69වන නිදහස් උලෙල යාපනේදී!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    69වන නිදහස් උලෙල යාපනේදී!!!

    69 වන නිදහස් උලෙල යාපනේ තියනවා කියලා පාරම්බෑවා නේද? මොකද දන්නෙ නෑ සද්ද නැතිවම අකුලගෙන ගෝල්ෆේස් එකට ගෙනාවේ!!:rolleyes::rolleyes: