Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5G Spectrum Auction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="podiya22" data-source="post: 29474529" data-attributes="member: 582650"><p>True 5G අත්දැකීමක් ගන්න , ඒ කියන්නේ SA Architecture එකෙන් 5G දෙන්න Lot පුලුවන් 6:7:9 වගේ 27Mhz Spectrum වලට. ඔව්වාගෙන් Coverrage හදන්න 100M අතර Cell ගහන්න ඔනෑ. ඒත් එහෙම කිසිම රටක් කරලා නැ. ප්රායෝගිකව කරන්න බැහෑ. ඕය ටෙන්ඩර් දාන High Band Spectrum Use වෙන්නේ නෑ. කිසිම 5G Network එකක. 5G දෙනවනම් 1Ghz වලට අඩු 850Mhz/ 900Mhz වල තමා දාන්න වෙන්නේ. ඒවගේම නැරෝ බෑන්ඩ් තමා IOT වලත් Use වෙන්නෙ. මේව ඉතින් Speed නැහෑ. 25Mbps වගේ බහී ලෝඩ් වැදුනම. 2500 Mhz වගේ Range එක නම් Urban කවර් කරන්න ගනී. ඒත් True 5G ලැබෙන්නේ නැහැ.</p><p> </p><p> NSA Architecture එකේ 4G වල Evaluation එකක් තමා ලැබෙන්නේ. 4G Network එක මොනම හරි හේතුවක් නිසා Down උනොත් 5G එකත් වැඩ නැතුව යන්වා. ඒ කියන්නේ 5G Network එක Atomic නැහැ. දැනට 5G දාලා තියෙන හැම රටක්ම එහෙමයි. 5G කියන්නේ දැනට Marketing Buzz එකක් විතරයි. ඇත්තටම 5G දෙන්න SA Method එකට Core එක්ක් හදලා 27GHZ වලින් බෙදන්න ඔනෑ. එහෙම දුන්නොත් බලන බලන තැන පොඩි Cell ටව්ර් ගහන්න වෙනවා ඒගහලත් සෙල් එක පොඩ්ඩක් මොකේට හරි කවර් උනොත් එහෙම සිග්නල් යන්වා. ඉතින් මට කියන්න තියෙන්නේ, අපේ 4G Network එකේ Speed එකත් එක්ක බලපුවම 5G ලොකු Speed එකක් එන්නේ නෑ. දැනට 20Mbps එනවන්ම් ඔයාට 5G වල 30 වගේ එයි. 4G ටව්ර් කිහිපයක් වදින තැනකට දැන් උනත් 5G දෙන්න පුලුවන්. USA වලත් එහෙම තමා දෙන්නේ. දීලා අනාගන තියෙන්නේ. Rural එවුන්ට මොකුත් නෑ. USA වල 20%වගේ 5G තියෙන්නේ. අනිත් එවුන් CDMA, Dialup , WISP+ , Starlink පාවිච්චිය. ඉන්දියාවත් 600Mhz වලින් 5G දීලා තියෙන්නේ 4G Evaluate කරලා.</p></blockquote><p></p>
[QUOTE="podiya22, post: 29474529, member: 582650"] True 5G අත්දැකීමක් ගන්න , ඒ කියන්නේ SA Architecture එකෙන් 5G දෙන්න Lot පුලුවන් 6:7:9 වගේ 27Mhz Spectrum වලට. ඔව්වාගෙන් Coverrage හදන්න 100M අතර Cell ගහන්න ඔනෑ. ඒත් එහෙම කිසිම රටක් කරලා නැ. ප්රායෝගිකව කරන්න බැහෑ. ඕය ටෙන්ඩර් දාන High Band Spectrum Use වෙන්නේ නෑ. කිසිම 5G Network එකක. 5G දෙනවනම් 1Ghz වලට අඩු 850Mhz/ 900Mhz වල තමා දාන්න වෙන්නේ. ඒවගේම නැරෝ බෑන්ඩ් තමා IOT වලත් Use වෙන්නෙ. මේව ඉතින් Speed නැහෑ. 25Mbps වගේ බහී ලෝඩ් වැදුනම. 2500 Mhz වගේ Range එක නම් Urban කවර් කරන්න ගනී. ඒත් True 5G ලැබෙන්නේ නැහැ. NSA Architecture එකේ 4G වල Evaluation එකක් තමා ලැබෙන්නේ. 4G Network එක මොනම හරි හේතුවක් නිසා Down උනොත් 5G එකත් වැඩ නැතුව යන්වා. ඒ කියන්නේ 5G Network එක Atomic නැහැ. දැනට 5G දාලා තියෙන හැම රටක්ම එහෙමයි. 5G කියන්නේ දැනට Marketing Buzz එකක් විතරයි. ඇත්තටම 5G දෙන්න SA Method එකට Core එක්ක් හදලා 27GHZ වලින් බෙදන්න ඔනෑ. එහෙම දුන්නොත් බලන බලන තැන පොඩි Cell ටව්ර් ගහන්න වෙනවා ඒගහලත් සෙල් එක පොඩ්ඩක් මොකේට හරි කවර් උනොත් එහෙම සිග්නල් යන්වා. ඉතින් මට කියන්න තියෙන්නේ, අපේ 4G Network එකේ Speed එකත් එක්ක බලපුවම 5G ලොකු Speed එකක් එන්නේ නෑ. දැනට 20Mbps එනවන්ම් ඔයාට 5G වල 30 වගේ එයි. 4G ටව්ර් කිහිපයක් වදින තැනකට දැන් උනත් 5G දෙන්න පුලුවන්. USA වලත් එහෙම තමා දෙන්නේ. දීලා අනාගන තියෙන්නේ. Rural එවුන්ට මොකුත් නෑ. USA වල 20%වගේ 5G තියෙන්නේ. අනිත් එවුන් CDMA, Dialup , WISP+ , Starlink පාවිච්චිය. ඉන්දියාවත් 600Mhz වලින් 5G දීලා තියෙන්නේ 4G Evaluate කරලා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom