Currently using iPhone 6 and Samsung g935F (aka s7) each have there unique features .. Dont wanna argue with looser like you . grow up
have a life
![]()


Currently using iPhone 6 and Samsung g935F (aka s7) each have there unique features .. Dont wanna argue with looser like you . grow up
have a life
![]()


ඉතින් බන් ඔය ෆීචර්ස් එක Android ෆෝන් එකක නැහැ නේ, ෆීචර්ස් 7 තියෙන්නෙ Android ෆෝන් 7ක හැබැයි එක අයිෆෝන් එකේ ඔය ෆීචර්ස් 7ම තියනවානේ
එකක් දෙකක් තමයි කොමන් හැම ෆෝන් එකකම තියෙන්නෙෙ
Apple and ios is single company you are comparing it with all the phones in the world
Its like Apple agents the world![]()

mehemane puthe
eka ekkenage needs wenas ne
itin ekata one widihata eka eka company walin eka eka features dala android phones eliyata danawa
tamanta one features tiyena phone ekak torala ganna puluwan tamanta ate athi gaanata
iphone eke oya okoma tibbata godak welawata okoma use wenne na ne
lankawe ewunta nam oya 3 ma hariyata wadak na ne
moko iphone eke wature use karanwada
sterio speker dala sindu ahanawada
cat 9 lte speed ekak denna service provider kenek inawada

වැස්සක් එහෙම ආවහම ඕක කියහන්කෝ මචං![]()
ai bun nikan phone wassa welwata use karala nadda
maha daaranipaata wasi wala api temi temi yanne na ne bun
mama nam kalin use karapu phone mal kadana welawata wasse temi temi pain yanakota use karala tiyenawa ehema awulak wela na
kiyana taram loku protection ekak one wenne phone ekaka gilenawa nam

smartphone ekak kiyannanam android thiyennama oni, ඇපල් පෝන් එකක් තියෙන්න කොල්ලෙක් කිවුවා ඒකෙන් ටොරන්ට් එකක්වත් බා ගන්ඩ බෑ කියල

quad HD display with higher ppi
at least 4GB ram
Headphone jack removed
no wireless charging
fast charging



smartphone ekak kiyannanam android thiyennama oni, ඇපල් පෝන් එකක් තියෙන්න කොල්ලෙක් කිවුවා ඒකෙන් ටොරන්ට් එකක්වත් බා ගන්ඩ බෑ කියල


මෙහෙමයි මම මේ උබ එක්ක රණ්ඩු අල්ලනවා නෙවෙයි මචං. ඇපල් එකක් ගන්න එකෙක් ලක්ෂයක් එකහමාරක් වියදම් කරලා ඒක ගන්නේ. (Brand-new) උන් බලාපොරොත්තු වෙන Features තියෙනවා. මේ වගේ ඒවා වටිනවා මචං.
මම ගාව තියෙන්නේ iPhone 6s Plus එකක්. ගිය ගමන release එක දවසෙම ගත්තේ ආසාවට. කලින් පාවිච්චි කලේ LG G3. පට්ටම Phone එකක්. මම තවම ආසයි ඒකේ LG Phone features වලට. නමුත් මට ඇපල් එක අල්ලලා ගියා ඒකේ limited features උනත්.
ඉතින් පොඩි පොදයකට අහු උනාට කමක් නැති උනත් අපේ තියෙන ධාරාණිපාත වැසි එක්ක ඕවා බේරගන්න එක්කෝ කඩයකට සෙට් වෙන්න ඕනා.. නැත්නම් බස් එකක ඉන්න ඕනා. හැමෝම තමන්ගේ පවුද්ගලික වාහන වල යන්නේ නෑ සහ ඇත්තෙත් නෑ නේ.. මම මේ කතා කරන්නේ ඇපලක් තියෙන සහ ඒවා ඒකක් ගන්න තියෙන උන් ගැන. සැම්සුන්ග් එකක් උනත් වේවා LG එකක් උනත් වේවා තමන් මහන්සියෙන් හම්බ කරලා ගත්ත සල්ලි වලින් ගත්ත phone එක වැස්සට අහු වෙලා motherboard damage වෙනවා දකින්න කවුරුත් කැමති නෑ නේ.. ඇපල් වල නිකන් screen replacement (not genuine) උනත් 25,000/= වෙනවාලු. :baffled:
කවුද යකු phone එකෙන් torrent බාන්නේ![]()


oya monawa thibbath iphone price ekata gahanna bah ne samsung walata, iphone hamadama idiriyen![]()






