Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහලු

ගොඩක් ත්රෙඩ් වල විස්තර මම දාල තිවුනා, වැඩේ ඇදි ඇදි තිබිලා අද තමයි 100%ක්ම වැඩේ ඉවර කරගත්තෙ. මේ වෙනකල් ඉන්වර්ටරේට බැටරිය සෙට් කරන් පවර් කට් එක වෙලාවෙ බැටරියෙන් දුවලා ග්රිඩ් එකෙන් බැටරිය චාජ් කරන් හිටියෙ

අද හවස 3ට විතර සෝලා පැනල් ටික කනෙක්ට් කර ගත්තා, ඒ වෙලාවෙත් පැනල් වලින් බැටරි නැතිව දුවන්න පුලුවන් ජෙනරේශන් එකක් තිවුනා

සිස්ටම් එක 5KW කිවුවම, Inverter එක තමයි 5KW, පැනල් තියනවා 3.7KW, බැටරි තියනවා යූසබල් කැපෑසිටි එක යුනිට් 8ක්

සිස්ටම් එකේ විස්තර මෙහෙමයි (ගොඩක් බඩු කලින් ගනිපුවා ඒක නිසා දැන් මේ ගානට මේ බඩු ගන්නෙ කොහෙන්ද කියලා අහන්න එපා )

Jinko 465W Mono half cut panels - 8 (4.88LKR මේ ගාන ලක්ශ වලින්)

Growatt SPF5000ES Inverter (2.95LKR)

Sako 48v/100Ah Batteries 2 (7LKR)

Wires/Switches/Installation materials (1.5LKR)

දල වශයෙන් ලක්ශ 16ක් විතර ගිහින් තියනවා. 100%ක්ම තනියම වැඩේ කරේ. වහලෙ පැනල් හයි කරන එක පවා මම තමයි කරේ. කලින් ස්ලැබ් එක උඩ හයි කරන්න කියලා හිතන් හිටියට පස්සෙ අපි තව තට්ටුවක් හදන්න කියලා හදිසියෙම තීරනය කරලා ඒක හදලා වහල ගහනකන් මාස 3-4ක් වැඩේ පරක්කු උනා

වහල ගැහුවට පස්සෙ පැනල් ටික ඒ වහලෙම සෙට් කරගත්තා.

උදුවුවට කෙනෙක් සෙට් කරගෙන වහලෙ පැනල් ටික හයි කරන්න ඇලුමිනියම් රේලින් ටික ගැහුවා. මේකට දවසක් විතර ගියා (මොකද කලින් කරලා නැති නිසා හෙමින් හෙමින් තමයි වැඩේ වුනේ). පැනල් 8ක් කියන්නෙ අඩි 14 රේලින් 4ක් ඕන. කොලඹ ඉඳන් අරන් එන්න අමාරු නිසා රේලින් දෙකට කපලා අරන් ආවෙ ඒව ආපහු ජොයින්ට් කරලා වහලෙ බ්රැකට් දාල හයි කරලා ඉවර කරගන්න දවසක් වගේ ගියා. දවසෙන් බාගයක් විතර ගියා වැඩේ ප්ලෑන් කරලා ඕන කරන අමතර බඩු(නට්, ඇණ, no-leak etc) අරගෙන එන්න

පැනල් ටික පරෙස්සමට වහල උඩට ගන්න එක තමයි අමාරුම වැඩේ ඒකට ගෙවල් හදන්න ගන්න පලංවි සෙට් දෙකක් එක උඩ හයි කර ගත්තා, එතකොට වහලට උසයි. දෙන්නෙක් වහල උඩට නැගල දෙන්නෙක් පලංචියෙ ඉඳලා පැනල් එක ගාන උඩට ගත්තා. ඒ පැනල් එක රේලින් වලට හයි කරලා ඇවිත් ඊලඟ පැනල් එක අරගන්න ඕන. මේ වැඩේට නං පැය තුනක් වගේ ගියේ හැබැයි අමාරුයි සහ මහන්සි වෙන්න උනා

