ai ban current paya ganan kapanakota kohomada wada karanna salli deela solar gahanna onaලංකාවේ ඉන්න IT උන්ට වෙනම ලෙවල් එකේ අසාධාරණයක් වෙලා තියෙන්නේ.
1) උන් හම්බ කරන්නේ විදේශ විනිමය
2) ඔය අනික් උන් වගේ නෙවෙයි උන්ගේ පඩිය බැංකුවට ඇවිත් රුපියල් වෙලා 100% නීත්‍යනුකුල විදිහට එන්නේ. හැන්ගීලි ගැහිලි නෑ මුළු මුදලම ආණ්ඩුවට දීල පුප පිහදාන්න වටින්නේ නැති රුපියල් ගන්නවා.
3) දැන් අලුත් විදිහට 36% ටැක්ස් එකකුත් ගෙවනවා
4) හැබැයි උන් වැඩකට ඩොලර් ටිකක් ගන්න ගියොත් දෙන්නේ නෑ. මේ මාසෙට දහස් ගානක් ඩොලර් ගේන උන්ට තත්වේ.
5) උන්ට බඩුවක් පිට රටින් ගේන්න ගියොත් දෙන්නේ නෑ. වෙන එකක් තියා කරුමාන්තේ කරගන්න ඕනේ ලැප්ටොප් එකක් ගේන්න ගියත් ඉඩ දෙන්නේ නෑ.
6) වාහනයක් ගන්න ගියොත් 3.5 mil දීල ඇල්ටෝ ගන්න වෙන මාකට් එකක් තියෙන්නේ.
තව දුරටත් ලංකාවේ ඉන්නවා කියන්නේ අතින් අරන් පුපේ තියා ගැනීමක්
ewata meek na
hari balapanko 2-3 months moko wenne kiyala ita passe barayak wela duka kiyapanබැල්ලිගෙ පුතෝ තොපේ නාකි මූසල රාජපකයො ණය අරන් හොරා කාලා, රටට පයිසෙක වැඩක් නැති පයි කුලුණු ගහලා රටට කෙළවපු හරියෙ විපාක තමයි දැන් එන්නේ.
ලංකාව තමයි රට අපි තමයි ලංකාවෙ සුපිරි වැඩ්ඩො අපි රටෙන් යන්නෙ නෑ කියන එවුන්ට ටැක්ස් එක හරියට ගැහුවම රිදිලා රටින් යන්න හොයනකොට තමයි බුද්ධිගලනය වෙලා තියෙන්නෙ.
මෙච්චර කල් උනේ බුද්ධිගලනය නෙවෙයි කිව්වෙ. ෆේල් උන් රටින් යනව කියලනේ කිව්වෙ. යන උන් යයි. උන් යන එකමයි හොඳ. උන් ගියාට පස්සෙ අපි හදාගන්නං රට කියලනේ කිව්වෙ.
දැනුත් ඒකම තමයි වෙන්නෙ එහෙනං.
------ Post added on Oct 13, 2022 at 2:53 AM
tax gahuwama tax eka wadina ewunta wada anith ewunta kelawenawa echarai wenne
------ Post added on Oct 17, 2022 at 9:10 PM
