56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

    මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද පැවසීය.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    marina-silva-de-manaus.gif
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    56% න් නම් වැඩි කරන්නේ නැති වෙයි . හැබැයි, ඉතිං වෙන්නත් පුළුවන්, ඔය කාංචනයා කිසිම හිතක් පපුවක් නැති නරුමයෙක් බව මේ ටිකේ ඔප්පු කළ නිසා
     
    • Like
    Reactions: chanakamanjula

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    විදුලි ඉංජිනේරුවන් ගෙ අම්ම ලා ට හු *** සංගමයේ දැඩි අප්‍රසාදය.
    වහාම ක්‍රියාත්මක වන පරිදි condom මිලදී ගැනී ම් ඉහළ දමන බව සඳහන් කරයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිල වැඩිවෙනකොට පාවිච්චිය අඩුවෙනවා.

    එතකොට මණ්ඩලේට සේවක පඩි ගෙවන්න සල්ලි මදි. ආයෙත් එතකොට බිල වැඩි කරන්න වෙනවා.

    මේක සංසාර චක්‍රය වගේ