6GB file burn to 2 DVDs 4.7GB. Is it possible

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Mata hitena eka kramayak

    WinRar use karala, parts 2k hadapan.
    Ewa burn karapan.
    Habai aye use karanna unama Oya parts dekama eka thanakata copy karala thama extract karanna wenne.
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    film එකක්නම් dvd player එකේ බලන්න ඕනෙනම් video එක මොකක් හරි software එකකින් මැද්දෙන් cut කරගන්න ඊට පස්සේ burn කරන්න පුළුවන් දෙකකට.
    එහෙම නැත්තම් video එක convert කරන්න x265 වගේ.normal file එකක්නම් winrar.
     

    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    සයිට් වල මන් දැකලා තියෙනවා 4Gb වලට වඩා වැඩි DVD තියෙනවා එයින් එකක් හොයාගනින්.

    DVD%2BRDL.JPG