Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
70 YEARS OLD TRAFFIC JAM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 70 කට පමණ පෙර සිදු වූ ට්රැෆික් එක

දකුණු බෙල්ජියමේ , චැටිලන් ගම්මානය ආශ්රිත කැලයක මෙසේ ට්රැෆික් එකකට හසු වූ මෝටර් රථ පෙළ වසර 70ක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. බැලු බැල්මට අද්භූත මෝටර් රථ සුසාන භූමියක් ලෙසින් දක්නට ලැබෙන මෙය චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ ප්රබල ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි. මෙසේ මෙම වාහන වසර 70ක් තිස්සේ මෙතන පවතින්නේ කෙසේද යන්න නිච්චිත හේතුවක් මේ දක්වාම සොයා ගත නොහැකි වූ අතර විද්වතුන්ගේ මතය වී ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියමේ සේවය කල සොල්දාදුවන්ට මේවා අයත්ව තිබූ බවකි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග මෙම වාහන පරිවහනයට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඔහුන් මෙසේ වනය තුල සඟවා යන්නට ඇතැයි පැවසේ. කාලයත් සමග මේ සියළුම වාහන කැලයටම දිරාපත් වී ඇත.

මේ ප්රදේශයේ ජිවත්වන ගැමියන්ගේ ප්රකාශ අනුවනම් සොල්දාදුවන්ගේ අබලන් වූ වාහන ගොඩ ගැසූ සොහොන් පිටියක් බවටද සඳහන්. මේ ගම වටා මෙවැනි සොහොන් පිටි 4 ක් පමණ තිබෙන බවද ගැමියන් සඳහන් කරනවා.

රථ වැල් වර්ග සහ පාසි වලින් ආවරණය වී ඇති මේ වාහන චැටිලන් ගම්මානය ආශ්රිත කැලයක අද්භූත සහ අලංකාර බවක් ගෙන දෙමින් චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ තෝ තැන්නක් බවට පත් වී හමාරය.

උපුටා ගැනීම විශ්වකර්ම බ්ලොග් : පිංතූර අන්තර්ජාලයෙනි

[QUOTE="hemalsilva, post: 18282503, member: 7335"] [CENTER] [SIZE="6"][B]වසර 70 කට පමණ පෙර සිදු වූ ට්රැෆික් එක[/B][/SIZE] [SIZE="4"]දකුණු බෙල්ජියමේ , චැටිලන් ගම්මානය ආශ්රිත කැලයක මෙසේ ට්රැෆික් එකකට හසු වූ මෝටර් රථ පෙළ වසර 70ක් තිස්සේ දිරාපත් වෙමින් පවතී. බැලු බැල්මට අද්භූත මෝටර් රථ සුසාන භූමියක් ලෙසින් දක්නට ලැබෙන මෙය චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ ප්රබල ආකර්ෂණයට ලක් වූ ස්ථානයකි. මෙසේ මෙම වාහන වසර 70ක් තිස්සේ මෙතන පවතින්නේ කෙසේද යන්න නිච්චිත හේතුවක් මේ දක්වාම සොයා ගත නොහැකි වූ අතර විද්වතුන්ගේ මතය වී ඇත්තේ දෙවන ලෝක යුධ සමයේ බෙල්ජියමේ සේවය කල සොල්දාදුවන්ට මේවා අයත්ව තිබූ බවකි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමග මෙම වාහන පරිවහනයට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බැවින් ඔහුන් මෙසේ වනය තුල සඟවා යන්නට ඇතැයි පැවසේ. කාලයත් සමග මේ සියළුම වාහන කැලයටම දිරාපත් වී ඇත.[/SIZE] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-4.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-1.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-10.jpg[/IMG] [SIZE="4"][B]මේ ප්රදේශයේ ජිවත්වන ගැමියන්ගේ ප්රකාශ අනුවනම් සොල්දාදුවන්ගේ අබලන් වූ වාහන ගොඩ ගැසූ සොහොන් පිටියක් බවටද සඳහන්. මේ ගම වටා මෙවැනි සොහොන් පිටි 4 ක් පමණ තිබෙන බවද ගැමියන් සඳහන් කරනවා.[/B][/SIZE] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-2.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-8.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-12.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-5.jpg[/IMG] [SIZE="4"][B]රථ වැල් වර්ග සහ පාසි වලින් ආවරණය වී ඇති මේ වාහන චැටිලන් ගම්මානය ආශ්රිත කැලයක අද්භූත සහ අලංකාර බවක් ගෙන දෙමින් චායාරූප ශිල්පීන්ගේ සහ සංචාරකයන්ගේ තෝ තැන්නක් බවට පත් වී හමාරය.[/B][/SIZE] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-6.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-7.jpg[/IMG] [IMG]http://static.boredpanda.com/blog/wp-content/uploads/2014/07/chatillon-car-graveyard-abandoned-cars-cemetery-belgium-11.jpg[/IMG][/CENTER] උපුටා ගැනීම විශ්වකර්ම බ්ලොග් : පිංතූර අන්තර්ජාලයෙනි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom