69 ත් එක්ක මං නව සන්ධානයක් ගොඩනගනවා - විමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මහින්ද රාජපක්ෂගේ සමුගැනීමත් සමග කඩාවැටීමට ලක්ව ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමට අයිතිවාසිකම් කීමට විමල් වීරවංශ, උදය ගම්මංපිල හා වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ දහයේ කණ්ඩායම් ඉදිරිපත්ව තිබේ.

    ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ පක්ෂ සියල්ල එක්වී නව සන්ධානයක් ගොඩ නැගීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඒ අනුව පවසා තිබේ.
    ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.
    ඉදිරියේදී මහමැතිවරණයකට මුහුණදීමේදී ශ්‍රී ලංකා පොදු ජනපේරමුණට අයත්ව සිටි අතිමහත් බහුතර ඡන්ද ප්‍රමාණයක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පැමිණ ඇති බවත් පවතින විපක්ෂය එයට විකල්ප නොවන බවත් පෙන්වාදී ඇති විමල් තමා ඇතුළු පිරිස තවමත් ඒ අයගෙ බලාපොරොත්තු ඉටු කිරීමේ වගකීම කරට ගන්නා බව සඳහන් කර තිබේ.

    69 thiya munta 9 wath innawada ban. wedima unoth @Darkseid @erozan @hirugalbandara @elajani @weer 11 @N A K A M U R A set eka athi
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    විමලසිරි ගම්ලත් @ 69

    image