mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මච්නලා මට පොඩි හෙල්ප් එකක් ඕන. කවුරු හරි දන්නවද 64 බිට් සොෆ්ට්වෙඅර් එකක් 32 බිට් os එකක run කරන්න පුලුවන්ද කියල.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    64 os 1ka num 32 softwares wada karanawa.. eath 64 softwares 32 os wala num weda karanne na..
     
    Last edited: