Voted
K Kachaya Well-known member Jul 11, 2012 1,432 676 113 Apr 12, 2018 #42 Already voted.. matath oooneeeeee
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 12, 2018 #43
rejectzion Active member May 14, 2011 541 237 43 Apr 12, 2018 #44 vote eka nam damma.. balamu apitath labei da kiyala accounts
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 12, 2018 #45
$Gangster$ Well-known member Jun 21, 2013 5,511 6,052 113 Apr 12, 2018 #47 මේ සේරම සචිත්ගේ කණ්ඩායමට වෝට් කරොත් විතරයි හොදේ...
nooby Well-known member Mar 25, 2018 4,057 2,286 113 Srilanka Apr 12, 2018 #48 බලමු 100gb හම්බවෙයිද කියලා
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Apr 12, 2018 #49 Vote කරා දුන් පොරොන්දු ඉටු කරන්න
kensha Well-known member Dec 8, 2006 4,759 608 113 37 Cyber Worldz Apr 12, 2018 #50 eeye sachith ta dunna bro
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Apr 12, 2018 #51 සචියට දුන්නේ... එ්ත් දුන් පොරොන්දු තාම ඉටුවී නැත
ramesh_jaya Member Mar 5, 2017 3,355 1,135 0 ඔටුවගෙ පිට උඩ Apr 12, 2018 #53 A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ.. A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ. අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ.. සචියට වෝට් එක දෙන්න... >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<< ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්. ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි..... කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි... 1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ 2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න... සෙල්ලන් නෑ නේ.. අපි එහෙම තමා චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
A - මචං මගෙ බොක්කක් ෆෝන් එකක් එව්ව බං. මේ රෙද්දට සිම් එකක් දාන්න බෑනේ. නෙට්වර්ක් අන්ලොක් කෝඩ් එකක් ඉල්ලනවනේ B - අයියෝ... උඔ සචියට වෝට් එක දාල තිබ්බනම් චිරියට දීල ඕක නොමිලේම අන්ලොක් කරගන්න තිබ්බනේ.. A- සිරා බං. මම මෝඩ වෙලා එක්සිකියුට් ට වෝට් එක දුන්නනෙ. අන්තීමෙට රෙප් හම්බුනෙත් නෑ.. වැඩක් කරගන්නත් නෑ.. සචියට වෝට් එක දෙන්න... >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<< ලොක් උන මොබයිල් ෆෝන් එක නොමිලේම ඔබගේම ගෙදර සිට අන්ලොක් කරගැනීමට මෙන්න අවස්ථාවක්. ටීම් විවර් එකෙන් සම්බන්ද වෙලා ෆෝන් එක අන්ලොක් කරල දෙනව. ඔයාට කරන්න තියෙන්නෙ ප්ලේන්ටියක් ගහන ගමන් ඩිස්ප්ලේ එක දිහා බලාගෙන ඉන්න එක විතරයි..... කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි... 1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ 2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා තෝරාගන්නා x10 දෙනෙකුට අවස්ථාවන් දිනාගන්න මෙම දීමනාව අවුරුද්දක කාලයකට වලංගු වන බව සලකන්න... සෙල්ලන් නෑ නේ.. අපි එහෙම තමා චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
Sri Lankan Editor Well-known member Feb 3, 2018 1,887 199 63 Apr 12, 2018 #54 Vote kara hadhapathulen ma Sachith19920726 ta Cloud Storage eka hamu wei kiya sithami
JohnSnow Well-known member Mar 17, 2017 8,698 13,247 113 Apr 12, 2018 #60 සචියට වෝට් කරමු තෑගි දිනාගමු