56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

Hithumathe Jeevithe

Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    බිල වැඩිවෙනකොට පාවිච්චිය අඩුවෙනවා.

    එතකොට මණ්ඩලේට සේවක පඩි ගෙවන්න සල්ලි මදි. ආයෙත් එතකොට බිල වැඩි කරන්න වෙනවා.

    මේක සංසාර චක්‍රය වගේ
    ඔව්
    ඊට අමතරව මණ්ඩලේ ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න තියනවා
     
    • Like
    Reactions: topkollek

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔය වැඩි කරන්නේ චන්ද ලංවෙලා අඩු කරන්න ඕනේ නිසා
     
    • Haha
    Reactions: kinkon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

    මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

    මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද පැවසීය.
    මහජන උපයෝගීතා කොමිසම ehema ekak thiyanawada?
    mahajanayage paththen hithala gaththa thirana monawada eyala?
    lol
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහජන උපයෝගීතා කොමිසම ehema ekak thiyanawada?
    mahajanayage paththen hithala gaththa thirana monawada eyala?
    lol

    ai hitapu sabapathi janaka rathnayaka janapathi wenawa kiyala kiuwe api wenuwen
     
    • Haha
    Reactions: jhnnwp

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    අම්මට හුකෝනවා ඉතිං ආපහු වැඩි කරොත්නම්
    හුත්ත..

    ඇඩ්මින්වරුනි, සමා වෙන්න
    ඔව් හුත්තෝ හිකිලම යනවා මේ රටේ ඉතුරු වෙලා ඉන්න කරෝල පකයන්ටත්
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    වැඩි කරන සැරේට මණ්ඩලේ උන්ගෙ පඩිත් වැඩි වෙනවද දන්නෙ නෑ. කොච්චර වැඩි කරත් මදි
     

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63

    CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…


    ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 24,000කගේ සේවා කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටළු පවතින බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

    විදුලි බල මන්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී එම සේවකයන් අඩු කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

    මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පනතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,113
    1
    15,921
    113
    අර පම්කයා ඇවිත් කියාවි,
    අවුරුද්දට 2පාරයි මිල වෙනස් කරන්න පුලුවන්, ඒක නිසා මේ නිවුස් එක බොරුවක් කියලා...

    බයියොයි ගුපියොයි හතර වටෙ ශෙයර් කරාවි ඒක...