Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
550 Jathaka Katha - Online
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදේශීය හා දේශීය ජනතාවට බුදු දහම අධ්*යයනය කිරීමට දැඩි උනන්දුවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ

ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ලෝකයාට ඉදිරිපත් කිරීම ගැන මගේ ප*්*රශංසාව පිළිගන්වන්නේ හදපිරි සතුටුන් බවත් ජාතක කථා තුළින් ආගම දහම පිළිබඳ ව අපේ ජීවිත ක*්*රමානුකූල ව හැඩගස්වා ගැනීමට එදා සිට ම අප පුරුදු වී සිටි බවත් අනාගත පරපුරට ද එම දායාදය ලබා දීම අපේ යුතුකම හා වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප*්*රකාශ කෙළේ ය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති බෞද්ධ සාහිත්*යයේ විශිෂ්ට උරුමයක් ලෙස සැලකෙන පන්සිය පනස් ජාතක කථා වස්තුව අන්තර්ජාලයට එක් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ශ*්*රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ දැනුම 25%ක් දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත. විදේශීය හා දේශීය ජනතාවට දැන් බුදු දහම අධ්*යයනය කිරීම පිළිබඳව තිබෙන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසා ක*්*රමානුකූල ව මේ මහා පුස්තකය අන්තර්ජාලයට එක් කිරීම වැදගත් කාර්යයක්. ලෝකය අප ළඟට ළං කර ගැනීමට ඉතා ම පහසු ක*්*රමය මෙය බව ද මෙහිදී ජනාධිපතිතුමා පැවසීය.

ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩබලන සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අපගේ අතීත උරුමයන් විශ්ව ගම්මානය තුළ සදාකාලික ව ම සුරැකීම මුළු මහත් ජාතියේ ම වගකීම බවත්, ඒ සඳහා යොදාගත් එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවත් ය. භෞතික සංවර්ධනය මෙන් ම ආධ්*යාත්මික සංවර්ධනය ලොවට වැදගත් වන බැවින් තොරතුරු තාක්ෂණය බහුල ලෙස යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහිදී සඳහන් කෙළේ ය.

ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ මෙහෙයුම් ප*්*රධානී රොෂාන් දේවපුර මහතා මෙහිදී අදහස් දක්වමින්, බෞද්ධ උරුමයන් අන්තර්ජාලය තුළ සුරක්ෂිත කිරීමෙන් මතු පරපුරට ස්ව භාෂාවන්ගෙන් සමන්විත අන්තර්ගතයන් බහුල කිරීම තුළ දේශීය ශිෂ්*ය පරපුරට අන්තර්ජාල දැනුම ලබා ගත හැකි මාධ්*යයක් බවට නිසැකයෙන් ම පත් වන බවයි.

මහින්ද චින්තනයේ සඳහන් පරිදි පොත පත කියවන උගත් ප*්*රඥා සම්පන්න සමාජයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් සාහිත්*යය සහ විවිධ විෂය ඥානය ඇතුළත් ප*්*රකාශන පරිවර්ථනය කිරීමටත්, අන්තර්ජාල වෙබ් අඩවි නිර්මාණ වැඩසටහන් දිරිමත් කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ද මෙය සඳහන් කළ හැකි බව රොෂාන් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

ඒ අනුව www.jathakakatha.org අන්තර්ජාල බිහිදොරින් ලොව ඕනෑ ම තැනක සිට සිංහල භාෂාවෙන් පන්සිය පනස් ජාතක කථා පොත් වහන්සේ ක්ෂණික ව පරිශීලනය කිරීමේ අවස්ථාව සියලූ ම දෙනාට හිමි ව තිබේ.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආදළ ව්*යාපෘතිය ක*්*රියාවට නංවනු ලැබ ඇත්තේ ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසිනි. එහි ඉ-සමාජ සංවර්ධන අරමුදලේ ප*්*රදානයන් උපයෝගී කර ගනිමින් විසිට් ඉනොවේටිව් ආයතනය අදාළ අන්තර්ජාල බිහිදොර සකස් කර තිබේ.

මෙම අවස්ථාවට විසිට් ඉනෝවිටිව් පුද්ගලික සමාගමේ සභාපති පූජ්*ය එල්ලාවල විජිතනන්ද හිමි, ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ තොරතුරු අංශ ප*්*රධානී අතුල පුෂ්පකුමාර, වැඩසටහන් කළමණාකාරිනී චිත*්*රාංගනී මුබාරක්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්*යක්ෂ ජනරාල් ප*්*රියන්ත කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[QUOTE="rapa, post: 2467309, member: 212"] [B]විදේශීය හා දේශීය ජනතාවට බුදු දහම අධ්*යයනය කිරීමට දැඩි උනන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ[/B] ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිත ආයතනය (ICTA) ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ලෝකයාට ඉදිරිපත් කිරීම ගැන මගේ ප*්*රශංසාව පිළිගන්වන්නේ හදපිරි සතුටුන් බවත් ජාතක කථා තුළින් ආගම දහම පිළිබඳ ව අපේ ජීවිත ක*්*රමානුකූල ව හැඩගස්වා ගැනීමට එදා සිට ම අප පුරුදු වී සිටි බවත් අනාගත පරපුරට ද එම දායාදය ලබා දීම අපේ යුතුකම හා වගකීම බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප*්*රකාශ කෙළේ ය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (17) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති බෞද්ධ සාහිත්*යයේ විශිෂ්ට උරුමයක් ලෙස සැලකෙන පන්සිය පනස් ජාතක කථා වස්තුව අන්තර්ජාලයට එක් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. [IMG]http://www.news.lk/sinhala/images/stories/HEpansiyapanasjathaka.jpg[/IMG] ශ*්*රී ලංකාව තුළ තොරතුරු තාක්ෂණ දැනුම 25%ක් දක්වා වර්ධනය කිරීමට හැකි වී ඇත. විදේශීය හා දේශීය ජනතාවට දැන් බුදු දහම අධ්*යයනය කිරීම පිළිබඳව තිබෙන්නේ දැඩි උනන්දුවක්. ඒ නිසා ක*්*රමානුකූල ව මේ මහා පුස්තකය අන්තර්ජාලයට එක් කිරීම වැදගත් කාර්යයක්. ලෝකය අප ළඟට ළං කර ගැනීමට ඉතා ම පහසු ක*්*රමය මෙය බව ද මෙහිදී ජනාධිපතිතුමා පැවසීය. ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ වැඩබලන සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, අපගේ අතීත උරුමයන් විශ්ව ගම්මානය තුළ සදාකාලික ව ම සුරැකීම මුළු මහත් ජාතියේ ම වගකීම බවත්, ඒ සඳහා යොදාගත් එක් වැදගත් අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව හැඳින්විය හැකි බවත් ය. භෞතික සංවර්ධනය මෙන් ම ආධ්*යාත්මික සංවර්ධනය ලොවට වැදගත් වන බැවින් තොරතුරු තාක්ෂණය බහුල ලෙස යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳ ව ද මෙහිදී සඳහන් කෙළේ ය. ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ මෙහෙයුම් ප*්*රධානී රොෂාන් දේවපුර මහතා මෙහිදී අදහස් දක්වමින්, බෞද්ධ උරුමයන් අන්තර්ජාලය තුළ සුරක්ෂිත කිරීමෙන් මතු පරපුරට ස්ව භාෂාවන්ගෙන් සමන්විත අන්තර්ගතයන් බහුල කිරීම තුළ දේශීය ශිෂ්*ය පරපුරට අන්තර්ජාල දැනුම ලබා ගත හැකි මාධ්*යයක් බවට නිසැකයෙන් ම පත් වන බවයි. මහින්ද චින්තනයේ සඳහන් පරිදි පොත පත කියවන උගත් ප*්*රඥා සම්පන්න සමාජයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් සාහිත්*යය සහ විවිධ විෂය ඥානය ඇතුළත් ප*්*රකාශන පරිවර්ථනය කිරීමටත්, අන්තර්ජාල වෙබ් අඩවි නිර්මාණ වැඩසටහන් දිරිමත් කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ද මෙය සඳහන් කළ හැකි බව රොෂාන් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය. ඒ අනුව [url]www.jathakakatha.org[/url] අන්තර්ජාල බිහිදොරින් ලොව ඕනෑ ම තැනක සිට සිංහල භාෂාවෙන් පන්සිය පනස් ජාතක කථා පොත් වහන්සේ ක්ෂණික ව පරිශීලනය කිරීමේ අවස්ථාව සියලූ ම දෙනාට හිමි ව තිබේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ආදළ ව්*යාපෘතිය ක*්*රියාවට නංවනු ලැබ ඇත්තේ ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනය (ICTA) විසිනි. එහි ඉ-සමාජ සංවර්ධන අරමුදලේ ප*්*රදානයන් උපයෝගී කර ගනිමින් විසිට් ඉනොවේටිව් ආයතනය අදාළ අන්තර්ජාල බිහිදොර සකස් කර තිබේ. මෙම අවස්ථාවට විසිට් ඉනෝවිටිව් පුද්ගලික සමාගමේ සභාපති පූජ්*ය එල්ලාවල විජිතනන්ද හිමි, ශ*්*රී ලංකා තොරතුරු සහ සන්නිවේදන නියෝජිතායතනයේ තොරතුරු අංශ ප*්*රධානී අතුල පුෂ්පකුමාර, වැඩසටහන් කළමණාකාරිනී චිත*්*රාංගනී මුබාරක්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්*යක්ෂ ජනරාල් ප*්*රියන්ත කාරියප්පෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom