72% ප්‍රකාශිත

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,379
    5,953
    113
    math 4.00 ta 10k thiyeddi vote karala awe.

    thawa tiken vote karannath bari wenwa,

    polling station eke 10 k hitiye na vote karanna e time eke

    habayi staff eka 30-40 k withra hitiya,
    munge expenses tikath ape tax money walin neda kapenne kiyala hithunama :growl::dull:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,442
    113
    New Zealand
    මේ සැරේ කලින් පාරට වඩා අඩුයිනේ බන්. ඒ කියන්නේ දිනන කෙනා දැන්ම තීරණය කරන්න අමාරුයි. ප්‍රතික්‍ෂේපිත ඡන්ද කියලත් ප්‍රමාණයක් අයින් වෙනවා. එහෙම අයින් උනාම ඉතුරු වලින් තමයි දිනන කෙනාගේ ප්‍රතිශතය හැදෙන්නේ. මේ ඡන්දේ ප්‍රකාශ කරපු හැමෝම අනුරට/රනිල්ට/සජිත්ට දීලා කියලා උපකල්පනය කරොත් ඒ කෙනා 50%ක් අරන් දිනයි. එහෙම නැති උනොත් දෙවනි මනාප ගණන් කරන්නම වෙනවා