5G Spectrum Auction

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    "In early 2024 the Telecommunications Regulatory Commission of Sri Lanka (TRCSL) intends to assign additional frequency spectrum to telecom operators in the country for the provision of advanced broadband services, including 5th Generation (5G) mobile services."
     
    Attachments

    • SpectrumAassignmentConsultation.pdf
      572 KB · Views: 137
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,939
    113
    මැදමහනුවර
    VnfyvoY.png
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    කව්ද DBN?
    Affata dialog b38
    Oka thama use wenawada?

    Naane huththa b40 ne 2300
    ------ Post added on Dec 29, 2023 at 10:12 PM
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Owne habai oka dan use wenne na mata hithenne.

    Othana table eke waradak thiyanawa
    ------ Post added on Dec 29, 2023 at 10:31 PM
    Na.
    Oya table eka thama harima eka.

    machan analog tv abandon karala digital tv walata change wenakan 5G spectrum clear naneda?
    Eka gana mention karala nahane.
    Screenshot_20231230-031541_Drive.jpg

    ------ Post added on Dec 30, 2023 at 3:17 AM

    කව්ද DBN?
    Affata dialog b38
    Oka thama use wenawada?

    Naane huththa b40 ne 2300
    ------ Post added on Dec 29, 2023 at 10:12 PM
    DBN- dialog broadband network (dialog fixedline business)

    B40 thiyenne DBN ekata.B38/41 thiyenne dialog mobile ekata.
    ------ Post added on Dec 30, 2023 at 3:19 AM
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    True 5G අත්දැකීමක් ගන්න , ඒ කියන්නේ SA Architecture එකෙන් 5G දෙන්න Lot පුලුවන් 6:7:9 වගේ 27Mhz Spectrum වලට. ඔව්වාගෙන් Coverrage හදන්න 100M අතර Cell ගහන්න ඔනෑ. ඒත් එහෙම කිසිම රටක් කරලා නැ. ප්‍රායෝගිකව කරන්න බැහෑ. ඕය ටෙන්ඩර් දාන High Band Spectrum Use වෙන්නේ නෑ. කිසිම 5G Network එකක. 5G දෙනවනම් 1Ghz වලට අඩු 850Mhz/ 900Mhz වල තමා දාන්න වෙන්නේ. ඒවගේම නැරෝ බෑන්ඩ් තමා IOT වලත් Use වෙන්නෙ. මේව ඉතින් Speed නැහෑ. 25Mbps වගේ බහී ලෝඩ් වැදුනම. 2500 Mhz වගේ Range එක නම් Urban කවර් කරන්න ගනී. ඒත් True 5G ලැබෙන්නේ නැහැ.

    NSA Architecture එකේ 4G වල Evaluation එකක් තමා ලැබෙන්නේ. 4G Network එක මොනම හරි හේතුවක් නිසා Down උනොත් 5G එකත් වැඩ නැතුව යන්වා. ඒ කියන්නේ 5G Network එක Atomic නැහැ. දැනට 5G දාලා තියෙන හැම රටක්ම එහෙමයි. 5G කියන්නේ දැනට Marketing Buzz එකක් විතරයි. ඇත්තටම 5G දෙන්න SA Method එකට Core එක්ක් හදලා 27GHZ වලින් බෙදන්න ඔනෑ. එහෙම දුන්නොත් බලන බලන තැන පොඩි Cell ටව්‍ර් ගහන්න වෙනවා ඒගහලත් සෙල් එක පොඩ්ඩක් මොකේට හරි කවර් උනොත් එහෙම සිග්නල් යන්වා. ඉතින් මට කියන්න තියෙන්නේ, අපේ 4G Network එකේ Speed එකත් එක්ක බලපුවම 5G ලොකු Speed එකක් එන්නේ නෑ. දැනට 20Mbps එනවන්ම් ඔයාට 5G වල 30 වගේ එයි. 4G ටව්‍ර් කිහිපයක් වදින තැනකට දැන් උනත් 5G දෙන්න පුලුවන්. USA වලත් එහෙම තමා දෙන්නේ. දීලා අනාගන තියෙන්නේ. Rural එවුන්ට මොකුත් නෑ. USA වල 20%වගේ 5G තියෙන්නේ. අනිත් එවුන් CDMA, Dialup , WISP+ , Starlink පාවිච්චිය. ඉන්දියාවත් 600Mhz වලින් 5G දීලා තියෙන්නේ 4G Evaluate කරලා.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,051
    52,963
    113
    Colombo
    True 5G අත්දැකීමක් ගන්න , ඒ කියන්නේ SA Architecture එකෙන් 5G දෙන්න Lot පුලුවන් 6:7:9 වගේ 27Mhz Spectrum වලට. ඔව්වාගෙන් Coverrage හදන්න 100M අතර Cell ගහන්න ඔනෑ. ඒත් එහෙම කිසිම රටක් කරලා නැ. ප්‍රායෝගිකව කරන්න බැහෑ. ඕය ටෙන්ඩර් දාන High Band Spectrum Use වෙන්නේ නෑ. කිසිම 5G Network එකක. 5G දෙනවනම් 1Ghz වලට අඩු 850Mhz/ 900Mhz වල තමා දාන්න වෙන්නේ. ඒවගේම නැරෝ බෑන්ඩ් තමා IOT වලත් Use වෙන්නෙ. මේව ඉතින් Speed නැහෑ. 25Mbps වගේ බහී ලෝඩ් වැදුනම. 2500 Mhz වගේ Range එක නම් Urban කවර් කරන්න ගනී. ඒත් True 5G ලැබෙන්නේ නැහැ.

    NSA Architecture එකේ 4G වල Evaluation එකක් තමා ලැබෙන්නේ. 4G Network එක මොනම හරි හේතුවක් නිසා Down උනොත් 5G එකත් වැඩ නැතුව යන්වා. ඒ කියන්නේ 5G Network එක Atomic නැහැ. දැනට 5G දාලා තියෙන හැම රටක්ම එහෙමයි. 5G කියන්නේ දැනට Marketing Buzz එකක් විතරයි. ඇත්තටම 5G දෙන්න SA Method එකට Core එක්ක් හදලා 27GHZ වලින් බෙදන්න ඔනෑ. එහෙම දුන්නොත් බලන බලන තැන පොඩි Cell ටව්‍ර් ගහන්න වෙනවා ඒගහලත් සෙල් එක පොඩ්ඩක් මොකේට හරි කවර් උනොත් එහෙම සිග්නල් යන්වා. ඉතින් මට කියන්න තියෙන්නේ, අපේ 4G Network එකේ Speed එකත් එක්ක බලපුවම 5G ලොකු Speed එකක් එන්නේ නෑ. දැනට 20Mbps එනවන්ම් ඔයාට 5G වල 30 වගේ එයි.

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    කොල්ලෝ 5G ගැන ගොඩක් Hopes තියාගන ඉන්නේ 😅

    machan analog tv abandon karala digital tv walata change wenakan 5G spectrum clear naneda?
    දැනට 4G දුවන Spectrum එකෙන්ම දෙන නිසා ඒක බලපෑමක් වෙන්නේ නෑ.
    ------ Post added on Dec 30, 2023 at 8:46 AM
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    True 5G අත්දැකීමක් ගන්න , ඒ කියන්නේ SA Architecture එකෙන් 5G දෙන්න Lot පුලුවන් 6:7:9 වගේ 27Mhz Spectrum වලට. ඔව්වාගෙන් Coverrage හදන්න 100M අතර Cell ගහන්න ඔනෑ. ඒත් එහෙම කිසිම රටක් කරලා නැ. ප්‍රායෝගිකව කරන්න බැහෑ. ඕය ටෙන්ඩර් දාන High Band Spectrum Use වෙන්නේ නෑ. කිසිම 5G Network එකක. 5G දෙනවනම් 1Ghz වලට අඩු 850Mhz/ 900Mhz වල තමා දාන්න වෙන්නේ. ඒවගේම නැරෝ බෑන්ඩ් තමා IOT වලත් Use වෙන්නෙ. මේව ඉතින් Speed නැහෑ. 25Mbps වගේ බහී ලෝඩ් වැදුනම. 2500 Mhz වගේ Range එක නම් Urban කවර් කරන්න ගනී. ඒත් True 5G ලැබෙන්නේ නැහැ.

    NSA Architecture එකේ 4G වල Evaluation එකක් තමා ලැබෙන්නේ. 4G Network එක මොනම හරි හේතුවක් නිසා Down උනොත් 5G එකත් වැඩ නැතුව යන්වා. ඒ කියන්නේ 5G Network එක Atomic නැහැ. දැනට 5G දාලා තියෙන හැම රටක්ම එහෙමයි. 5G කියන්නේ දැනට Marketing Buzz එකක් විතරයි. ඇත්තටම 5G දෙන්න SA Method එකට Core එක්ක් හදලා 27GHZ වලින් බෙදන්න ඔනෑ. එහෙම දුන්නොත් බලන බලන තැන පොඩි Cell ටව්‍ර් ගහන්න වෙනවා ඒගහලත් සෙල් එක පොඩ්ඩක් මොකේට හරි කවර් උනොත් එහෙම සිග්නල් යන්වා. ඉතින් මට කියන්න තියෙන්නේ, අපේ 4G Network එකේ Speed එකත් එක්ක බලපුවම 5G ලොකු Speed එකක් එන්නේ නෑ. දැනට 20Mbps එනවන්ම් ඔයාට 5G වල 30 වගේ එයි.
    sub 1G allocate karanna nm analog tv use wena ekawath free karaganna wei.🥴digital tv project eka wenawa kiyalawath penne nahane dan.eka nisa mulin 2.5GHz-3.6GHz walin 5G launch karawi.

    mm wave use karanna plans athi DBN,SLT.
    4G atharala dala inna SLT ekata town wala lamp poles wadak wenne nahane mm wave 5G wage future plans nathnam.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    sub 1G allocate karanna nm analog tv use wena ekawath free karaganna wei.🥴digital tv project eka wenawa kiyalawath penne nahane dan.eka nisa mulin 2.5GHz-3.6GHz walin 5G launch karawi.

    mm wave use karanna plans athi DBN,SLT.
    4G atharala dala inna SLT ekata town wala lamp poles wadak wenne nahane mm wave 5G wage future plans nathnam.
    Sub 1G දාන්නැතුව වැඩක් නැහැ. නැරෝ ලයින් එක්ක් නැතුව 5G වල මූලික Intent එකක් වන Iot වැඩකරවන්න බැහැ. ඉතින් 5G දානවනම් 2.5 Mhz වලින් විතරක් දීලා සත පහක වැඩක් නෑ . අනිත් රටවල් නම් 2G off කරලා තමා 5G දැම්මේ නැත්නම්, මෙහෙ තමා වහන්න බෑ Agreement නිසා. ඒක නිසා 700Mhz රේන්ජ් එක ගන්න ඔනෑ. 5G වලදි ඕනැම Network එකක් 2.5 Ghz කොහොමත් දානව NSA හැමරටකම 2.5Ghz දෙනවා. ඒත් නැරෝ ලයින් එකක් නැතුව 5G වලින් වැඩක් නෑ. ස්මාර්ට් Phone විතරක් නෙවෙයිනේ 5G වල ටාගට් එක. ලංකාව 700Mhz රිලීස් කරගන්න නම් ඔයා කියනව වගේ ඇනලොග් දුවන ඒවා අයින් කරන්න ඔනෑ. ඒත් ඔව්වගේ Agreement කොහොම තියෙන්වද දන්නෙ නෑ. ඔය ගහලා lamp වලින් Mmwave දෙන්න බෑ ඒවා මේ නෝමල් 5G වලට එම ඒවා. ලෝකේ කොහොවත් තාම 25Ghz වලින් දීලා නැති නිසාඒක එච්චර හිතන්න දෙයක් නෙවෙයි. 25 Ghz වගේ high end එකේ ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඇගකට වැහුනත් ලයින් එක කට් වෙනවා. ඒ වගේම පිලිකා කේස්. Pure 5G වලටම Backbone එක හදන්න ඔනෑ. ඒවගේ හෙතු නිසා Highend එක තමා Commercial පාවිච්චියක් නෑ.
     
    • Like
    Reactions: TechnWeb

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,392
    113
    1800 4g tama thiyanna wei
    900/1800 2g tama thiyanna wei
    anith bands nam available 5g walata