අවශ්‍යම වෙලාවට අපෙ රට වෙනුවෙන් උදව් කල රටවල් වලට අපි ගරු කරන්න ඕනෙ.
මේ ඡන්දය ඇමරිකාවෙ තවත් එක මංකොල්ලයක් විතරයි.රහස් චන්දයක් තිබ්බ නම් අද ඇමරිකාව ලොවෙත් නෑ.
ලංකාව මුස්ලිම් රටක් වෙලා තිබුන නම් මේ වෙනකොට මේ රට ලිබ්යාව හරි ඉරාකය හරි ගානට වැටිලා....
ලංකාව කතෝලික රටක් උනා නම්...යූ.එන් රෙසොලූෂන් තියා මොන මගුලක් වත් නෑ.
එතන තමයි වෙනස.
පුලුවන් හැම විදිහට ගැහුවත් ඇමරිකාව මැරි මැරි පරදින යුද්දය ලංකාව වගෙ ඇබිත්තං රටක් එකෙන්ම ගහලා ඉවර කලා කියන නිවට ලැජ්ජාවෙන් මිදෙන්න වෙන ක්‍රමයක් නෑ.
දරුස්මාන් නවි පිල්ලෙ එක්ක හැමනිලා හරි ලංකාවට කෙලින්න පුලුවන් පැටියෙක් වදන්නයි හිලරි ඔබාමලාට ඕන.
අරාබි රටවල් වල එකමුතු කමක් තිබ්බ නම් ඇමරිකාව ගල්ෆ් කලාපයෙන් උනත් එලවන්න තිබුනා.
ජාතින් අතර අසමගිය තමයි ඇමරිකාව ඇතුලු නේටෝ රටවල් ජීවත් කරන්නෙ.