jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    තමන් දාපු thread එකකට කාගෙන්ද රේප් ලැබුනේ කියල බලන්න දන්නවනේ කස්ටිය(අපි දාපු thread ඒකක karma button එක click කරන්න,එතකොට රේප් දුන්න උන්ගේ comments ටික වැටෙනවා) .ඒවා excel එකකට copy කරලා නම් ටික විතරක් තියල duplicates අයින් කරල දැම්මා :):)[/QUOTE]