60 seconds වලින් මෙච්චර වැඩක්

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
60 seconds වලින් මෙච්චර වැඩක්

file.php






තත්පර 60කදී අන්තර්ජාලය තුල



•Facebookහි නව Status Update කිරීම් 695000ඉක්මවයි, Wall Post 79364කි, Comment කිරීම් 510040කි.


•මිලියන 168ක් පමන E-Mail හුවමාරු වෙයි.


•නව Twitter Account 320කට වඩා සාදන අතර තුල නව Tweets 98000ඉක්මවයි.


•නව LinkedIn Account 100කට වඩා අලුතින් ආරම්භ කරයි.


•සියලුම Skype Voice Calls වල එකතුව මිනිත්තු 370000 ඉක්මවයි.


•Googleහි Search Query 694445කි.


•YouTubeතුල නරඹන මුලු වීඩියෝ වල කාලය පැය 25 ඉක්මවයි.


•අන්තර්ජාලය තුල නව Domain 70කට වඩා අලුතින් Register වෙයි.


•Mozilla Firefox 1700කට වඩා වැඩි වාර ගණනක් Download කෙරෙයි.


•නව ඡායාරූප 6600කට වඩා Flickr වෙත Upload කෙරෙයි.


•iPhone Applications 13000කට වැඩි ප්‍රමානයක් Download කෙරෙයි.


•නව Blog 60කට වඩා එක්වන අතර 1500කට වඩා Blog Post එක් වෙයි.


•Scribd හි ලිපි/පොත් 1600කට වඩා කියවෙයි.


•Pandoraහි පැය 13000කට අධික ප්‍රමානයක් ගීත Stream වෙයි.


•Crailistහි නව වෙළද දැන්විම් 12000කට වඩා පල වෙයි.



උපුටාගැනීම
 

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
Mozilla Firefox 1700කට වඩා වැඩි වාර ගණනක් Download කෙරෙයි

කව්රු හරි අහපන්කෝ මොසිල්ලගෙන් මොකටද මේ තරමට
Firefox Download කරන්නේ කියල. උට පිස්සුද? :baffled:
 
  • Like
Reactions: Mal Baba

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
Mozilla Firefox 1700කට වඩා වැඩි වාර ගණනක් Download කෙරෙයි

කව්රු හරි අහපන්කෝ මොසිල්ලගෙන් මොකටද මේ තරමට
Firefox Download කරන්නේ කියල. උට පිස්සුද? :baffled:

අහන්නම වටින දෙයක්...
:D:D:D


පික්සු කොරස්ස්෴෴

අයෙත් අහලා...
:yes::yes::yes:


ammooooooooo

:D:D:D