6 Oct. declared public holiday - රාජ්ය හා බැංකු සේවකයින්ට 06 වැනිදා නි
ලබන (06) සඳුදා ප්රසිද්ධ හා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.
රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය සඳහන් කළේ 05 වන ඉරිදා දිනයට යෙදී තිබු හජ් උත්සවය 06 වන සඳුදා දිනට යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
පසුගිය 25 වන දින දිවයිනේ කිසිදු ප්රදේශයක පූර්ව සඳ නොදුටු බැවින් හජ් උත්සවය 06 වන සඳුදා දින පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය විසින් දැනුම් දී ඇති බව අමාත්යංශය පවසයි.
ඒ අනුව 06 වන සඳුදා දිනය රජයේ හා විශේෂ බැංකු නිවාඩු දිනයක් වශයෙන් ප්රකාශයට පත්කර ඇති බව රාජ්ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්යංශය පැවසුවේය.
http://goo.gl/na8qkG