512 gb pen or 500gb portable hard

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දෙකම ඕනෑද එපාද
    වෙන්නේ මචන් උබේ අවශ්‍යතා අනුව තමා...:yes:
    එහෙට මෙහෙට ගොඩක් අරන් යන එන තව වඩිය සොෆ්ට්වෙයා
    වගේ ඉන්ස්ට්‍රොල් කරන සීන් නැත්තම් පෙන් එක ගනින්... :rolleyes:
    ඒත් හාර්ඩ් එකේ කොපි වෙනකොට වගේ ස්පීඩ් එක හොඳයි බන්... :D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    portable hard disk ekak ganna

    64GB walata wadi pen drives sure karanna baha..
    data loss wenna puluwan..
    hoda branded ekak hoyannath lesi na..
    godak tiyenne fake