Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
5KW ongrid Solar ගනන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Net Metering

මේකෙද් කිසිම ගෙවීමක් කරන්නෙ නෑ අපිට. අපි Export කරන ඒව ඉදිරියට ගෙනියනව. අපි මේ මාසෙ යුනිට් 500ක් Export කරොත් 300ක් යූස් කරොත් අර 500න් 300 අඩුවෙලා 200 ලබන මාසෙට ගෙනියනව. ලබන මාසෙ අපිට අර 200ත් පාවිච්චි කරන්න පුලුවන්, පාවිච්චි නොකරොත් ඒ මාසෙ ඉතුරු වෙන ඒවත් එක්ක ඊළඟ මාසෙට අරගෙන යනව. කිසිම ගෙවීමක් මේකෙදි වෙන්නෙ නෑ. අපි Export කරපු ගාන & Balance එකත් ඉවර වෙලා ඊට වැඩියෙන් Import කරොත් ඉතුරු බැලන්ස් එකට නෝමල් විදියට ගෙවන්න වෙනව.

Net Accounting

මේකෙ අපි Export කරපුව ඉස්සරහට ගෙනියන්නෙ නෑ. ඒ මාසෙ ඇතුලම Export>Import නම්, අර ඉතුරු ටිකට අපිට ගෙවනව මණ්ඩලෙන්, Import>Export නම් අර ඉතුරු ටිකට අපිට මණ්ඩලේට ගෙවන්න වෙනව. මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ ප්ලෑන් එක. හැමෝම වගේ ගන්නෙ මේක. මේකෙදි සල්ලි ගෙවන්න Tariff දෙකක් තියෙනව Variables & Fixed tariff. Fixed tariff එක රුපියල් 37යි. අපිට 37 බැගින් ගෙවනව මණ්ඩලෙන් අර ඉතුරු වෙන ටිකට. Variable tariff එක නම් සංකීර්ණයි වෙනම කතා කරමු.

Net Plus

මේකෙදි මීටර් දෙකක් හයි කරනව, එකක් Import වලට අනික Export වලට. මේකෙදි අපි පාවිච්චි කරන එකට සාමාන්‍ය විදියට විදුලි බිල ගෙවනව, Export කරන ඒවට සම්පූර්ණයෙන් ඒ අදාළ ගාන ගෙවනව මාසෙකට සැරයක්. එතකොට මුකුත් පැටලෙන්නෙ නෑ. අපි සාමාන්‍ය විදියට මණ්ඩලේට ගෙවනව පාවිච්චි කරන ඒවට, අපි දෙන ඒවට මණ්ඩලෙන් අපිට ගෙවනව. මේක ටිකක් පාඩු වැඩක්.

Net Plus Plus

මේක ගොඩක් අලුත් එකක්. මේක සම්පූර්ණයෙන් Net Plus වලට සමානයි. එකම වෙනස තියෙන්නෙ අපිට වෙනම කනෙක්ෂන් එකක් ගන්න පුලුවන් Export Only. අපි හිතමු උඹට තියෙන්නෙ Single phase connection එකක් කියල. ඒ වගේ කනෙක්ෂන් එකකට ලොකු සිස්ටම් එකක් ගහන්න බෑ. ඒත් Net Plus Plus වලදි ගෙදර කනෙක්ෂන් එක තියෙද්දි Solar වලට විතරක් ඒකට ගැලපෙන කනෙක්ෂන් එකක් ගන්න පුලුවන්. ඒක Export Only Connection එකක්. මේ Scheme එකෙන් උඹට වෙන ගෙදරක උනත් වහල බද්දට අරගෙන ඒ ගෙදර කනෙක්ෂන් එක යූස් නොකර සෝල සිස්ටම් එකක් ගහන්න පුලුවන්. තනිකරම Invest කරන අයට හදපු ප්ලෑන් එකක් මේක.

මම දන්න ටික මේ කිව්වෙ.

[QUOTE="chami2015, post: 29651646, member: 542063"] [SIZE=5]Net Metering මේකෙද් කිසිම ගෙවීමක් කරන්නෙ නෑ අපිට. අපි Export කරන ඒව ඉදිරියට ගෙනියනව. අපි මේ මාසෙ යුනිට් 500ක් Export කරොත් 300ක් යූස් කරොත් අර 500න් 300 අඩුවෙලා 200 ලබන මාසෙට ගෙනියනව. ලබන මාසෙ අපිට අර 200ත් පාවිච්චි කරන්න පුලුවන්, පාවිච්චි නොකරොත් ඒ මාසෙ ඉතුරු වෙන ඒවත් එක්ක ඊළඟ මාසෙට අරගෙන යනව. කිසිම ගෙවීමක් මේකෙදි වෙන්නෙ නෑ. අපි Export කරපු ගාන & Balance එකත් ඉවර වෙලා ඊට වැඩියෙන් Import කරොත් ඉතුරු බැලන්ස් එකට නෝමල් විදියට ගෙවන්න වෙනව. Net Accounting මේකෙ අපි Export කරපුව ඉස්සරහට ගෙනියන්නෙ නෑ. ඒ මාසෙ ඇතුලම Export>Import නම්, අර ඉතුරු ටිකට අපිට ගෙවනව මණ්ඩලෙන්, Import>Export නම් අර ඉතුරු ටිකට අපිට මණ්ඩලේට ගෙවන්න වෙනව. මේක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ ප්ලෑන් එක. හැමෝම වගේ ගන්නෙ මේක. මේකෙදි සල්ලි ගෙවන්න Tariff දෙකක් තියෙනව Variables & Fixed tariff. Fixed tariff එක රුපියල් 37යි. අපිට 37 බැගින් ගෙවනව මණ්ඩලෙන් අර ඉතුරු වෙන ටිකට. Variable tariff එක නම් සංකීර්ණයි වෙනම කතා කරමු. Net Plus මේකෙදි මීටර් දෙකක් හයි කරනව, එකක් Import වලට අනික Export වලට. මේකෙදි අපි පාවිච්චි කරන එකට සාමාන්‍ය විදියට විදුලි බිල ගෙවනව, Export කරන ඒවට සම්පූර්ණයෙන් ඒ අදාළ ගාන ගෙවනව මාසෙකට සැරයක්. එතකොට මුකුත් පැටලෙන්නෙ නෑ. අපි සාමාන්‍ය විදියට මණ්ඩලේට ගෙවනව පාවිච්චි කරන ඒවට, අපි දෙන ඒවට මණ්ඩලෙන් අපිට ගෙවනව. මේක ටිකක් පාඩු වැඩක්. Net Plus Plus මේක ගොඩක් අලුත් එකක්. මේක සම්පූර්ණයෙන් Net Plus වලට සමානයි. එකම වෙනස තියෙන්නෙ අපිට වෙනම කනෙක්ෂන් එකක් ගන්න පුලුවන් Export Only. අපි හිතමු උඹට තියෙන්නෙ Single phase connection එකක් කියල. ඒ වගේ කනෙක්ෂන් එකකට ලොකු සිස්ටම් එකක් ගහන්න බෑ. ඒත් Net Plus Plus වලදි ගෙදර කනෙක්ෂන් එක තියෙද්දි Solar වලට විතරක් ඒකට ගැලපෙන කනෙක්ෂන් එකක් ගන්න පුලුවන්. ඒක Export Only Connection එකක්. මේ Scheme එකෙන් උඹට වෙන ගෙදරක උනත් වහල බද්දට අරගෙන ඒ ගෙදර කනෙක්ෂන් එක යූස් නොකර සෝල සිස්ටම් එකක් ගහන්න පුලුවන්. තනිකරම Invest කරන අයට හදපු ප්ලෑන් එකක් මේක. මම දන්න ටික මේ කිව්වෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom