7000 ට අඩු earbuds එකක්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Simplyteck එකෙ තියෙනවා හිතා ගන්න බැ මොකක්ද ගන්නෙ කියල පුළුවන් නම් recommendation එකක් දෙන්න
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මහරගම NOFAKE MOBILE එකේ තියනවා hailou රුපියල් 4800 යි කොලිටිය හොඳයි .කනට හරියට සෙට් වෙන්නෙ නෑ .ලොකු අවුලක් නෑ.ඊට වැඩි ඒවත් තියනවා .ගාන සාධාරණයි.ගම්මාන පාරෙ හැරෙනකොට තියන බිල්ඩින් එකේ උඩ සෙකන්ඩ් ෆ්ලෝ එකේ තියන්නෙ.ජර්ස් එකේ ජරාවට වඩානම් හොඳයි.මම ස්මාර්ට් වොච් එකක් ගත්තා 8දාස් ගානකට දැන් අවුරුදු 2ක් වෙනවා තාම වැඩ.
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    No fake ekanan Hodai…
    Soundcore R50i kiyala ekak use karanawa aran..hodai gewana gaana ta…eh range eke tiyana hodama eka kiyala reviews wala tibba…
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    එස් එල්.පොටෝ සොප් ද මොකක්ද ංහැහනල් එක කරනඑකා බඩු ගන්නතැනනම් ගාන අඩුයි මං හිතන්නේඑ කඩේ නම මතක් වෙන්නෙ නෑනෙ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    ai bn kohomada tax gewanna une ? post ekenda awe
     

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Sound quality එක නම් වටින්නෙ, wired උනාට ප්‍රශ්නයක් නැත්තන්, අලි එකෙන් iem එකක් ගෙන්න ගන්න පොඩ්ඩක් හොයල. 7000ට අඩුවෙන් ලෝකෙ හොඳම සවුන්ඩ් කොලිටි තියෙන iem ගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මන් ගත්තු 2ක්. Quality මරු.

    කොහොමත් wireless ගන්නවනම් අනිවාරෙන් sound quality එක අඩු වෙනවනෙ.

    IMG_20240717_163955.jpg
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,755
    952
    113
    Sound quality එක නම් වටින්නෙ, wired උනාට ප්‍රශ්නයක් නැත්තන්, අලි එකෙන් iem එකක් ගෙන්න ගන්න පොඩ්ඩක් හොයල. 7000ට අඩුවෙන් ලෝකෙ හොඳම සවුන්ඩ් කොලිටි තියෙන iem ගන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මන් ගත්තු 2ක්. Quality මරු.

    කොහොමත් wireless ගන්නවනම් අනිවාරෙන් sound quality එක අඩු වෙනවනෙ.

    View attachment 233129
    KZ ekka compare kaloth kohomada oke sound?
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මාත් එකක් ගත්තා simplytek එකෙන් දැන් අවු 2ක් වගේ දැන් left side voice විතරයි BASS නැහැ අනෙක් side එක වැඩ මේක හදන්න බැරිද ??
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Fedex eken awe ban.... tax gewala gedaratama enawa.. Masayak withara giya enna hebei
    affa, official store nisa wennathi neda, neththam bn okun ewanne daraz wage ewagenne, 2 weeks wage weddi enawa ungen awanam. ekai beluwe.