R
e
p
o
s t ද නොදනී........
පාර්ලිමේන්තුවට තේරී පත්වී වසර 54 යි......
1970 මැයි 27 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිප අපේක්ෂකයා ලෙස බෙලිඅත්ත අසුනින් වැඩි ඡන්ද 6626කින්ද,
වාසුදේව නානායක්කාර මහතා ලංකා සමසමාජ පක්ෂයෙන් කිරිඇල්ල අසුනින් වැඩි ඡන්ද 6180කින් මෙලෙස තේරී පත්වූහ.
1970 මැයි 27 පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත්වූ ලාබාලතම මන්ත්රීවරයා වූ අතර එවිට ඒ මහතාගේ වයස අවුරුදු 23කි.

Last edited: