50000 hewwa within 4 days

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    අඩෝ මට පට්ට සතුටුයි බන්. :D මම සාමාන්‍යයෙන් එළකිරියේ වැඩිය දන්න එකෙක් නෙමේ. ඒ නිසා උබලට නෝටිස් වෙන්නේ නැතිව ඇති. මම මේ දවස් ටිකේ එළකිරි ලොග් උනේ නෑ විශේෂයෙන් ඩේටයිම් එකේ. :D;)

    මම උබලට අර කිව්වනේ මම පොඩියට බිස්නස් එකක් පටන් ගන්නව කියල. ඉතින් සති දෙකක් විතර මහන්සි වෙලා දන්න කීප දෙනෙක්ගේම සහයෝගයත් ඇතිව අයිටම් 100 මුලින් හදාගත්ත. වැඩේ අහවර වෙලානම් දවස් කීපයක් උනත් පටන්ගන්න උනේ නෑ පොඩි පොඩි ‍කේස් නිසා. ඉතින් ඒවත් හරි ගස්සගෙන. මීට දවස් 4රකට විතර කලින් වැඩේ පටන්ගත්තා. ඒ කිව්වේ සෙලින් :love::D

    හැබැයි මේක හිතන තරම් ලේසි උනේ නෑ :dull::baffled: ලොකුම කේස් එක මගේ හිත ආපස්සට අදිනව ගොඩක් වෙලාවට. ඒත් කරොත් දෙයක් මටනේ කියල පටන්ගත්ත. :yes:

    ෆස්ට් අයිටම් එක ලෙස් කරාම මාර සතුටක් අවේ :P:D එදා දවස තුල අයිටම් 11ක් සෙල් කරා.
    දෙවැනි දවසේ 14ක්
    තුන් වෙනි දවසේ ගියේ ටිකක් රෙඩි වෙලා ගූගල් මැප්ස් එහෙම බලල :P හිතුව වගේම වැඩේ සාර්තකයි
    එදා අයිටම් 23ක් සෙල් උනා.
    හැබැයි හතර වෙනි දවසෙ නම් ටිකක් අඩුයි. කොහොමත් මම ගෙදරින් යනකොට පරක්කුවෙලා ගියේ
    එදා 16ක් සෙල් කරා.

    මම ඔය දවස් 4ට පනස් එක්දාස් ගානක් හෙව්ව. ඒත් එක්දාස් ගානක පෙට්ට්‍රොල් ගැහුව බයික් එකට. ඉතිරි පනහම සම්පත් අලුත් පොතේ දැම්ම.

    තව අයිටම් තිස්ගානයි තියෙන්නේ පළවෙනි ලොට් එකෙන්. :D
    මේ අයිටම් සීය හදන්න මට ගියේ 23000ක් වගේ ආසන්නව. ලාබෙ හොඳයි :P

    මගේ සතුට උබලත් එක්ක බෙදාගත්තේ. උබලත් මොනව හරි කරන්න හිත හිත ඉන්නව නම් ෆස්ට් ස්ටෙප් එක තියපන් හිත හිත හිටිය ඇති දැන්. වැඩේ හරියනකොට මාර එනජි එකක් එන්නේ. :D
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    good luck machan
    11.gif


    whn doing a business

    tumblr_mimyziy1os1rgpks7o1_5009b5fa9.jpg


    2nd rule never forget the first rule
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Uba Ganjada wikunuwe. Pandithaya novi ekath kiyapan.... (Balapan meke godak un ubagen ahala thiyanawane )