Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
53 වසරක සාපය? 76 වසරක සාපය?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ 76 වසරේ සාපය?

1948 ලංකාවට නිදහස ලැබුන

ඊට පස්සේ දේශපාලුවෝ රට විවිධ විදිහට කන්න ගත්ත

මෙන්න මේ කෑම පටන් ගත්තේ දැනට අවුරුදු 76කට පෙර

අන්න එකයි 76 වසරේ සාපේ

මොකක්ද මේ 53 වසරේ සාපය?

1971, සිරිමා ආණ්ඩු කාලෙ විමුක්ති අරගලකරුවන් රජය අල්ලගන්න ආයුධ සන්නද්ධ සටනක් අරඹනවා

මුළු රටම නවතිනවා

හාල් ගන්න පෝලිම් , කුපන් ඕන

පොඩි ළමයින්ට බොන්න කිරි ගන්න දෙමාපියන් පට්ට කට්ටක් කෑවේ

අම්මල තමන්ගේ ළමයි හංගන් හිටියේ පොලොව යට කුටිවල

එක්කෝ ජේවීපී එවුන් ඇවිත් ළමයි උස්සනවා එහෙම නැත්නම් කාගේ හරි ලනුවකට හමුදාවෙන් ඇවිත් අරන් යනවා

පොලිසි වලට පහර දීම් රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිද්ද වුනා

පුද්ගලයින් 4000-5000ක් මැරෙනවා

දෙවැනි සිවිල් යුද්දය පලවෙනි එකට වඩා වෙනස් විදිහකට වෙන්නේ

පුද්ගලයින් මරණ එක ප්‍රධාන වුනා

නමගිය පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජේවීපී අරගල කරුවන් මරනවා

විජය කුමාරතුංග , ප්‍රේමසිරි අල්විස් , තේමිස් ගුරුගේ, විශ්ව විද්‍යාල කුලපති වරුන් වගේ රටේ මේ වෙනකොට වැඩක් කරන්න පුළුවන් කොඳු නාරටි ගොඩක් මරල දැම්ම

තරුණයින් 60,000ක් බිල්ලට දෙනවා

ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා

මේ වකවානුවේ මේ සියලු දේපල වලට බිලියන 2කට වඩා හානියක් සිදු කරනවා

කොටින්ගෙන් ආයුධ අරගෙන පොලිසියට හමුදාවට පහර දෙනවා

1989 දී මහනුවර දළදාවට පහර දෙනවා .

වැඩ කරනකොට අංචි ඇදීම

විදේශ අධ්‍යාපන ආයතන ලංකාවට ගෙන එම වළක්වනවා. මේ හන්ද ලංකාවෙන් පිටරට ගලන මුදල වසරකට මිලියන 400ක් විතර

විදුලිබලාගාර හදන කොට විරුද්දව ස්ට්‍රයික් කරනවා , මේ හන්ද ලංකාව විවිධ කාල වල අඳුරේ ඉන්නවා

විශ්ව විද්‍යාල වර් ජන නිසා ළමයින්ගේ අනාගතය නැති කරනවා, බොහෝ දෙමාපියන් ළමයින්ව පිටරට හෝ වෙනත් අධ්‍යාපන සඳහා යොමුකරනවා

පාරවල් වල රැලි , ස්ට්‍රයික් නිසා කොච්චර කාලය මිනිස්සුන්ගේ නාස්ති වෙනවද ?

මහින්දගේ සාපය

ලංකාවේ ආයෝජන එන්න ගන්නවා 2008 න් පස්සේ, මේවට කොමිස් අය කරමින් ආයෝජකයින් බිය වද්දවනවා, සල්ලි පොඩි බැඳගන්නවා

අඩුවට කරන්න පුළුවන් දේවල් වැඩියට කරලා කුට්ටි සාක්කුවට දාගන්නවා

පවුල් සමාගමක් හදනවා

මෙන්න මේ වගේ සාප තමයි අපේ රටේ තිබ්බේ

දැන් බලන්න අයෙත් රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නවද ?

ආයෙත් කැරලි, සිවිල් යුද්ධ කරපු ජේවීපී කෙනෙක් ගෙන්න ගන්නවද ?

හදවතට වඩා මොලෙන් හිතන්න

මහින්ද වගේම රටට තුච්ච විදිහට වින කරපු කොටසක් තමයි ජේවීපී කියන්නේ

උන් එකෙක්ටවත් රැවටෙන්න එපා!

අපි හැදෙනවා කියල මහින්ද කියයි

අපි හැදෙනවා කියල අනුර කියයි

උන් ඔක්කොම එකම බොරුව එදත් අදත් හෙටත් කියයි

අන්තිමට පාස්පෝට් එකක් අරන් රට පනින්න විදිහකුත් නැති වෙනවා සිකුරුයි

උඹල රැවටෙන්න එපා!

