Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5G
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

4G වලට වඩා දහස් ගුණයකින් වේගවත් 5G අන්තර්ජාලය.

දැනට පවතින 4G තාක්ෂණයට වඩා දහස් ගුණයකින් වේගවත් මෙම 5G ජලය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 ක පමණ මුදලක් දකුණු කොරියානු රජය විසින් ආයෝජනය කර තිබෙනවා. එම 5G ජාලය භාවිතා කරමින් සම්පූර්ණ චිත්‍රපටයක්ම එක තත්පරයක් තුලදී බාගත කරගැනීමට දකුණු කොරියාවේ ජීවත් වෙන මිනිසුන්ට 2020 අවුරුද්ද වෙනකොට අවස්තාව උදා වෙනවා..

5G ජාලයේ වැඩකටයුතු 2017 අවුරුද්දේදී නිමා කිරීමට සිතාගෙන සිටින අතර 2020 වෙන විට ලෝකවාසී ජනතාවටම සුපිරි වේගයෙන් යුතු මෙම ජාලයේ නවතම අත්දැකීම විඳගන්න පුළුවන් බව ආඩම්භරයෙන් යුතුව දකුණු කොරියාව ප්‍රකාශ කර සිටිනවා. මෙම තාක්ෂණයේ පැමිණීමත් සමග (Ultra - HD Sreaming), Hologram Transmission වගේ සුපිරි තාක්ෂණයන්ගේ අත්දැකීම ද විඳගැනීමට ලෝ වාසී ජනතාවට දොරගුළු විවුර්ත වෙනවා. මෙම තාක්ෂනය සංවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කිරීම SK Telecom , Korea Telecom වගේ ආයතන සමග එක් වී සිදු කිරීමට බලාපොරොත්තු වෙන අතර මුළු ලොවම හඳුනාගත් තාක්ෂණික යෝධයන් වෙන samsung සහ LG යන ආයතන දෙකේද සහයෝගය මේ සඳහා දකුණු කොරියානු රජයට ලැබෙනවා.

Samsung සමාගමද නිවේදනය කරතිබෙනවා 5G ජාලය සංවර්ධනය කිරීමේ කාර්ය ඔවුන් මේ වන විට සිදු කරමින් සිටින බව. ඒවගේම අනාගතයේදී ඔවුන් විසින් නිෂ්පාදනය කරන සන්නවේදන උපකරණ මගින් තත්පරෙකට 1.056 GB සම්ප්‍රේෂණය කිරීමටද හැකියාව තිබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

දකුණු කොරියාව වගේම අනෙකුත් රටවල්ද මේ වන විට උත්සහ කරමින් සිටිනවා මීළඟ පරම්පරාවේ අලුත් සන්නවේදන ජාලයක් බිහිකිරීමට. හොඳම උදාහරණය තමයි යුරෝපියානු සංගමය ඔවුන් බලාපොරොත්තු වෙනවා 2020 වෙන විට දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයකින් යුතු ජාලයක් නිර්මාණය කිරීමට. දකුණු කොරියාව විසින් පවසන ඔවුන්ගේ ජාලයේ වේගය අනුමාන කිරීමක් පමණයි. නමුත් නිසැකවම කියන්න පුළුවන් දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයක් එහි පවතින බව.

හොඳයි එහෙනම් අපි බලාගෙන සිටිමු තවත් අවුරුදු කිහිපයකින් පැමිණෙන එම 5G ජලය කෙසේ වේවිද කියා.

ඉස්සුවෙ

http://www.apps-lanka.com/2014/01/5g-internet-is-thousand-times-faster.html

[QUOTE="chamee1982, post: 16227780, member: 162075"] [SIZE="6"][COLOR="Blue"]4G වලට වඩා දහස් ගුණයකින් වේගවත් 5G අන්තර්ජාලය.[/COLOR][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-MBMXEXrknNU/Uus222yjtlI/AAAAAAAADuQ/vO4u-w79xHk/s1600/5g_internet-3.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]දැනට පවතින 4G තාක්ෂණයට වඩා දහස් ගුණයකින් වේගවත් මෙම 5G ජලය සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන 1.5 ක පමණ මුදලක් දකුණු කොරියානු රජය විසින් ආයෝජනය කර තිබෙනවා. එම 5G ජාලය භාවිතා කරමින් සම්පූර්ණ චිත්‍රපටයක්ම එක තත්පරයක් තුලදී බාගත කරගැනීමට දකුණු කොරියාවේ ජීවත් වෙන මිනිසුන්ට 2020 අවුරුද්ද වෙනකොට අවස්තාව උදා වෙනවා.. 5G ජාලයේ වැඩකටයුතු 2017 අවුරුද්දේදී නිමා කිරීමට සිතාගෙන සිටින අතර 2020 වෙන විට ලෝකවාසී ජනතාවටම සුපිරි වේගයෙන් යුතු මෙම ජාලයේ නවතම අත්දැකීම විඳගන්න පුළුවන් බව ආඩම්භරයෙන් යුතුව දකුණු කොරියාව ප්‍රකාශ කර සිටිනවා. මෙම තාක්ෂණයේ පැමිණීමත් සමග (Ultra - HD Sreaming), Hologram Transmission වගේ සුපිරි තාක්ෂණයන්ගේ අත්දැකීම ද විඳගැනීමට ලෝ වාසී ජනතාවට දොරගුළු විවුර්ත වෙනවා. මෙම තාක්ෂනය සංවර්ධනය කිරීම සහ ව්‍යාප්ත කිරීම SK Telecom , Korea Telecom වගේ ආයතන සමග එක් වී සිදු කිරීමට බලාපොරොත්තු වෙන අතර මුළු ලොවම හඳුනාගත් තාක්ෂණික යෝධයන් වෙන samsung සහ LG යන ආයතන දෙකේද සහයෝගය මේ සඳහා දකුණු කොරියානු රජයට ලැබෙනවා. Samsung සමාගමද නිවේදනය කරතිබෙනවා 5G ජාලය සංවර්ධනය කිරීමේ කාර්ය ඔවුන් මේ වන විට සිදු කරමින් සිටින බව. ඒවගේම අනාගතයේදී ඔවුන් විසින් නිෂ්පාදනය කරන සන්නවේදන උපකරණ මගින් තත්පරෙකට 1.056 GB සම්ප්‍රේෂණය කිරීමටද හැකියාව තිබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා. දකුණු කොරියාව වගේම අනෙකුත් රටවල්ද මේ වන විට උත්සහ කරමින් සිටිනවා මීළඟ පරම්පරාවේ අලුත් සන්නවේදන ජාලයක් බිහිකිරීමට. හොඳම උදාහරණය තමයි යුරෝපියානු සංගමය ඔවුන් බලාපොරොත්තු වෙනවා 2020 වෙන විට දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයකින් යුතු ජාලයක් නිර්මාණය කිරීමට. දකුණු කොරියාව විසින් පවසන ඔවුන්ගේ ජාලයේ වේගය අනුමාන කිරීමක් පමණයි. නමුත් නිසැකවම කියන්න පුළුවන් දැනට පවතින 4G ජාලයට වඩා වැඩි වේගයක් එහි පවතින බව. හොඳයි එහෙනම් අපි බලාගෙන සිටිමු තවත් අවුරුදු කිහිපයකින් පැමිණෙන එම 5G ජලය කෙසේ වේවිද කියා. [/COLOR][/SIZE] ඉස්සුවෙ [url]http://www.apps-lanka.com/2014/01/5g-internet-is-thousand-times-faster.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom