7 DEAD BODY'S

2osama

Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    _20200708_083815.JPG

    Dead Body 7 ක් ලංකාවට ගෙනැල්ලා තියෙනවා. මේවා කොහොම හරි මාර්කට් කරන විදියක් හොයන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර සහ නිර්මාණාත්මක වාර්ථා සදහා අවස්ථාව ඇත . මේ අනගි අවස්ථාව මග නොහැර දැන්ම පමා නොවී මේ පළිබද වැඩි විස්තර සඳහා පහත ලිපිනයෙන් විමසන්න

    Head Office
    Janatha Vimukthi Peramuna (ජේවීපී)

    Address. 464/20, Pannipitiya Road, Pelawatte, Battaramulla, Sri Lanka.
    Tel. +94 112 785612
    Fax. +94 112 786050
    email. [email protected]
    FB. facebook.com/jvpsrilanka

    මේ මළ සිරුරු හත
    ගෝඨාභය රාජපක්ෂ ගේ ඇගේ ගැසීමට හැකි නම් වටිනා ත්‍යාගයක් පිරිනැ මේ,
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,466
    6,124
    113
    ඒ පවුලේ අය ලන්කාවට එන්න ඉඳල තියෙන්නෙ. ලන්කාවට එන්න දෙන්නෙ නැතිව Airport වහපු නිසයි මැරුනෙ. ඒකයි රට ඉන්න ඔක්කොම අය ගේන්න රතු තරුවෙන් බලා ගන්නම් කීවෙ.

    මෙහෙම හොඳයි නේද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මිනී එන්න පරක්කු වුනේ මේ ආණ්ඩුවට වැඩ බැරි නිසා..ගුවන්තොටුපොල වහගෙන හිටිය නිසා..

    මීට වඩා නිර්මාණශීලී අදහස් කුහක ජෙප්පන්ට තමයි එන්නේ
     
    • Like
    • Love
    Reactions: 2osama and erozan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oka thamai den digatama yanne, thawa hoda ekek ahu wenakan

    oka hena paranay miture
    marapu eka thattayek
    marala u lankawata panala
    dawas 2 ta passe bodies hamba wela tiyenne
    pau wade ban

    qatar gov. eken dan tamay release karanna atte bodies 3
    investigation iwara akrala

    qatar wala mara widiyata maranawa eliyata enne na

    qatar airways kellek marala water tank ekata dala tibba
    tawa body ekak kali kapala kalu dustbin bag wala dala garbage wisi karala tibba
    eliyata denne na

    night club ekakadi uk kindergarten tchr kenek qatari set ekak geninhin desert eke rape karala puchchala tibba vehicle ekema dala mataka na ban
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    ඒ පවුලේ අය ලන්කාවට එන්න ඉඳල තියෙන්නෙ. ලන්කාවට එන්න දෙන්නෙ නැතිව Airport වහපු නිසයි මැරුනෙ. ඒකයි රට ඉන්න ඔක්කොම අය ගේන්න රතු තරුවෙන් බලා ගන්නම් කීවෙ.

    මෙහෙම හොඳයි නේද?
    හොදයි බලමු තව හෝදා වාක්‍ය රචනා මොනවද කියලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    oka hena paranay miture
    marapu eka thattayek
    marala u lankawata panala
    dawas 2 ta passe bodies hamba wela tiyenne
    pau wade ban

    qatar gov. eken dan tamay release karanna atte bodies 3
    investigation iwara akrala

    qatar wala mara widiyata maranawa eliyata enne na

    qatar airways kellek marala water tank ekata dala tibba
    tawa body ekak kali kapala kalu dustbin bag wala dala garbage wisi karala tibba
    eliyata denne na

    night club ekakadi uk kindergarten tchr kenek qatari set ekak geninhin desert eke rape karala puchchala tibba vehicle ekema dala mataka na ban

    I also heard from my friends in Qatar. Apparently happened in March. Consequences of a love affair. :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කාලෙ එහෙම වුනේ නැහැ.. මිනීමරුවන්ට ඒ විරුවා ලබා දුන් ආත්ම විස්වාසෙ තමයි. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ.....

    මදි වගේද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,885
    72,000
    113
    මාලඹේ
    ඒ කාලෙ එහෙම වුනේ නැහැ.. මිනීමරුවන්ට ඒ විරුවා ලබා දුන් ආත්ම විස්වාසෙ තමයි. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ.....

    මදි වගේද?
    මේකට ගෝඨාභයගේ සම්බන්ධයක් නැහැ නේ එතකොට කෙලින්ම .😭😭😭😭