5KW Solar on-grid system එකක් ගන්න යන්නෙ.
මේ දවස්වල ගොඩක් company වලින් ප්‍රොමොට් කරනව solar systems Rs. 1,000,000 - 1,500,000
Solar prices world market එකෙ අඩු වෙනව කියලත් කියන්ව.
Location: Negombo.
After service හොද මෙ area එක cover කරන company එකක් තමයි හොයන්නෙ
මේ දවස්වල ගොඩක් company වලින් ප්‍රොමොට් කරනව solar systems Rs. 1,000,000 - 1,500,000
Solar prices world market එකෙ අඩු වෙනව කියලත් කියන්ව.
- Reasonable price එක මොකද්ද. ?
- CodeGen Sustainable Solutions එක හොදයිද.
- GoodWe invertor එක හොදයිද, any comments ?
- Jinko N type use කරන අය pls comment?
- Units කීයක් විතර generate වෙනවද Avg. Month?
Location: Negombo.
After service හොද මෙ area එක cover කරන company එකක් තමයි හොයන්නෙ
Last edited: