dn beri welawath demala kenek olympic wali dinnoth api danne mona jathika geeyad kiynn one.

මීලග නිදහස් දින උළෙල වන විට යහපාලනය ගෙන ඒමට දිරි දුන් මුස්ලිම් වරු වෙනුවෙන් අරාබි බසිනුත් ජාතික ගීය ගයන්නට හැකියාව ලැබේවා



68 Independence Day... 02-04-2016 05:08 PM කැරි වේසියේ. හීනෙන්වත් ඔහොම කියන්න එපා..!! රට![]()
Moda miniho mama kiwwe tamil ayatath rata gena adarayak denenna nan unta therena bashawakin weda karanna ona kiyana eka.
Demala ekek olympic walin dinnath u kiyanna one lankawe ekama jathika geeya wena sinhalen liyawuna eka witharai. Nathnam uwa medal ekath ekkama tamilnaduwata pituwahal karanna one. Ahh amathaka wunane, tamilnaduwe wath demalen gayana karana jathika geeyak nahane bang.![]()

අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්රකාශනයකි.
පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.
සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.
'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949
ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'
මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.
![]()
![]()
- http://offair.nethfm.com/article/32732