හරිනං එහෙම තමයි වෙන්න ඕනෙ. ඒත්,බර වාහන කියන්නෙ ලොරි, බස් නේද![]()
64- light vehicle... 41/61 awa nam heavy vehicle64-xxxx number ena Pajero bara wahanada ?....sahallu wahanada?
P numbers dual purpose. Dual purpose eka market. Army auction walin wage gaththa wahana re register karaddi E numbers dunna. Neththan body permit. Ae kiyanne bodyak thiyala.P වලින් පටන්ගන්න වාහනත් බර වාහන වර්ගයට නේද. ඩිෆෙන්ඩර්ස්, ෆෝඩ් රැප්ටර් මම ගොඩක් දැකල තියෙනව.
EC නුම්බර් එක කොහොමද කියල දන්නවද. යලුවෙක්ගෙ බිග්හෝන් එකක් තියෙනව නියමෙට තියගෙන ඉන්නවා වාහනේ. ඔය නම්බරේ නිසා විකිනෙන්නෙ නෑ..
මිනිහ ගෙඩියක් කෑලි 2ට කපල ගෙනල්ල තිබ්බ 2016 දී වගේ. මචන් එතකොට ඒ වාහනෙ සැහැල්ලු ලියිසන් එක තියෙන කෙනෙක්ට පදින්න පුලුවන්ද. මගෙ යාලුව දවස් කීපයක්ම මට කිව අරන් පලයන් කියල පදින්න. මම දන්නෙ නැති නිසයි, ඒක පට්ට පිකප් නිසයි මොකුත් මගෙ අතින් වුනොත් කියල අරගත්තෙ නෑ.P numbers dual purpose. Dual purpose eka market. Army auction walin wage gaththa wahana re register karaddi E numbers dunna. Neththan body permit. Ae kiyanne bodyak thiyala.
මිනිහ ගෙඩියක් කෑලි 2ට කපල ගෙනල්ල තිබ්බ 2016 දී වගේ. මචන් එතකොට ඒ වාහනෙ සැහැල්ලු ලියිසන් එක තියෙන කෙනෙක්ට පදින්න පුලුවන්ද. මගෙ යාලුව දවස් කීපයක්ම මට කිව අරන් පලයන් කියල පදින්න. මම දන්නෙ නැති නිසයි, ඒක පට්ට පිකප් නිසයි මොකුත් මගෙ අතින් වුනොත් කියල අරගත්තෙ නෑ.
තව මගෙ යලුවෙක් ඩිෆෙන්ඩෙර් එකක් (රනිල් ගාව තිබුන) ගත්තා ගැරැජ් නම්බර් තිබුනෙ. ට්‍ර්ජිස්ටර් කරල නැතිව අවුරුදු ගානක් පැදපු එකක්. මූ ඒක අරන් රෙජිස්ටෙර් කලේ E නම්බරේ ට. එහෙම වෙන්න පුලුවන්ද?
64 32 set wenne Passenger cars (light).. 51,52 set une Dual purpose ehema naththun double cabs, vans.. 61 set una bus, habai samahara landcruisers, hiace long wheel base vans ehemath light coaches (bus) awa.. elawannath bus licenses oni mama hithanne.. eka hinda 61 api LCs market adui..64-xxxx number ena Pajero bara wahanada ?....sahallu wahanada?
1 ශ්‍රී - 10 ශ්‍රී (සැහැල්ලු/පෙට්රල්)64-xxxx number ena Pajero bara wahanada ?....sahallu wahanada?
land cruiser ekak nedaaaa??????ඕවා නම් කොහොමද දන්නෙ නෑ.ලෑන්ඩ් කෲසර් v8 ඩබල් කැබ් එකක් තියෙන්නෙ.ඒකක් ආවා අපේ ඔෆිස් එට පිටිපස්සට කැනපි එකක් ගහලා.මාරම ලුක් එකක් තිබ්බෙ.මෙ ජාතියෙ එකක්.
View attachment 142095
Ado thanks bokka1 ශ්‍රී - 10 ශ්‍රී (සැහැල්ලු/පෙට්රල්)
මෝටර් සයිකල්
මෝටර් ට්‍රයිසිකල්
මෝටර් කාර්
11 ශ්‍රී - 17 ශ්‍රී (සැහැල්ලු/පෙට්රල්)
මෝටර් ට්‍රයිසිකල්
මෝටර් කාර්
18 ශ්‍රී - 19 ශ්‍රී (සැහැල්ලු/පෙට්රල්)
මෝටර් කාර්
20 ශ්‍රී (සැහැල්ලු/පෙට්රල්)
ද්විත්ව කාර්ය (වෑන්)
21 ශ්‍රී (සැහැල්ලු /පෙට්රල්)
මෝටර් ට්‍රයිසිකල්
22 ශ්‍රී (බරවාහන /ඩීසල්)
ලොරි
බස්
ට්රැක්ටර්
23 ශ්‍රී (බරවාහන /ඩීසල්)
බස්
24 ශ්‍රී (බරවාහන /ඩීසල්)
ලොරි
වෑන්
25 ශ්‍රී (ඩීසල්)
මෝටර් කාර්
ට්රැක්ටර්
26 ශ්‍රී - 28 ශ්‍රී (බරවාහන /ඩීසල්)
ලොරි
වෑන්
(ඩබල් කැබ් ඇතුළුව)
29 ශ්‍රී - 30 ශ්‍රී (බරවාහන/ඩීසල්)
බස්
31 ශ්‍රී - 32 ශ්‍රී (සැහැල්ලු /ඩීසල්)
මෝටර් කාර්
33 ශ්‍රී (බරවාහන /පෙට්රල්)
බස්
ලොරි, වෑන්
ට්රැක්ටර්
(ඩිලිවරි මෝටර් ට්‍රයිසිකල්, ගිලන්රථ, අවමංගල්‍ය රථ ඇතුළුව)
34 ශ්‍රී (බරවාහන/පෙට්රල්)
ලොරි
වෑන්
(ඩිලිවරි මෝටර් ට්‍රයිසිකල්, ගිලන්රථ, අවමංගල්‍ය රථ ඇතුළුව)
35 ශ්‍රී (බරවාහන/පෙට්රල්)
බස්
36 ශ්‍රී - 37 ශ්‍රී (ඩීසල්)
ට්රැක්ටර්
ඉඩම් වාහන
38 ශ්‍රී - 39 ශ්‍රී (බරවාහන/පෙට්රල්)
ලොරි
වෑන්
(ඩිලිවරි මෝටර් ට්‍රයිසිකල්, ගිලන්රථ, අවමංගල්‍ය රථ ඇතුළුව
40 ශ්‍රී - 43 ශ්‍රී (බරවාහන/ඩීසල්)
ලොරි
වෑන්
44 ශ්‍රී - 46 ශ්‍රී
ට්‍රේලර් රථ
47 ශ්‍රී - 48 ශ්‍රී (බරවාහන /ඩීසල්)
ලොරි, වෑන්
49 ශ්‍රී (ඩීසල්)
ට්රැක්ටර්
ඉඩම් වාහන
50 ශ්‍රී - 54 ශ්‍රී (සැහැල්ලු /ඩීසල්)
ද්විත්ව කාර්ය
55 ශ්‍රී
ඉඩම් වාහන
56 ශ්‍රී - 59 ශ්‍රී (සැහැල්ලු/ඩීසල්)
ද්විත්ව කාර්ය
60 ශ්‍රී - 63 ශ්‍රී (බරවාහන/ඩීසල්)
බස්
64 ශ්‍රී 65 ශ්‍රී (සැහැල්ලු /ඩීසල්)
මෝටර් කාර්
66 ශ්‍රී (බරවාහන /ඩීසල්)
මෝටර් වැගන්
(ඩීසල් පරිවර්තිත Military Wagon ඇතුළුව)
67 ශ්‍රී
ට්‍රේලර්
68 ශ්‍රී (බරවාහන /ඩීසල්)
ලොරි
වෑන්
69 ශ්‍රී -
චැසි අංක ව්‍යාජ ලෙස වෙනස් කීරීම වැනි මතභේදාත්මක වාහන දඩයකට යටත්ව නැවත ලියාපදිංචි කිරීමේදී ලබාදෙන නව අංක.
70 ශ්‍රී - 78 ශ්‍රී (ඩීසල්/භූමිතෙල්)
අත් ට්රැක්ටර්
79 ශ්‍රී (ඩීසල්)
මෝටර් ට්‍රයිසිකල්
80 ශ්‍රී - 97 ශ්‍රී (පෙට්රල්)
මෝටර් සයිකල්
98 ශ්‍රී
තානාපති වාහන
99 ශ්‍රී (ඩීසල්)
මෝටර් කාර්
100- - 160- (පෙට්රල්)
මෝටර් සයිකල්
200- - 207- (පෙට්රල්)
මෝටර් ට්‍රයිසිකල්
226- - 227- (බරවාහන/ඩීසල්)
ලොරි
වෑන්
250- - 254- (සැහැල්ලු /ඩීසල්)
ද්විත්ව කාර්ය
270- (ඩීසල්)
ට්රැක්ටර්
ඉඩම් වාහන
290- (බරවාහන /ඩීසල්)
ප්‍රයිම් මුවර්
300- - 302- (සැහැල්ලු/පෙට්රල්)
මෝටර් කාර්
325-
වෙනස් කළ වාහන නැවත ලියාපදිංචි කිරීමේදී ලබාදෙන නව අංක
340- (ඩීසල්/භූමිතෙල්)
අත් ට්රැක්ටර්
උපුටා ගැනීමකි
land cruiser ekak nedaaaa??????
ඉස්සර 325- කාණ්ඩයම නේද දැන් E- කාණ්ඩය කියල යන්නෙ.....E number dual purpose ekata puluwan. 18/19- car unath E number walata damma.
oya contacts walin eka eka ewa karanna puluwan. dan nam aluthen denne nedda koheda. kohoma unath machan owa policyen check karanawa Defender ehema godak horata register karala duwanne. neththan horata body thiyala. mattu unoth wahane raja santhakai. documents langa thiyenewa nam awlak ne.
ඉස්සර 325- කාණ්ඩයම නේද දැන් E- කාණ්ඩය කියල යන්නෙ.....
පරණ කාර් එහෙමත් E- තියෙනව දකිනව... පරණ නම්බර්ස් වලට ඉංග්‍රීසි අකුරු ගන්න පුලුවන් කියන්නෙත් ඔය විදිහට නේද?