[QUOTE="NiyamaSinhalaya, post: 30054937, member: 113555"] [B][SIZE=6]මොකක්ද මේ 76 වසරේ සාපය?[/SIZE][/B] [SIZE=6] 1948 ලංකාවට නිදහස ලැබුන ඊට පස්සේ දේශපාලුවෝ රට විවිධ විදිහට කන්න ගත්ත මෙන්න මේ කෑම පටන් ගත්තේ දැනට අවුරුදු 76කට පෙර අන්න එකයි 76 වසරේ සාපේ [B]මොකක්ද මේ 53 වසරේ සාපය?[/B] 1971, සිරිමා ආණ්ඩු කාලෙ විමුක්ති අරගලකරුවන් රජය අල්ලගන්න ආයුධ සන්නද්ධ සටනක් අරඹනවා මුළු රටම නවතිනවා හාල් ගන්න පෝලිම් , කුපන් ඕන පොඩි ළමයින්ට බොන්න කිරි ගන්න දෙමාපියන් පට්ට කට්ටක් කෑවේ අම්මල තමන්ගේ ළමයි හංගන් හිටියේ පොලොව යට කුටිවල එක්කෝ ජේවීපී එවුන් ඇවිත් ළමයි උස්සනවා එහෙම නැත්නම් කාගේ හරි ලනුවකට හමුදාවෙන් ඇවිත් අරන් යනවා පොලිසි වලට පහර දීම් රජයේ ගොඩනැගිලි ගිනි තැබීම සිද්ද වුනා පුද්ගලයින් 4000-5000ක් මැරෙනවා දෙවැනි සිවිල් යුද්දය පලවෙනි එකට වඩා වෙනස් විදිහකට වෙන්නේ පුද්ගලයින් මරණ එක ප්‍රධාන වුනා නමගිය පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජේවීපී අරගල කරුවන් මරනවා විජය කුමාරතුංග , ප්‍රේමසිරි අල්විස් , තේමිස් ගුරුගේ, විශ්ව විද්‍යාල කුලපති වරුන් වගේ රටේ මේ වෙනකොට වැඩක් කරන්න පුළුවන් කොඳු නාරටි ගොඩක් මරල දැම්ම තරුණයින් 60,000ක් බිල්ලට දෙනවා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා මේ වකවානුවේ මේ සියලු දේපල වලට බිලියන 2කට වඩා හානියක් සිදු කරනවා කොටින්ගෙන් ආයුධ අරගෙන පොලිසියට හමුදාවට පහර දෙනවා 1989 දී මහනුවර දළදාවට පහර දෙනවා . [B]වැඩ කරනකොට අංචි ඇදීම [/B] විදේශ අධ්‍යාපන ආයතන ලංකාවට ගෙන එම වළක්වනවා. මේ හන්ද ලංකාවෙන් පිටරට ගලන මුදල වසරකට මිලියන 400ක් විතර විදුලිබලාගාර හදන කොට විරුද්දව ස්ට්‍රයික් කරනවා , මේ හන්ද ලංකාව විවිධ කාල වල අඳුරේ ඉන්නවා විශ්ව විද්‍යාල වර් ජන නිසා ළමයින්ගේ අනාගතය නැති කරනවා, බොහෝ දෙමාපියන් ළමයින්ව පිටරට හෝ වෙනත් අධ්‍යාපන සඳහා යොමුකරනවා පාරවල් වල රැලි , ස්ට්‍රයික් නිසා කොච්චර කාලය මිනිස්සුන්ගේ නාස්ති වෙනවද ? [B]මහින්දගේ සාපය [/B] ලංකාවේ ආයෝජන එන්න ගන්නවා 2008 න් පස්සේ, මේවට කොමිස් අය කරමින් ආයෝජකයින් බිය වද්දවනවා, සල්ලි පොඩි බැඳගන්නවා අඩුවට කරන්න පුළුවන් දේවල් වැඩියට කරලා කුට්ටි සාක්කුවට දාගන්නවා පවුල් සමාගමක් හදනවා මෙන්න මේ වගේ සාප තමයි අපේ රටේ තිබ්බේ දැන් බලන්න අයෙත් රාජපක්ෂ කෙනෙක් ගෙන්න ගන්නවද ? ආයෙත් කැරලි, සිවිල් යුද්ධ කරපු ජේවීපී කෙනෙක් ගෙන්න ගන්නවද ? හදවතට වඩා මොලෙන් හිතන්න මහින්ද වගේම රටට තුච්ච විදිහට වින කරපු කොටසක් තමයි ජේවීපී කියන්නේ උන් එකෙක්ටවත් රැවටෙන්න එපා! අපි හැදෙනවා කියල [B]මහින්ද [/B]කියයි අපි හැදෙනවා කියල [B]අනුර [/B]කියයි උන් ඔක්කොම එකම බොරුව එදත් අදත් හෙටත් කියයි අන්තිමට පාස්පෝට් එකක් අරන් රට පනින්න විදිහකුත් නැති වෙනවා සිකුරුයි උඹල රැවටෙන්න එපා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom