64bit වින්ඩෝස් ද ?.එහෙනම් මෙන්න හොඳම එක....
64bit වින්ඩෝස් පාවිච්චි කරනවා නම් firefox වෙනුවට mozilla ගෙන්ම අලුත් browser එකක් දැන් තියෙනවා. ලඟදි ඉඳල 64bit windows 7 වල firefox පොඩි අඋලක් පෙන්නන නිසා එකට මේක හොඳ පිලියමක් වෙය්ලු.නමින් මේක waterfox .
Waterfox
දාගෙනම බලන්නකෝ එහෙනම්.බයවෙන්න කාරී නෑ.මේක official .ආ කියන්න අමතක උනා.මේක දුවන්න නම් "Visual C++ 2010 Redistributable Package (x64)" අනිවා ඕන.ඔන්න links දෙකම දැම්මා.බාගෙන විස්තර කියමුකෝ එහෙනම්....

Visual C++ 2010 Redistributable Package (x64)
Waterfox 9.0 Download