60 දාහක් කියපු කාර් එකේ Headliner එක 4500 න් හදපු හැටි

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,023
    13,913
    113
    126
    Hogwarts
    Great work!
    අඩේ සුපිරිනෙ... මරු ඈ... මේවගේ වැඩ වල නූල් දැක්කම පුදුම ආසාවක් එන්නෙ.

    වීඩියෝ එක පස්සෙ බලන්නං ෆ්‍රී ටයිම්...

    නෑ... නෑ.. කොල්ල ගේමෙ..
    නෙම්සිසා ඉතිං කොහොමත් වැඩ්ඩ බැරි දෙයක් නෑ පොරටත්...
    මේවගේ වැඩ වල නූල් දැක්කම පුදුම ආසාවක් එන්නෙ.

    Naginawada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    sunroof එක වටේ බීඩින් එකක් හරි ප්ලාස්ටික් මෝල්ඩින් එකක් වගේ තියනවා නං කිසි අවුලක් වෙන්නනෙ නැහැ
    ඔය වගේ cutout තියන ඒව හොඳටම එනවා අනෙක් පැත්තකට නමලා ඇලෙවුවම

    after ඒවනං තියනවා, before එකක් හොයාගන්න තමයි අමාරු
    mama dekka alawapu ekak. sunroof eka wateta penawa gum parawal :(. original ehema enne na sponge wage amuthu widihak tiyenne. balanna one mona hari karanna
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    mama dekka alawapu ekak. sunroof eka wateta penawa gum parawal :(. original ehema enne na sponge wage amuthu widihak tiyenne. balanna one mona hari karanna
    එහෙනං ඒ ගනිපු රෙද්ද කේස් වෙලා හරි තිබුනු රෙද්දම ආයෙ අලවලා හරි
    මේකට ගන්න ඕන රෙද්දෙම අනෙක් පැත්තෙ ස්පොන්ජ් ලේයර් එක තියන රෙද්දක්. ඒක ඇලෙවුවම කීයටවත් ගම් පාරවල් පේන්නෙ නැහැ

    මම අද වහල හයි කරා, Edges වල ෆොටෝ ටිකක් හෙට දාන්නං. කිසිම අවුලක් නැහැ හොඳටම තියනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    එහෙනං ඒ ගනිපු රෙද්ද කේස් වෙලා හරි තිබුනු රෙද්දම ආයෙ අලවලා හරි
    මේකට ගන්න ඕන රෙද්දෙම අනෙක් පැත්තෙ ස්පොන්ජ් ලේයර් එක තියන රෙද්දක්. ඒක ඇලෙවුවම කීයටවත් ගම් පාරවල් පේන්නෙ නැහැ

    මම අද වහල හයි කරා, Edges වල ෆොටෝ ටිකක් හෙට දාන්නං. කිසිම අවුලක් නැහැ හොඳටම තියනවා
    na bro meka sunroof eka arapuhama uda petten penne namala alawapu eka
     
    • Wow
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    na bro meka sunroof eka arapuhama uda petten penne namala alawapu eka
    ah..
    ඕකත් කරන විදියක් ඇති
    ගොඩක්ම stretch වෙන මැටීරියල් එකක් ගත්තා නං එහෙම කැතට පේන්නෙ නැති වෙන්න ඇදලා අලවන්න පුලුවන් වෙයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,073
    3
    118,713
    113
    Gampaha
    ah..
    ඕකත් කරන විදියක් ඇති
    ගොඩක්ම stretch වෙන මැටීරියල් එකක් ගත්තා නං එහෙම කැතට පේන්නෙ නැති වෙන්න ඇදලා අලවන්න පුලුවන් වෙයි
    හොට් ගන් ඕනෙ නැද්ද මේක අලවන්න..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    හොට් ගන් ඕනෙ නැද්ද මේක අලවන්න..
    ඔය මම අලවපු එකට නං හොට්ගන් එක ඕන නැහැ. මොකද ෆැබ්‍රික් එක රත් කරා කියලා ස්ට්‍රෙච් වෙන්නෙ නැහැනේ
    අර ඩෑශ්බෝඩ් වල එහෙම අලවන ලෙදර් වගේ මැටීරියල් නං හීට් කරලා තමයි ඇදල හැඩේ ගන්නෙ, ඒකත් හෙයා ඩ්‍රයර් එකක් තියනවා නං කරගන්න පුලුවන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ah..
    ඕකත් කරන විදියක් ඇති
    ගොඩක්ම stretch වෙන මැටීරියල් එකක් ගත්තා නං එහෙම කැතට පේන්නෙ නැති වෙන්න ඇදලා අලවන්න පුලුවන් වෙයි
    Passe dannam ko photo ekak. Edge eka wate wenama black foam gatiyata tiyenne
     
    • Love
    Reactions: NEMISIS

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඒක තමයි

    ඔවු පොඩ්ඩක් බලලා, එහෙම ගම් වල ගඳක් වගේ එනවා නං මේ සතිය ඔහොමම වහල ගලවලා තියලා ලබන සතියෙම හයි කරලා දානවා
    දවසක් දෙකක් හොඳට අව්වෙ තියපන් install කරන්න කලින්. Toxic fumes ටික අයින් වෙයි

    නැත්තම් install කරල windows ඇරල අව්වෙ car එක නවත්තල තියපන්
     
    • Love
    Reactions: NEMISIS

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,867
    1,554
    113
    Neat ekata wede karala thiyenwa:love2:

    මගේත් තියෙන්නේ FD4 එකක් ,@NEMISIS ත්රෙඅඩ් එක දෙකල මටත් හිතුන මේක මම හදන්න
    ,හැබැයි මෙහෙනම් (නුවර) මාතර වගේ හැටදාහක් යන්නේ නෑ 27,000 යනවා කිව්වේ මම කලින් අහල තිබ්බේ .
    මම එතන්නට දෙන්න ඉන්නකොට තමයි NEMISIS ත්‍රෙඩ් එක දැක්කේ
    හොදට ක්ලීන් කරලා කියල තියෙන විදිහට කරා ,
    වැඩේ සුපිරියට ම ආවා ,contact adhesive මෙහ හොයාගන්න බැරි උන WURTH SHOWROOM එකෙත් බැලුව තිබ්බේ නැ ,රෙද්ද ගම් ගාන එක තමයි එපා වෙන වැඩේ කිව්වත් වගේ
    මට රෙද්දට 3200X2-6400
    ගම් වලට‍ 1600
    මට ගම් 1Ltr ගියා 😬
    Thank you NEMISIS
    lin1.jpg

    lin2.jpg
    lin3.jpg

    ------ Post added on Jan 11, 2026 at 6:45 PM
     
    View attachment 261293
    View attachment 261294View attachment 261295
    ------ Post added on Jan 11, 2026 at 6:45 PM
    සුපිරියටම කරලා තියනවානේ
     
    • Like
    Reactions: tas and jamiezue

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    @NEMISIS mage sunroof eka tiyena nisa lokuwata gelawenne na. Passaha tika thama tikak path wela tiyenne. Ethanath hood light eka nisa shape. Mata hitenawa spray adhesive ekak genath tiyena reddama alawanna. okkoma galawan dagalannene thuwa sunroof nisa watetama tiyenawa alawila. Gela una tika alawanna try karanna one.

    Me tiyenne mama kiwwa ewa

    Whats_App_Image_2026_01_11_at_8_07_18_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_19_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_194_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_193_PM.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,560
    8,800
    113
    ඉදල හිටලා හරි එලකිරියට මේවගේ පොස්ට් වැටෙන එක වටිනවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඔව් හොදට ආවා ,ඔය aluminum foil දැම්මද ,gap එකක් නැනේ දාන්න
    ඔවු මම දැම්මා
    මම කරේ ටෙම්පරි පොඩි ටේප් කෑලි ටිකක් ගහලා ෆොයිල් එක වහලෙ ඇලෙවුවා ඔය uphosting එක වහලට සෙට් කරන්න කලින්, ඊට පස්සෙ ඔය වහල හයි කරා
    එතකොට ඕකයි මෙටල් වහලයි අතර ඇලුමිනයම් ෆොයිල් එක සැන්විච් වෙලා තියනවා

    @NEMISIS mage sunroof eka tiyena nisa lokuwata gelawenne na. Passaha tika thama tikak path wela tiyenne. Ethanath hood light eka nisa shape. Mata hitenawa spray adhesive ekak genath tiyena reddama alawanna. okkoma galawan dagalannene thuwa sunroof nisa watetama tiyenawa alawila. Gela una tika alawanna try karanna one.

    Me tiyenne mama kiwwa ewa

    Whats_App_Image_2026_01_11_at_8_07_18_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_19_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_194_PM.jpg
    Whats_App_Image_2026_01_11_at_8_07_193_PM.jpg
    ඔය දාරෙ නං ඔය විදියට ගන්න පුලුවන් වෙයි අවුලක් නැතිව

    උඩට නමලා අලවන්න කලින් දාරෙ ඇතුලට නැමුවා නං ලස්සනට edge එක ඒවි උඩට නමලා තියන තැන
    අර රවුමට තියන කොන් වල නං release cut දාන්න වෙනවා ඒක වැහෙන්න වෙන්න ඕන අර කලුපාට ටේප් එක වගේ එක ගහලා තියෙන්නෙ
     
    • Like
    Reactions: tas