menna meka sirama kathawa... awurudu 10, 15, 20 25 warranty denawa kiyanawa.. e unata echchara kal company eka thiyeida kiyana eka hithala balanna onagaana nemei ban gahana company eka balahan, 95% thiyenne rallata Reg karapu ewa. Heyles, Raigam, First energy wage reputed solar company ekakin karaganin
Ceb eken gewanawane ban unit gaanata unta Dena,no point going for solar if you have 70- 100 units
just pay the normal bill
aduma 200 wath units nathnam moakkda point eka ?
ongrid hinda shape bn,no point going for solar if you have 70- 100 units
just pay the normal bill
aduma 200 wath units nathnam moakkda point eka ?
use karana inverter ehema balanna monawada kiyala, hama ekama indetails ganna, ali horu inne field ekeCeb eken gewanawane ban unit gaanata unta Dena,
wahale + salli 2ma ok
එහෙම කරන්නෙ එපා. උඹ ගෙදර පාවිච්චි කරන Units නම් Net Accounting වලටම යන්න Net Plus or Net Plus Plus යන්න එපා.investment akak widiyata kaloth mokada billa aka 0 karanne nathuwa api bill aka wenama gewanawa, unit ganata ayala apita salli denawa ?
මචන් ඔව්වගේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝඑහෙම කරන්නෙ එපා. උඹ ගෙදර පාවිච්චි කරන Units නම් Net Accounting වලටම යන්න Net Plus or Net Plus Plus යන්න එපා.
ඔන්න ගෙදර රෙන්ට් එකට දීල වගේ වැඩක් නම් එහෙම කරාට කමක් නෑ. මොකද රුපියල් 37ට Fixed වෙනව වගේ දෙයක් වෙන්නෙ Net Accounting වලට ගියොත්. ගොඩක් කරන්ට් එක යූස් කරන කෙනෙක්ට නම් ගොඩක් ලාබයි ඒක.
Investment එකක් විදියට කරනව නම් පුලුවන් තරම් ලොකු සිස්ටම් එකකට යන්න බලන්න. එතකොට තමයි ROI එක වැඩි
මම ෆුල් ඔ්ෆ් ග්රිඩ් ඒකක් දුවවනවා. වැඩේ පට්ටම ලාබයි. ආසන්නව මම මාසයකට රුපියල් 100,000 විතර ලයිට් බිලක් පාවිච්චි කරනවා. මගේ බිල මාසයකට 1000 ක් වගේ රෙන්ටල් ඒක විතරයි. මම පාවිච්චි කරන්නෙ සිංගල් පේස් 12 KW ඔන්ග්රිඩ් හයිබ්රිඩ් ඒකක්.
බැටරි පැක් ඒක හදා ගත්තෙ මම. JK BMS දෙකක් දාලා Samsung SDI 94ah සෙල් වලින්. ටෝටල් බැකප් ඒක 20 KW)
Net Meteringමචන් ඔව්වගේ වෙනස පොඩ්ඩක් කියන්ඩකෝ
මචන් පොඩ්ඩක් විස්තර කියපන්කො. මාත් එකක් හදන්න යන්නේ.
------ Post added on Mar 9, 2024 at 10:50 PM