වයරින් වැඩේට සම්පූර්ණ දවස් තුනක් විතර ගියා. මේක තනියමමයි කරේ උදවුවට කවුරුවත් හිටියෙත් නැහැ. වහලේ ඉඳන් ඉන්වර්ටරේ තියන තැනට කන්ඩියුට් බට දාගන්න ටිකක් කට්ටක් කන්න උනා. මොකද සෝලා වල +/- දෙකම තනි බටේ දාන්න එපා කියලා තමයි රෙකමන්ඩේශන් එක ඒක නිසා බට ලයින් දෙකක් දාල ඒක ඇතුලෙන් වයර් දාන එක ටිකක් වෙලාව යන වැඩක් උනා. අනික මේකට පැනල් වල ෆ්රේම් එක එහෙම earth කරන්න 6mm වයර් එකක් දාන්න කියලා රෙකමන්ඩ් කරලා තිබ්බ නිසා ඒ වයර් එක දැම්මෙ. ඒක හරි අමාරුයි බට ඇතුලෙන් දාන්න ඒවට වෙලාව ගියා

මම සිස්ටම් එක ප්ලෑන් කරේ ස්ලැබ් එක උඩ අනෙක් තට්ටුව හදන්න කලින්, ඒ කාලෙ AC එකට ලොකු බිලක් ආව ස්ලැබ් එක රත් වෙන නිසා. ඒ යුනිට් ගානට තමයි සිස්ටම් එක ප්ලෑන් කරලා තිබ්බෙ

දැන් උඩ තට්ටුව හැදුවට පස්සෙ ලයිට් බිල ටිකක් අඩු වෙලා තියනවා. හැබැයි සිස්ටම් එක දැන් ගෙදර යූසේජ් එකටත් වඩා ලොකු ජෙනරේශන් එකක් තියේවි කියලා හිතෙනවා. බැටරි වල දල වශයෙන් යුනිට් 8ක් ස්ටෝ කරගන්න පුලුවන්. දවල් දවස ෆුල්ම සෝලා වලින් ඩිරෙක්ට් දුවන්න පුලුවන්. මගේ රෑ ෆුල් යූසේජ් එක දවසට යුනිට් 5ක් වගේ. ෆුල් ඕෆ් ග්රිඩ් වෙලා බිල 0 කරන්න පුලුවන්. ඒත් ඊට වඩා ලාබයි අර CEB එකේ ලාබ යුනිට් 60 රෑට යූස් කරන එක. එහෙම කරාම බැටරියෙත් ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා

ටික දවසක් මොනිටර් කරලා තමයි මොකද්ද ලාබම විදිය කියලා ඩිසයිඩ් කරන්න ඕන

තව පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න. ඒ ටික නැතත් සිස්ටම් එක 100% ෆන්ශනල්

ඉතිරි වෙලා තියන වැඩ

දැනට earth එක ටෙම්පරි දාල තියෙන්නෙ. වයර් එක කන්ඩියුට් බට වලින් දාල ලග්ස් දාල වැඩේ ලස්සනට කරන්න ඕන

බැටරි බිත්තියට මවුන්ට් කර ගන්න ඕන, බැටරි බ්රේකර් තාම මග එනවා, ඒක ආවට පස්සෙ තමයි ඒක කරන්න ඕන

දැනට කරපු most expensive DIY project එක තමයි මේක.

කවුරුත් ෆොටෝ අහල තිවුනු නිසා පැනල් හයි කරපු වෙලේ ගනිපු ෆොටෝ ටිකක් දැම්මා (වහලෙ වැඩත් තාම ඉවර නැහැ  )

[ATTACH=full]186632[/ATTACH]

[ATTACH=full]186633[/ATTACH]

[ATTACH=full]186634[/ATTACH]

[ATTACH=full]186635[/ATTACH]

