550 jathaka potha

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
550 jathaka pothe thiynne sirawatama buduhamuduruwonge pera athmada???
natthan eka a kale people lata kiyanna wena kauru hari liyapu sahithya pothakada??

Gon utthara nam danna epoooooo:nerd::nerd::nerd:
 
Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    බුදු හාමුදුරුවන්ගේ පෙර ආත්ම වල කතා තමයි
    අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ
    ඒක තමා ඒ කාලේ සාහිත්‍ය කෘති වල වෙනස

    අලුතෙනුත් ලියනවා
    කැමති නම් බලන්න
    අතිශෝක්ති රසය ගැන තේරෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=458900
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    බුදු හාමුදුරුවන්ගේ පෙර ආත්ම වල කතා තමයි
    අතිශෝක්තියෙන් ලියලා තියෙන්නේ
    ඒක තමා ඒ කාලේ සාහිත්‍ය කෘති වල වෙනස

    අලුතෙනුත් ලියනවා
    කැමති නම් බලන්න
    අතිශෝක්ති රසය ගැන තේරෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=458900

    A kiyanne buduhamuduruwo kiyapu wachana nemei ne thiyenne???:nerd:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Kiyapu wachana nam nemi wenda puluwan. habai kiyapu katha thami eke thiyanneee.
    hama ekakma buduhamuduruwange pera athme nemi. samahara welawata rahathun wahansela ganath liyawela tiyanawa.

    nmamuth ewanakota bodisathwayan wahansege charithayath ekema sadahan wenawa .
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    Kiyapu wachana nam nemi wenda puluwan. habai kiyapu katha thami eke thiyanneee.
    hama ekakma buduhamuduruwange pera athme nemi. samahara welawata rahathun wahansela ganath liyawela tiyanawa.

    nmamuth ewanakota bodisathwayan wahansege charithayath ekema sadahan wenawa .

    a unata ban jathaka katha pothe thiyena name hugakma a kaale thibba names neda?? athma 550 ka deema india walama ipadenna widihak naa ne..:nerd:Uba kiyanne Buduhamuduruwo kiwweth a names ma kiyalada???
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    a unata ban jathaka katha pothe thiyena name hugakma a kaale thibba names neda?? athma 550 ka deema india walama ipadenna widihak naa ne..:nerd:Uba kiyanne Buduhamuduruwo kiwweth a names ma kiyalada???

    ආත්ම 550ක් නෙමෙයි මචන්
    අති විශාල ආත්ම ගානක් පෙරුම් පුරලා බුද්ධත්වයට පත් උනේ
    ආත්ම 550ක් ඉන්දියාවේ උපදින එක අරුමයක් නෙමෙයි
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඒක තමයි බං අතිශෝක්තිය කියන්නේ
    ඔය කාලේ සාහිත්‍ය කටයුතු වලට අනුග්‍රහය දක්වපු රජතුමාගේ ගුණ තමයි කියන්නේ
    "එකල බරණැස නුවර බ්‍රහ්මදන්ත නම් රජ්ජුරු කෙනුකුන් වාසය කරන කල්හි...."
     
    Jan 24, 2009
    3,532
    130
    0
    බෝසත් කාලේ පෙර භවයන්ගේ තොරතුරු තමයි සදහන් වෙන්නේ. බුදු වෙන්න පෙරුම් පිරුවේ අවුරුදු100ක් 200ක් නෙවෙයි නේ. ඊට වඩා ගොඩක් වැඩි කාලයක්. විවිධ දේශ වල, විවිධ ලෝක වල, විවිධ රටවල.එහෙම සත්‍යය ගවේශනය කරපු කාලේ කරපු, කියපු දේවල් වලින් බොහොම සුලු දෙයක් තමයි ඔය ජාතක කතා 547 තියෙන්නේ.ඒ තියෙන්නෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචනම නෙවෙයි.පසුකාලිනව කටින් කට පැවත ආපු ජාතක කතා ග්‍රන්ථාරූඩ කරපු කෙනාගේ ශෛලියෙන් තමයි ඕවා කියවිලා තියෙන්නේ. පුශියා කිව්වා වගේ බ්‍රහ්මදත්ත රජතුමාව වර්ණනා කරලා තියෙන්නේජාතක කතා පොත ලියපු ලේඛකයට අනුග්‍රහය දැක්වුවේ ඒ රජතුමා නිසා වෙන්න පුලුවන්.

