60 කට අඩුවෙන් ගන්න හොද පෝන් එකක්

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    හැටකට අඩුවෙන් ගන්න හොද පෝන් එකක් කියාන යන්න මචන්ලා.ගේම් ගහන්නේ නම් නෑ.කැමරාව සමානයෙන් ටිකක් හොද එකක්. ස්ලොව් වෙන්නෙ නැති එකක්
     
    • Haha
    Reactions: 2osama