[QUOTE="NEMISIS, post: 28246186, member: 494668"] සිංහලු ගොඩක් ත්රෙඩ් වල විස්තර මම දාල තිවුනා, වැඩේ ඇදි ඇදි තිබිලා අද තමයි 100%ක්ම වැඩේ ඉවර කරගත්තෙ. මේ වෙනකල් ඉන්වර්ටරේට බැටරිය සෙට් කරන් පවර් කට් එක වෙලාවෙ බැටරියෙන් දුවලා ග්රිඩ් එකෙන් බැටරිය චාජ් කරන් හිටියෙ අද හවස 3ට විතර සෝලා පැනල් ටික කනෙක්ට් කර ගත්තා, ඒ වෙලාවෙත් පැනල් වලින් බැටරි නැතිව දුවන්න පුලුවන් ජෙනරේශන් එකක් තිවුනා සිස්ටම් එක 5KW කිවුවම, Inverter එක තමයි 5KW, පැනල් තියනවා 3.7KW, බැටරි තියනවා යූසබල් කැපෑසිටි එක යුනිට් 8ක් සිස්ටම් එකේ විස්තර මෙහෙමයි (ගොඩක් බඩු කලින් ගනිපුවා ඒක නිසා දැන් මේ ගානට මේ බඩු ගන්නෙ කොහෙන්ද කියලා අහන්න එපා ) Jinko 465W Mono half cut panels - 8 (4.88LKR මේ ගාන ලක්ශ වලින්) Growatt SPF5000ES Inverter (2.95LKR) Sako 48v/100Ah Batteries 2 (7LKR) Wires/Switches/Installation materials (1.5LKR) දල වශයෙන් ලක්ශ 16ක් විතර ගිහින් තියනවා. 100%ක්ම තනියම වැඩේ කරේ. වහලෙ පැනල් හයි කරන එක පවා මම තමයි කරේ. කලින් ස්ලැබ් එක උඩ හයි කරන්න කියලා හිතන් හිටියට පස්සෙ අපි තව තට්ටුවක් හදන්න කියලා හදිසියෙම තීරනය කරලා ඒක හදලා වහල ගහනකන් මාස 3-4ක් වැඩේ පරක්කු උනා වහල ගැහුවට පස්සෙ පැනල් ටික ඒ වහලෙම සෙට් කරගත්තා. උදුවුවට කෙනෙක් සෙට් කරගෙන වහලෙ පැනල් ටික හයි කරන්න ඇලුමිනියම් රේලින් ටික ගැහුවා. මේකට දවසක් විතර ගියා (මොකද කලින් කරලා නැති නිසා හෙමින් හෙමින් තමයි වැඩේ වුනේ). පැනල් 8ක් කියන්නෙ අඩි 14 රේලින් 4ක් ඕන. කොලඹ ඉඳන් අරන් එන්න අමාරු නිසා රේලින් දෙකට කපලා අරන් ආවෙ ඒව ආපහු ජොයින්ට් කරලා වහලෙ බ්රැකට් දාල හයි කරලා ඉවර කරගන්න දවසක් වගේ ගියා. දවසෙන් බාගයක් විතර ගියා වැඩේ ප්ලෑන් කරලා ඕන කරන අමතර බඩු(නට්, ඇණ, no-leak etc) අරගෙන එන්න පැනල් ටික පරෙස්සමට වහල උඩට ගන්න එක තමයි අමාරුම වැඩේ ඒකට ගෙවල් හදන්න ගන්න පලංවි සෙට් දෙකක් එක උඩ හයි කර ගත්තා, එතකොට වහලට උසයි. දෙන්නෙක් වහල උඩට නැගල දෙන්නෙක් පලංචියෙ ඉඳලා පැනල් එක ගාන උඩට ගත්තා. ඒ පැනල් එක රේලින් වලට හයි කරලා ඇවිත් ඊලඟ පැනල් එක අරගන්න ඕන. මේ වැඩේට නං පැය තුනක් වගේ ගියේ හැබැයි අමාරුයි සහ මහන්සි වෙන්න උනා වයරින් වැඩේට සම්පූර්ණ දවස් තුනක් විතර ගියා. මේක තනියමමයි කරේ උදවුවට කවුරුවත් හිටියෙත් නැහැ. වහලේ ඉඳන් ඉන්වර්ටරේ තියන තැනට කන්ඩියුට් බට දාගන්න ටිකක් කට්ටක් කන්න උනා. මොකද සෝලා වල +/- දෙකම තනි බටේ දාන්න එපා කියලා තමයි රෙකමන්ඩේශන් එක ඒක නිසා බට ලයින් දෙකක් දාල ඒක ඇතුලෙන් වයර් දාන එක ටිකක් වෙලාව යන වැඩක් උනා. අනික මේකට පැනල් වල ෆ්රේම් එක එහෙම earth කරන්න 6mm වයර් එකක් දාන්න කියලා රෙකමන්ඩ් කරලා තිබ්බ නිසා ඒ වයර් එක දැම්මෙ. ඒක හරි අමාරුයි බට ඇතුලෙන් දාන්න ඒවට වෙලාව ගියා මම සිස්ටම් එක ප්ලෑන් කරේ ස්ලැබ් එක උඩ අනෙක් තට්ටුව හදන්න කලින්, ඒ කාලෙ AC එකට ලොකු බිලක් ආව ස්ලැබ් එක රත් වෙන නිසා. ඒ යුනිට් ගානට තමයි සිස්ටම් එක ප්ලෑන් කරලා තිබ්බෙ දැන් උඩ තට්ටුව හැදුවට පස්සෙ ලයිට් බිල ටිකක් අඩු වෙලා තියනවා. හැබැයි සිස්ටම් එක දැන් ගෙදර යූසේජ් එකටත් වඩා ලොකු ජෙනරේශන් එකක් තියේවි කියලා හිතෙනවා. බැටරි වල දල වශයෙන් යුනිට් 8ක් ස්ටෝ කරගන්න පුලුවන්. දවල් දවස ෆුල්ම සෝලා වලින් ඩිරෙක්ට් දුවන්න පුලුවන්. මගේ රෑ ෆුල් යූසේජ් එක දවසට යුනිට් 5ක් වගේ. ෆුල් ඕෆ් ග්රිඩ් වෙලා බිල 0 කරන්න පුලුවන්. ඒත් ඊට වඩා ලාබයි අර CEB එකේ ලාබ යුනිට් 60 රෑට යූස් කරන එක. එහෙම කරාම බැටරියෙත් ලයිෆ් ටයිම් එක වැඩි වෙනවා ටික දවසක් මොනිටර් කරලා තමයි මොකද්ද ලාබම විදිය කියලා ඩිසයිඩ් කරන්න ඕන තව පොඩි පොඩි වැඩ ටිකක් තියනවා කරන්න. ඒ ටික නැතත් සිස්ටම් එක 100% ෆන්ශනල් ඉතිරි වෙලා තියන වැඩ දැනට earth එක ටෙම්පරි දාල තියෙන්නෙ. වයර් එක කන්ඩියුට් බට වලින් දාල ලග්ස් දාල වැඩේ ලස්සනට කරන්න ඕන බැටරි බිත්තියට මවුන්ට් කර ගන්න ඕන, බැටරි බ්රේකර් තාම මග එනවා, ඒක ආවට පස්සෙ තමයි ඒක කරන්න ඕන දැනට කරපු most expensive DIY project එක තමයි මේක. කවුරුත් ෆොටෝ අහල තිවුනු නිසා පැනල් හයි කරපු වෙලේ ගනිපු ෆොටෝ ටිකක් දැම්මා (වහලෙ වැඩත් තාම ඉවර නැහැ :P ) [ATTACH type="full" alt="IMG_3011.jpeg"]186632[/ATTACH] [ATTACH type="full" alt="IMG_3013.jpeg"]186633[/ATTACH] [ATTACH type="full" alt="IMG_3021.jpeg"]186634[/ATTACH] [ATTACH type="full" alt="IMG_3037.jpeg"]186635[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom