ලෝක ප්‍රසිද්ධ ගායක හෙන්ඩ්‍රික් ඉග්ලේෂියස්ගේ සිය 63 හැවිරිදි මව තවමත් තරුණ පෙනුමකින් යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඉසබෙලා ප්‍රිස්ලර් නමැති එම කාන්තාව පිලිපීනයේ මැනිලා නුවර ඉපදී තිබේ. ඇය 1970 වර්ෂයේ විවාහ වී ඇති අතර ඇය දරු තිදෙනෙකුගේ මවකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇය මේ වනවිට ජාත්‍යන්තර විලාසිතා සලකුණක් ලෙස පත් ව තිබේ.ඇය තරුණ වියේ සිට ම මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කර ඇත.

source http://tinyurl.com/l68rwzq