70 දශකයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ වැඩසටහනක් තිබ්බා නම් ඒක මෙහෙම වෙන්න ඇති කියලා A.I. හිතනවා.


කොහොමද බන් මෙහෙම හදන්නේ. මොකක්ද tool එක.![]()
![]()
![]()
![]()
70 දශකයේදී ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ වැඩසටහනක් තිබ්බා නම් ඒක මෙහෙම වෙන්න ඇති කියලා A.I. හිතනවා.![]()
Probably midjourney.කොහොමද බන් මෙහෙම හදන්නේ. මොකක්ද tool එක.
ඒ වගේද අර රොකට් එකේ පහල තියෙන්නෙ පොල් මටුලු/දර ටිකක්ද බන්කවුද යකෝ පාර මැද රොකට් 1ක් හදපු පරයා???.....![]()
දෙයියනේ මේ අපේ මයින්ද මාත්තයා නේද තරණ කාලේ රොකට ඇරලා තීන්නේ. ඒ මහත්තැයින්ගේ පරම්පාරවෙන්ම රොකට් යැවිල්ල ඇඟේම තිබිලා. උඹලා බොරුවට චිචී පුංචි මාත්තියාගේ රොකට් කෝචොක් එකට ගත්තට