Perfume එකක් ගන්න.

Positive1

Well-known member
  • Mar 24, 2026
    173
    284
    63
    ලංකාවෙ climate එකට ගැලපෙන ඩේලි යූස් කරන්න පුලුවන් perfume එකක් මොකක්ද තියෙන්නෙ සාමාන්‍යෙන් 25000 අඩුවෙන් ගන්න පුලුවන්?
    මට හම්බ උන Shaghaf Oud Tonka by Swiss Arabian එකක් තියනව, ඒක ටිකක් ස්වීට් වැඩී ඩේලි යූස් එකට. අනික මට ඒකෙ එන්නෙ ලේඩීස් ස්මෙල් එකක්.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,210
    15,840
    113
    Armaf club de nuit edp 200ml one.
    Find an original one. Tikak kal mascerate wunama thamai smell eka settle wenne. You won't be disappointed.