69 wipakshayata

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    පළාත් මන්ත්‍රී 7 - ප්‍රාදේශීය මන්ත්‍රී 69 විපක්ෂයට

    තමා සමග එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හත්දෙනෙක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 69ක් විපක්ෂයට එක්වූ බව අමාත්‍ය බදුර්දීන් මහතා පැවැසීය. අමාත්‍ය බදුර්දීන් මහතා සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වෙයි.


    1902875781rishad3.jpg