    ඒ වගේම අයිස්ඩ් අර්ත් ඇහුව කතන්දරේට උත්තරයක් කියනව නම්, 550ක්ම ඉන්දියාවේ උපදින්න
    පුලුවන්ද?
    පුලුවන්. පෙරුම් පිරුව කාලය ගැන සලකනකොට 550 නෙවෙයි ඊටත් වැඩි වාර ගණනක් ඉන්දියාව කියන පැත්තේ උපදින්න පුලුවන්. එතකොට වෙන රටක ඉපදුන භව ගැන කතා නැත්තේ ඇයි??ඉන්දියාවේ මිනිස්සුන්ට දහම් දෙසනකොට ඒ මිනිස්සුන්ට සමීප වැටහෙන සිදුවීමක් ආශ්‍රිතව දහම් දෙසන්න ඕන. බෝසතානෝ ඇස්කිමෝවරයෙක් හරි, රතු ඉන්දියානුවෙක් විදියට හරි ඉපදුන කාලේ වෙච්ච සිදුවීම් ගැන සදහන් කරමින් ධර්ම දේශනා කරා නම් ඒ කාලේ හිටපු මිනිස්සුන්ට ඒක නිකන් කොයිල් වෙනවා නේ.ඒක තමයි මම හිතන විදියට අප්‍රිකාව, යුරෝපය ගැන ජාතක කතාවල සදහන් නොවෙන්නේ.

    හැබැයි මම හිතන විදියට ජාතක කතාව ලිව්වේ කවුද කින්ද මන්ද නෙවෙයි හොයන්න ඕන ජාතක කතාවෙන් දෙන ආදර්ශය මොකක්ද කියලා.
    නිකමට හිතලා බලන්න උම්මග්ග ජාතකය ගැන. අදට කොච්චර ගැලපෙනවද? බල තණ්හාව තියෙන පාලකයෝ, තරුණ කාන්තාවන්ට පෙරේත පාලකයෝ, වෙන එකෙක්ට උඩට එන්න දෙන්නේ නැතිරාජ්‍ය නිලධාරියෝ. නුවණැති රාජ්‍ය නිලධාරියෝ රටත් පාලකයාත් බේරගන්න හැටි... මේවා එදත් අදත් සමාජයේ සිදුවෙන පොදු අපිට හුරුපුරුදු දේවල්.
    ඒක නිසා මම කියන්නේ ජාතක කතා, නවීන විද්‍යාවටවත්, විද්‍යාත්මක සොයාගැනීම්වලට වත් බුදුදහමේ සංකල්ප වලටවත් විරුද්ධ දෙයක් නොවෙන නිසා නරකද ජාතක කතාවලින් දෙන
    පණිවිඩය ගැන කල්පනා කරලා බැලුවොත්???:confused::confused::confused:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බුද්ධ ශාසනය නවාංගයි. ඉන් එක් අංගයක් තමයි "ජාතක"

    ජාති යනු ඉපදීමයි. ජාතක කියන්නේ බෝධිසත්ත්වයින් විවිධ භවයන්ගේ ඉපිද ගතකල ජීවිත කතා වල විස්තර. යම් යම් ධර්ම කරුණු පැහැදිලි කරදෙන්න තමයි මේ කතාවන් යොදාගෙන තියෙන්නෙ.

    ත්‍රිපිටකයේ අතිශයෝක්තියෙන් තොරව මේ ජාතක කතා සදහන් වෙනවා.
    නමුත් පසුකාලීනව නිර්මාණය කල සද්ධර්මරත්නාවලිය වැනි සාහිත්‍ය ග්‍රන්ථ වල නං අතිශයෝක්ති අඩංගුයි. ඒක නිසා ජාතක කතා ගැන ත්‍රිපිටකයෙන්ම හදාරන්න.
     
    Thank you machoo!!! oka mata hena prashnayak wela thibbe!!!:):)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හැබැයි මම හිතන විදියට ජාතක කතාව ලිව්වේ කවුද කින්ද මන්ද නෙවෙයි හොයන්න ඕන ජාතක කතාවෙන් දෙන ආදර්ශය මොකක්ද කියලා.
    නිකමට හිතලා බලන්න උම්මග්ග ජාතකය ගැන. අදට කොච්චර ගැලපෙනවද? බල තණ්හාව තියෙන පාලකයෝ, තරුණ කාන්තාවන්ට පෙරේත පාලකයෝ, වෙන එකෙක්ට උඩට එන්න දෙන්නේ නැතිරාජ්‍ය නිලධාරියෝ. නුවණැති රාජ්‍ය නිලධාරියෝ රටත් පාලකයාත් බේරගන්න හැටි... මේවා එදත් අදත් සමාජයේ සිදුවෙන පොදු අපිට හුරුපුරුදු දේවල්.
    ඒක නිසා මම කියන්නේ ජාතක කතා, නවීන විද්‍යාවටවත්, විද්‍යාත්මක සොයාගැනීම්වලට වත් බුදුදහමේ සංකල්ප වලටවත් විරුද්ධ දෙයක් නොවෙන නිසා නරකද ජාතක කතාවලින් දෙන
    පණිවිඩය ගැන කල්පනා කරලා බැලුවොත්???:confused::confused::confused:

    :)

    රෙප් දෙන්න නාල එන්නලු.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    බුද්ධ ශාසනය නවාංගයි. ඉන් එක් අංගයක් තමයි "ජාතක"

    ජාති යනු ඉපදීමයි. ජාතක කියන්නේ බෝධිසත්ත්වයින් විවිධ භවයන්ගේ ඉපිද ගතකල ජීවිත කතා වල විස්තර. යම් යම් ධර්ම කරුණු පැහැදිලි කරදෙන්න තමයි මේ කතාවන් යොදාගෙන තියෙන්නෙ.

    ත්‍රිපිටකයේ අතිශයෝක්තියෙන් තොරව මේ ජාතක කතා සදහන් වෙනවා.
    නමුත් පසුකාලීනව නිර්මාණය කල සද්ධර්මරත්නාවලිය වැනි සාහිත්‍ය ග්‍රන්ථ වල නං අතිශයෝක්ති අඩංගුයි. ඒක නිසා ජාතක කතා ගැන ත්‍රිපිටකයෙන්ම හදාරන්න.

    Yeah thats 100% true... Me jathaka katha deshana kale dharma deshana kramayak widihata. Apita notherena padam kiyala denna sirla thamange jeewitha kathawe parts kiyannae. Anna ewage thama. But ona deyak literature walin denakota nathi kali dal kiyana 1 aniwaryenma wena deyakne. Mahamevna Prakashana wala jathaka katha thiyena poth thiyenawa. anna ewage pothak hoya ganna.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    Yeah thats 100% true... Me jathaka katha deshana kale dharma deshana kramayak widihata. Apita notherena padam kiyala denna sirla thamange jeewitha kathawe parts kiyannae. Anna ewage thama. But ona deyak literature walin denakota nathi kali dal kiyana 1 aniwaryenma wena deyakne. Mahamevna Prakashana wala jathaka katha thiyena poth thiyenawa. anna ewage pothak hoya ganna.

    ඔව් ඔයා කියන එක හරි..:yes:
    දැන් මහමෙවුනා සයිට් එක වහලා හින්දා PDF ත්‍රිපිටක හොයාගන්න එක තමයි කේස් එක..:sorry::sorry::sorry:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඔව් ඔයා කියන එක හරි..:yes:
    දැන් මහමෙවුනා සයිට් එක වහලා හින්දා PDF ත්‍රිපිටක හොයාගන්න එක තමයි කේස් එක..:sorry::sorry::sorry:

    mahamevna site 1 wadane machoo?? man danna aiya kenek innawa. pora gawa oya hama pdf 1kma wage thibba. man porawawaT form karala balannam e tika dala blog 1k patan ganna kiyalawat.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    mahamevna site 1 wadane machoo?? man danna aiya kenek innawa. pora gawa oya hama pdf 1kma wage thibba. man porawawaT form karala balannam e tika dala blog 1k patan ganna kiyalawat.

    ඩවුන්ලෝඩ් කරන්න බෑ..ඔන්ලයින් තමයි පොත් බලන්න පුලුවන්..:baffled::baffled:
     
    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    dfddg.png

    99452193.png