+5V to -5V polarity change

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
mata kaudu hari kiyala denwada +5V to -5V polarity change karana hati?mata +5V & +12V to -5V & -12V kara ganna one podi wadakata :D
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
ට්‍රාන්ස්පෝමර් වලින් ද?
ඒවාගෙන් ගන්නවා නම් +12v,-12v තියෙන අර මැදින් කොම්න් එක කඩලා තියෙන ජාතියෙන් අරගෙන ඒක 5v වලට අඩු කරගන්න amperage එක වඩී නම් 5v වලට වෙනම ට්‍රාන්ස්පෝමර් එකක් පාවිච්චි කරන්න
 

chinnth

Member
Oct 29, 2008
218
5
0
nagaya said:
mata kaudu hari kiyala denwada +5V to -5V polarity change karana hati?mata +5V & +12V to -5V & -12V kara ganna one podi wadakata :D



hey ground the + terminal of the 5V source and + terminal of the 12V source !! then the - terminals will be -5 V and -12V :yes:
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
madurax86 said:
i thought he needed both :P
i need all 4,and source is 12V battery,I can use 7805 for +5V,can I use 7905 with +12V bat to get -5V?thnx all for the comments