Wenna puluwanඒ කියන්නේ මේකේ බැටරි අවුලක් වෙන්න පුලුවන්ද?
(mage eka 5 months thama aragena)
Wenna puluwanඒ කියන්නේ මේකේ බැටරි අවුලක් වෙන්න පුලුවන්ද?
මගේ අවුරුදු දෙකක් වෙනවා.Wenna puluwan
(mage eka 5 months thama aragena)
It's time to replaceමගේ අවුරුදු දෙකක් වෙනවා.
mini ups එකක් ඕන නෑ නේද බන් එහෙනම්. මේකට බැටරියක් දාගත්ත නම් හරිනේ?It's time to replace
Eka kiyanna danne naha ban, aurudu 7-10 kin passe samahara ups iwaretama iwarai.mini ups එකක් ඕන නෑ නේද බන් එහෙනම්. මේකට බැටරියක් දාගත්ත නම් හරිනේ?
mine about 1 year. yes. oke tiyana ekata exactly match wena or more AH ganaka ekak replace karannamini ups එකක් ඕන නෑ නේද බන් එහෙනම්. මේකට බැටරියක් දාගත්ත නම් හරිනේ?
UPS ekaka wenne 12V to 230V step up conversion ekak. Athule thiyene invertor ekak. Me step up conversion eke energy loss ekak kohomath thiynawa. Den oyage router eka 12V. Oya den karana wade balanako... 12V -> 230V -> 12V. Oya 12V battery ekakin 230V hadala ayeth eka 12V karanawa. me hame convertion ekakama loss ekak thiynawa. 12V mini UPS ekaka ehema seen ekak ne. Eke battery eken kelinma router ekata 12V hadala denawa. Eke li-ion battery walata kohomath loku time ekak thiya ganne puluwan. me thiyenne mn karapu ekak.මගේ පරන 650V UPS එක දැම්මනෙ ෆයිබර් රව්ටරේටයි ටීවී එකටයි. දැන් කරන්ට් එක ගියාම රවුටරේ විතරක් on එකේ තිබිලා UPS එක ඕෆ් වෙනකන්ම තියාගන්න පුලුවන් උපරිම විනාඩි 40යි. මේ කාලෙ හරිද?
ටීවී එක ප්ලග් කරල තියෙන්නෙ හැබැයි තියෙන්නෙ ඕෆ් එකේ. අර LED බල්බ් එක පත්තු වෙනව විතරයි.
650v එකකින් ෆයිබර් රවුටරේට උපරිම කරන්ට් එක දෙන්න පුලුවන් විනාඩි 40ද?
මම දැක්ක අර RLT4Uගෙන් මිනි UPS එකක් ගත්ත එකෙක් පැය 6ක් ද කොහෙද රව්ටරේ තියාගත්ත කියල කමෙන්ට් එකක්. යකෝ එතකොට මෙච්චර ලොකු, බර 650v ups එකට වඩා කරන්ට් එකක් අර හිච්චි mini ups එකෙන් ලැබෙනවද?![]()
TV will take power even at standby. Check after remove the TV from UPSඇයි කියපන් මෙච්චර තඩි 650v එකකින් එහෙම කරන්න බැරි?
MAGE understanding eke widihata oke wenne 12 v dc eka 230 AC karala Router eke Power eken ayi down karanawane 12v enakanමගේ පරන 650V UPS එක දැම්මනෙ ෆයිබර් රව්ටරේටයි ටීවී එකටයි. දැන් කරන්ට් එක ගියාම රවුටරේ විතරක් on එකේ තිබිලා UPS එක ඕෆ් වෙනකන්ම තියාගන්න පුලුවන් උපරිම විනාඩි 40යි. මේ කාලෙ හරිද?
ටීවී එක ප්ලග් කරල තියෙන්නෙ හැබැයි තියෙන්නෙ ඕෆ් එකේ. අර LED බල්බ් එක පත්තු වෙනව විතරයි.
650v එකකින් ෆයිබර් රවුටරේට උපරිම කරන්ට් එක දෙන්න පුලුවන් විනාඩි 40ද?
මම දැක්ක අර RLT4Uගෙන් මිනි UPS එකක් ගත්ත එකෙක් පැය 6ක් ද කොහෙද රව්ටරේ තියාගත්ත කියල කමෙන්ට් එකක්. යකෝ එතකොට මෙච්චර ලොකු, බර 650v ups එකට වඩා කරන්ට් එකක් අර හිච්චි mini ups එකෙන් ලැබෙනවද?![]()
out ekata capacitor ekak dannaMAGE understanding eke widihata oke wenne 12 v dc eka 230 AC karala Router eke Power eken ayi down karanawane 12v enakan
what if we can give 12 V DC directly to the router?
Mama USB to 12V converter cable ekak aran Dialog ekata dunna. Power madi wage Router eka on wela 2 seconds wage restart wenawa
Any Ideas?