්න ඇති. දැන් ඉතින් පොන්නය වගේ කඩේ යනව රෙදි හෝදනවා පුක ලොවනවා දෙස්පාලුවා ගෑනිව ඉල්ලුවත් දෙනවා. මුඩුක්කු වේසියෙක් වගේ කට විතරයි සැබෑ ලෝකේ කොන් වෙලා වහල්ලු වෙලා කුජිත උන උන් තමයි මේ. මේ වගේ මෝඩ වාහෙලාගේ හැටියක් ඔය කිහිපදෙනෙක් ඉන්නේ. ලංකාවේ උන්ට නං මක්කය චීනුන්ට පුක දී නහින උනුත් ඉන්නේ මේකේ

    මේ වගේ පකයල වෙන්වෙන් කාලේ නාස්ති කරන්න එපා බං ඒකත් එක්තරා ජිවිතයක් නේ. එහෙම උනුත් ඉන්නවා. උබට මතක ඇති කාලෙක ඉඳන් කොළඹ යන්න ඇති නේ එක්කෝ ඉන්න ඇති නේ. එදා ඉදං පිටකොටුවේ ගොන් බඩු උබ දැකල ඇති නේ උන් අඩු වෙලා නෑ නේ.
    උබ උගත් නිසා ඇරිස්ටෝටල් ගේ කුලෙන් පැවත ගෙන එන නිසා අමු මාළු අමුවෙන් කන පක්ෂවලට කඩේ යනවා .අනේ උකේ උබ වාගේ තැරි දාර වහලෙක් 🤩🤩🤩🤣🤣🤣
     
    • Like
    Reactions: dagayaa

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    උබ උගත් නිසා ඇරිස්ටෝටල් ගේ කුලෙන් පැවත ගෙන එන නිසා අමු මාළු අමුවෙන් කන පක්ෂවලට කඩේ යනවා .අනේ උකේ උබ වාගේ තැරි දාර වහලෙක් 🤩🤩🤩🤣🤣🤣

    කඩේ යන වහල් පොන්නයා තො වගේ වෙස පක්කුන්ට අනිත් උන්වත් පෙන්නේ කඩේ යන න වගේ තමයි ගොනා. පැය 24 ම ආණ්ඩුවේ රෙදි හෝදන සට්ටන් රාල. මාළු අමුවෙන් කෑවට අපිට පුකද හුට්ටෝ තෝ ගිහිං සජියටයි ලපෙටයි පුක දියන් උනුත් ගානක් ගෙවයි තෝ වගේ වහල්ලු ඉන්නේ ඒකට තමයි. මේක තොගේ ජොබ් එක කියල මේකේ දාපං කොන්දක් තීනවා නම් වහල් පකයා.

    අකුරු ගානකට දාපං තෝ පුක දෙන නාකින්ට ලියන විදිහට ලියන්න ඕනා නෑ මේකේ තෝම කියල තෝම හිනා වෙන්නේ තොට මානසික ලෙඩක් ඇති දාර පොන්නය