Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
50000 hewwa within 4 days
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මට පට්ට සතුටුයි බන්.  මම සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය දන්න එකෙක් නෙමේ. ඒ නිසා උබලට නෝටිස් වෙන්නේ නැතිව ඇති. මම මේ දවස් ටිකේ එළකිරි ලොග් උනේ නෑ විශේෂයෙන් ඩේටයිම් එකේ.

මම උබලට අර කිව්වනේ මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්නව කියල. ඉතින් සති දෙකක් විතර මහන්සි වෙලා දන්න කීප දෙනෙක්ගේම සහයෝගයත් ඇතිව අයිටම් 100 මුලින් හදාගත්ත. වැඩේ අහවර වෙලානම් දවස් කීපයක් උනත් පටන්ගන්න උනේ නෑ පොඩි පොඩි කේස් නිසා. ඉතින් ඒවත් හරි ගස්සගෙන. මීට දවස් 4රකට විතර කලින් වැඩේ පටන්ගත්තා. ඒ කිව්වේ සෙලින්

හැබැයි මේක හිතන තරම් ලේසි උනේ නෑ  ලොකුම කේස් එක මගේ හිත ආපස්සට අදිනව ගොඩක් වෙලාවට. ඒත් කරොත් දෙයක් මටනේ කියල පටන්ගත්ත.

ෆස්ට් අයිටම් එක ලෙස් කරාම මාර සතුටක් අවේ  එදා දවස තුල අයිටම් 11ක් සෙල් කරා.

දෙවැනි දවසේ 14ක්

තුන් වෙනි දවසේ ගියේ ටිකක් රෙඩි වෙලා ගූගල් මැප්ස් එහෙම බලල  හිතුව වගේම වැඩේ සාර්තකයි

එදා අයිටම් 23ක් සෙල් උනා.

හැබැයි හතර වෙනි දවසෙ නම් ටිකක් අඩුයි. කොහොමත් මම ගෙදරින් යනකොට පරක්කුවෙලා ගියේ

එදා 16ක් සෙල් කරා.

මම ඔය දවස් 4ට පනස් එක්දාස් ගානක් හෙව්ව. ඒත් එක්දාස් ගානක පෙට්ට්‍රොල් ගැහුව බයික් එකට. ඉතිරි පනහම සම්පත් අලුත් පොතේ දැම්ම.

තව අයිටම් තිස්ගානයි තියෙන්නේ පළවෙනි ලොට් එකෙන්.

මේ අයිටම් සීය හදන්න මට ගියේ 23000ක් වගේ ආසන්නව. ලාබෙ හොඳයි

මගේ සතුට උබලත් එක්ක බෙදාගත්තේ. උබලත් මොනව හරි කරන්න හිත හිත ඉන්නව නම් ෆස්ට් ස්ටෙප් එක තියපන් හිත හිත හිටිය ඇති දැන්. වැඩේ හරියනකොට මාර එනජි එකක් එන්නේ.

[QUOTE="Sandaru Kalhara, post: 16889945, member: 502427"] [SIZE="4"][COLOR="Blue"]අඩෝ මට පට්ට සතුටුයි බන්. :D මම සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය දන්න එකෙක් නෙමේ. ඒ නිසා උබලට නෝටිස් වෙන්නේ නැතිව ඇති. මම මේ දවස් ටිකේ එළකිරි ලොග් උනේ නෑ විශේෂයෙන් ඩේටයිම් එකේ. :D;) මම උබලට අර කිව්වනේ මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්නව කියල. ඉතින් සති දෙකක් විතර මහන්සි වෙලා දන්න කීප දෙනෙක්ගේම සහයෝගයත් ඇතිව අයිටම් 100 මුලින් හදාගත්ත. වැඩේ අහවර වෙලානම් දවස් කීපයක් උනත් පටන්ගන්න උනේ නෑ පොඩි පොඩි කේස් නිසා. ඉතින් ඒවත් හරි ගස්සගෙන. මීට දවස් 4රකට විතර කලින් වැඩේ පටන්ගත්තා. ඒ කිව්වේ සෙලින් :love::D හැබැයි මේක හිතන තරම් ලේසි උනේ නෑ :dull::baffled: ලොකුම කේස් එක මගේ හිත ආපස්සට අදිනව ගොඩක් වෙලාවට. ඒත් කරොත් දෙයක් මටනේ කියල පටන්ගත්ත. :yes: ෆස්ට් අයිටම් එක ලෙස් කරාම මාර සතුටක් අවේ :P:D එදා දවස තුල අයිටම් 11ක් සෙල් කරා. දෙවැනි දවසේ 14ක් තුන් වෙනි දවසේ ගියේ ටිකක් රෙඩි වෙලා ගූගල් මැප්ස් එහෙම බලල :P හිතුව වගේම වැඩේ සාර්තකයි එදා අයිටම් 23ක් සෙල් උනා. හැබැයි හතර වෙනි දවසෙ නම් ටිකක් අඩුයි. කොහොමත් මම ගෙදරින් යනකොට පරක්කුවෙලා ගියේ එදා 16ක් සෙල් කරා. මම ඔය දවස් 4ට පනස් එක්දාස් ගානක් හෙව්ව. ඒත් එක්දාස් ගානක පෙට්ට්‍රොල් ගැහුව බයික් එකට. ඉතිරි පනහම සම්පත් අලුත් පොතේ දැම්ම. තව අයිටම් තිස්ගානයි තියෙන්නේ පළවෙනි ලොට් එකෙන්. :D මේ අයිටම් සීය හදන්න මට ගියේ 23000ක් වගේ ආසන්නව. ලාබෙ හොඳයි :P මගේ සතුට උබලත් එක්ක බෙදාගත්තේ. උබලත් මොනව හරි කරන්න හිත හිත ඉන්නව නම් ෆස්ට් ස්ටෙප් එක තියපන් හිත හිත හිටිය ඇති දැන්. වැඩේ හරියනකොට මාර එනජි එකක් එන්නේ. :D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom