Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
62k Wayasa naaki Sinhalayek Underage Australian kello 4k Rape karala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Naaki Sinhalayek Underage Australian kello 4k Rape karala

ළාබාල ඕස්ට්‍රේලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා

ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත.

වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත.

දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඒ පිළිබඳව දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට පත්ව තිබේ.

සුනිල් බටගොඩගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරුණියන් 4 දෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගත හැකිවූ බව කැන්බරා පොලිසිය වාර්තා කර තිබේ.

මෙම දැරියන් සියල්ලන් වයස 14-15 අතර ඕස්ට්‍රේලියානු ජාතික අයවූ බවද අනාවරණය වී තිබේ.

ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සුනිල් බටගොඩ ලබන වසරේ පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔහුට ලැබෙන දඩුවම එදින තීරණය කරනු ඇත.

මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාවේ ඒබීසී,ඩේලි මේල් ඇතුළු සියලුම ප්‍රධාන මාධ්‍ය වල විස්තර හා නම්ගම් සහිතව පළකර තිබෙන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපකීර්තිය අත්කරදී ඇත.

Source: Gossiplankanews

[QUOTE="Indika Buddika, post: 22445398, member: 558954"] [b]Naaki Sinhalayek Underage Australian kello 4k Rape karala[/b] [CENTER] [COLOR="Red"][SIZE="6"]ළාබාල ඕස්ට්‍රේලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්[/SIZE][/COLOR] [IMG]https://3.bp.blogspot.com/-MRRBTdH2NcY/Wf0rpAuEFkI/AAAAAAABN1g/KFkJKM_e4E0X2KotQHWqlQJw0vXDUwspgCLcBGAs/s1600/collage.jpg[/IMG] [/CENTER] [SIZE="5"]ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිබෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත. මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත. වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත. දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඒ පිළිබඳව දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට පත්ව තිබේ. සුනිල් බටගොඩගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරුණියන් 4 දෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගත හැකිවූ බව කැන්බරා පොලිසිය වාර්තා කර තිබේ. මෙම දැරියන් සියල්ලන් වයස 14-15 අතර ඕස්ට්‍රේලියානු ජාතික අයවූ බවද අනාවරණය වී තිබේ. ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සුනිල් බටගොඩ ලබන වසරේ පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔහුට ලැබෙන දඩුවම එදින තීරණය කරනු ඇත. [COLOR="Red"]මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාවේ ඒබීසී,ඩේලි මේල් ඇතුළු සියලුම ප්‍රධාන මාධ්‍ය වල විස්තර හා නම්ගම් සහිතව පළකර තිබෙන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපකීර්තිය අත්කරදී ඇත.[/COLOR][/SIZE] Source: Gossiplankanews [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom