7 day nonstop pirith

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචංල මම ඉන්නේ අල්ලපු ගමේ මායිමේ. ඒ ගමේ පංසලේ 7 ඩේ නන්ස්ටොප් පිරිත් කියනව. හැම තැනම යකඩ කටවල් හයි කරල. පළවෙනි දවස දෙවැනි දවස එච්චර අවුලක් නෑ. ඒත් දැන් බන් මගේ ඔලුව රිදෙනව, නින්ද යන්නෑ බන්. පට්ට සද්දෙයි. කොට්ටෙ නවල කන් දෙක වහගත්තත් නින්ද යාගෙන එනකොටම අතඇරෙනවනේ බන්.

    මේවට නීති නැද්ද බන්? 119 ගැහුවට වැඩක් වෙයිද? රිලිෂස් දෙයක් නිසා ඇක්ෂන් එකක් ගන්න එකක් නෑනේ බන්? සද්දේ අඩු කරොත් ඇති. සමහර වෙලාවට යකඩ කටේ කීන්න්..... ගාල යනව බන් කන ඉවරයි. :angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    අපරාදේ පල්ලියක් ළගින් ගෙයක් ගන්න තිබ්බා..
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපරාදේ පල්ලියක් ළගින් ගෙයක් ගන්න තිබ්බා..

    ඒකත් උදේටයි හවසටයි අල්ල හුකබ්ර් ගානව. ඒත් ඒක ඈතින් තියෙන්නේ. ලාවට ඇහෙන්නේ. :angry::angry::angry:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    පිරිත් අැහෙනකොට නින්ද යන්නෙ නැත්තෙ අමුනුස්සයොන්ටලු නේද..:rofl:

    පට්ට සද්දෙ යකෝ පිරිත් විතරක් නෙමේ මිනිස්සු සල්ලි දුන්නම ඒවට කවි කියනව ඇද ඇද හරියට මළගේක වගේ. :angry:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Try to make your room sound proof and fix an Air con. This is the best solution I guess. Never try to ask to stop or reduce the volume. Then you'd be labelled as an terrorist.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    krama kipyak thinawa


    1. e side ekata harawala ubath loud speaker ekak dapan eke nonstop ekak dala sahara flash wage
    2. reta pansal watte panala wire kapala dapan

    3. owa complain karanna ekak thinawa ekata complain karapan (uba muslim or hindu kiyala kiyapan.)
    4. pansale hamuduruwanta call karala kunuharupen banapan. sadde adu kale nathi nam thatte palanawa kiyapan