Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
6 packs එක්ක ripped body
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ripped body එකක් කියන්නෙ ඇඟ ගැන හිතන හැමෝගෙම හීනෙ...ඒ වෙනුවෙන් මොනවද නොකරන්නෙ...? Supplements ගන්නව, ඉවරයක් නැති weight trainings workouts කරනව...poison free organic food විතරක් කනව බොනව...transformation plans, personal trainers ට ඉවරයක් නැතුව සල්ලි වියදං කරනව...මොන සෙල්ලම දැම්මත් ඉතාම අඩු පිරිසකට තමයි 8 packs වගේ ගෞරවනීය තත්වයකට යන්න පුලුවං වෙන්නෙ...(කොහොම උනත් මේ වෙද්දි ලෝකෙ තියෙන ප්‍රධානම වෙලඳපොලක් තමයි fitness industry එක....)

නමුත් මේ පින්තූරෙ ඉන්න අර කියපු පහසුකම් තියා වේල් දෙකත් අමාරැවෙන් ගොඩදාන මනුස්සයට 8 packs එක්ක ripped body එකක් ඇවිත්...!!!!

මොකද්ද හේතුව...?

ලොකු සීන් නෑ...අපි හැමෝම අපිට අවශ්‍ය ප්‍රමාණය වගේ තුන් හතර ගුනයක් කනව....ඇඟ වෙහෙසන්නෙ නෑ...එතකොට අර වැඩි කෑම සේරම මේද බවට පත්වෙලා ඉනේ බඩේ පිටේ ලස්සනට එල්ලෙනව...අසනීප ටිකත් ගානට සෙට් වෙනව....

ඉතා අඩු ප්‍රමානයක් කාලා වැඩියෙන් ක්‍රියාකාරී උනාම ලැබෙන දේ තමයි මේ මනුස්සයගෙ ඇඟ...හැමෝම මැරීගෙන try කරන 6 packs මදිවට 8 packs ම තියෙනව අපූරැවට....

Steve Jobs ලෙඩ ඇඳේදි කියල තියෙනව තමංගෙ රෝගී ශරීරය වෙනුවට වෙන කෙනෙක්ගෙ නිරෝගී ශරීරයක් ගන්න පුලුවන්නං තමංගෙ ඩොලර් බිලියන ගානම උනත් දෙන්න කැමතියි කියල...ආරෝග්‍යා පට්ටම ලාභා කියල තමංටම ඔප්පු වෙනකං ඉන්න එපා....තමංගෙ ලොකුම හතුරා ඉන්නෙ අර කොත ගහල තියෙන බත් එක ඇතුලෙ, පාං ගෙඩියෙ කියලවත් තේරැම් ගන්න බලමු....

(මේ පින්තූරෙ අරගත්තෙ මගේ friend list එකේ ඉන්න කෙනෙක්ගෙ wall එකෙන්....පින්තූරෙ විතරක් ඒ වෙලාවෙ save කරගෙන පස්සෙ post එක හොයන්න ගියාට වැඩේ හරිගියේ නෑ..ඒ ගැන තරහ ගන්න එපා..

ඒ පෝස්ට් එකේ තිබුනෙ අනුරාධපුරේ ඈත ගමක ජීවත්වෙන අතිශයින් දිලිඳු මිනිස්සු ගැන...ඒ ප්රශ්නය එහෙමම තියෙද්දි මං මේක වෙන විදිහකටත් කියවගත්ත...)

[QUOTE="dynamite1234, post: 24236040, member: 502516"] [SIZE="4"]Ripped body එකක් කියන්නෙ ඇඟ ගැන හිතන හැමෝගෙම හීනෙ...ඒ වෙනුවෙන් මොනවද නොකරන්නෙ...? Supplements ගන්නව, ඉවරයක් නැති weight trainings workouts කරනව...poison free organic food විතරක් කනව බොනව...transformation plans, personal trainers ට ඉවරයක් නැතුව සල්ලි වියදං කරනව...මොන සෙල්ලම දැම්මත් ඉතාම අඩු පිරිසකට තමයි 8 packs වගේ ගෞරවනීය තත්වයකට යන්න පුලුවං වෙන්නෙ...(කොහොම උනත් මේ වෙද්දි ලෝකෙ තියෙන ප්‍රධානම වෙලඳපොලක් තමයි fitness industry එක....) නමුත් මේ පින්තූරෙ ඉන්න අර කියපු පහසුකම් තියා වේල් දෙකත් අමාරැවෙන් ගොඩදාන මනුස්සයට 8 packs එක්ක ripped body එකක් ඇවිත්...!!!! මොකද්ද හේතුව...? ලොකු සීන් නෑ...අපි හැමෝම අපිට අවශ්‍ය ප්‍රමාණය වගේ තුන් හතර ගුනයක් කනව....ඇඟ වෙහෙසන්නෙ නෑ...එතකොට අර වැඩි කෑම සේරම මේද බවට පත්වෙලා ඉනේ බඩේ පිටේ ලස්සනට එල්ලෙනව...අසනීප ටිකත් ගානට සෙට් වෙනව.... ඉතා අඩු ප්‍රමානයක් කාලා වැඩියෙන් ක්‍රියාකාරී උනාම ලැබෙන දේ තමයි මේ මනුස්සයගෙ ඇඟ...හැමෝම මැරීගෙන try කරන 6 packs මදිවට 8 packs ම තියෙනව අපූරැවට.... Steve Jobs ලෙඩ ඇඳේදි කියල තියෙනව තමංගෙ රෝගී ශරීරය වෙනුවට වෙන කෙනෙක්ගෙ නිරෝගී ශරීරයක් ගන්න පුලුවන්නං තමංගෙ ඩොලර් බිලියන ගානම උනත් දෙන්න කැමතියි කියල...ආරෝග්‍යා පට්ටම ලාභා කියල තමංටම ඔප්පු වෙනකං ඉන්න එපා....තමංගෙ ලොකුම හතුරා ඉන්නෙ අර කොත ගහල තියෙන බත් එක ඇතුලෙ, පාං ගෙඩියෙ කියලවත් තේරැම් ගන්න බලමු.... (මේ පින්තූරෙ අරගත්තෙ මගේ friend list එකේ ඉන්න කෙනෙක්ගෙ wall එකෙන්....පින්තූරෙ විතරක් ඒ වෙලාවෙ save කරගෙන පස්සෙ post එක හොයන්න ගියාට වැඩේ හරිගියේ නෑ..ඒ ගැන තරහ ගන්න එපා.. ඒ පෝස්ට් එකේ තිබුනෙ අනුරාධපුරේ ඈත ගමක ජීවත්වෙන අතිශයින් දිලිඳු මිනිස්සු ගැන...ඒ ප්රශ්නය එහෙමම තියෙද්දි මං මේක වෙන විදිහකටත් කියවගත්ත...)[/SIZE] [IMG]https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/48425410_10218324967659770_4395689737994633216_n.jpg?_nc_cat=104&_nc_ht=scontent.fcmb4-1.fna&oh=62a50429d4973d007428d8eecae013bf&oe=5CEAB85B[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom